Thursday, October 31, 2013

Aurora light

An aurora ( අරුණාලෝකය ) is a natural light display in the sky. Particularly in hight latitude regons caused by the collision of energitic changed particles with atoms in hight latitude atmosphere.
Aurora can be seen above north and south pole after sunset.

අවුරෝරා / දක්ෂිනාලෝකය / අරුණාලෝකය/ උත්තරාලෝකය යනු විශේශයෙන් ඉහල අක්ශාංශගත කලාප වලට දර්ශනය වන ස්වභාවික ආලෝක දාරාවකි.
මෙයට හේතුව වන්නේ ඉහල වායුගෝලයේ ප්‍රෙභල අංශු පරමානු සමග ගැටීමෙන් ඒවායෙ සිදුවෙන වෙන්සයි
අවුරෝරා උතුරු සහ දකුණු ගෝලයේ රට වලට හිරු බැස යාමෙන් අනතුරුව දැකිය හැක.

Sunday, October 27, 2013

herbal plant tholabo

Tholaboo ( තොලබෝ ) is a rare herbal plant. This herb use for remove throne, sharp stone when they prick in body. In addition tholabo leaves mix with tumeric an apply effected area can cure callus. This planh blooms a white flowers and this flowers have effluvium.
Special thanks for provide information and image
Charuni dissanayaka
Thaldena
Srilanka

තොලබෝ දුර්ලභ ඔසු පැලෑටියකි. මෙය කටු ගල් වැනි දෑ ඇනුනු විට ඒවා ඇදීම සදහා යොදා ගනී. ඊට අමතරව ගල් තැලුම් වලට ප්‍රෙතිකාරයක් ලෙස කහ සමග මිශ්‍ර කර වේදනාව ඇති ස්තානයේ ආලේප කිරීමෙන් සුව වේ. මෙම ශාකයේ සුදු පැහැති මල් හට ගන්නා අතර තද දුර්ගන්දයක් හමයි.

Saturday, October 26, 2013

Bin kohomba

Bin kohomba ( බිං කොහොඹ )
Is a raer herbal plant habitat in shaddy forest. This plants botanical name ia munronia pannata and family meliacea. Bin kohomba is a herbal with controls fever and skin disorder and whole plan use for medicine.  The market price is sri lanka one killo of bin kohomba R.S 7000 US $ 55

බිං කොහොඹ දුර්ලභ ඔසු පැලෑටියකි. මෙය අදුරු ඝන වනාන්තර වල වැඩේ.උද්භිත විද්‍යාත්මකව munronia panata ලෙස හන්දුන්වයි. එසේම මෙය meiacea පවුලට අයත් වේ. බින් කොහොඹ උන හා චර්ම රෝග වලට ප්‍රත්‍යක්ශ ඔසුවකි. මෙහි සම්පූර්න ශාකයම බෙහෙත් සදහා යොදා ගනී. කිලෝ එකක වෙලදපොල වටිනාකම රුපියල් 7000 කි.

Thursday, October 24, 2013

Kadupul flower

The kadupul flower ( කඩුපුල් මල ) belong to cataceae family and epipyllum genus binomial/ botanical name is epipyllum oxypetalum this flower blooms very rarely and only at night. The flower wits before dawn. This flower has uniq fragrance.
කඩුපුල් මල්

කඩුපුල් මල් catacea පවුලට අයත් වෙන අතර epipyllum ගනයට අයත් වෙයි. උද්භිත විද්‍යාත්මකව epipyllum oxypetalum ලෙස හන්දුන්වයි. කඩුපුල් මල් පිපීම ඉතාම දුර්ලභ වන අතර රාත්‍රී කාලයේ පමනලක් පිපී උදෑසනට පෙර පරවෙයි. මේවාට ආවේනික ප්‍රෙසන්න සුවන්දක් ද ඇත

Tuesday, October 22, 2013

නාරංගල කන්ද Naarangala hill

නාරංගල කන්ද ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රීක්ක‍යේ පිහිටා ඇත. මේ කන්ද සමනල කන්ද හා සමාන වේ. නමුත් මෙහි සිරිපතුල නොමැත. ජනප්‍රවාදයක් අනුව එක් පෝය දිනක බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නාරංගල ප්‍රෙදේශයෙ තම සිරිපතුල තැබීමට අදහස් කලද පෝය දිනයක් වූ එදිනද මෙ ප්‍රෙදේශයේ සී සානු දැක මෙහි සිරිපතුල නොතබා සමනල කන්දට වැඩ් බව කියවේ. එසේම තවත් ජනප්‍රවාදයකට අනුව මේ කන්දෙ අති පලතුරු එම ස්තානයේදීම ආහරයට ගත යුතු අතර නිවසට ගෙන ආවොත් නරක් වේව්
Narangala hill
Narangala hill is located badhulla district uwa province sri lanka.
This hill same to adam's peak (sripadha kandha) but there is'nt buddha's sacred footprint here.
Accoding to folk tail one full moon pooya day buddha visit to sri lanka and also visit naarangala. Then decide to take his sacred footprint here. But he saw a plough a man here on poya day also.
Therefore buddha decided to go adam's peak.
Accoding to another folk tale there are many fruit here and they can eat it in that places only. If bring away in this hill they spoil.
Special thanks
Dinesha charuni
Thaldena
Sri lanka

Wasp දෙබරා

The wasp is defined as any insect of the order hymenoptera. Wasp beling to animalia kingdom and arthropoda phylum
Many wasaps produce nets that are constructed predominantly from leaves of the trees, these materials that have been chewed up and mixed with wood fibers to give a unique look to the nest
Wasp stringers are loaded with very potent venom and unlike honebee wasap can sting a victim multiple times.
Wasap venom assaults the the nervous system and brain
If your garden have a wasap nest you can safety remove first get some lime and put it into wasap nest in night time. After few day wasps go away
After sting of wasap victims should hospitalized

දෙබරා යනු hymenopetra  ගනයේ ඕනෑම සතෙක් ලෙස අර්ත දැක්විය හැක. දෙබරා enimalia විශේශයට හා arthraopoda වන්ශයට අ‍යත් වේ.
බොහෝ දෙබර විශේශ වල කූඩු ප්‍රෙදාන වශයෙන් ගස් වල කොල උපයෝගී කර ගනිමින් සාදයි. මෙම කොල සැපීමකට ලක් කර ගස් වල කෙඳි සමග මිශ්‍ර කරයි. එමගින් දෙබර කූඩුවට ආවේනික හැඩය ලැබේ. දෙබර විශ ඉතා ප්‍රෙභල විශකි. මී මැස්සාට නම් දශ්ඨ කල හැක්කෙ එක් වරක් පමණි නමුත් දෙබරාට බොහෝ වාරයක් දශ්ඨ කළ හැකිය.
දෙබර විශ ස්නායු පද්ධතියට හා මොලයට බලපායි.
ඔබේ ගෙවත්තේ දෙබර කූඩුවක් ඇත්නම් ආරක්ෂිතව එය ඉවත් කිරීමට ‍රාත්‍රී කාලයේ දෙහි ගෙඩි කිහිපයක් ගෙන දෙබර කූඩුව තුලට ඇතුලු කරන්න.ටික දිනකින් දෙබරුන් ඉවත් වෙයි.
දෙබරෙකු දශ්ට කලහොත් වහාම රෝගියා රොහල් ගත කරන්න.

Saturday, October 19, 2013

Dutusathutu mal/ monara pethan

දුටු සතුටු යනු දුර්ලභ ශාක විශේශයකි. මේවා පන්දුරු ලෙස වැඩේ. මෙහි මල් පිපීමට නිශ්චිත කාලයක් නොමෙත. දුටු සතුටු denella ensiolia යන උද්භිත නාමයෙන් හන්දුන්වයි. මෙහි මල් ලා දම් පාටින් යුක්ත වේ.
මෙහි විශේශත්වය නම් ලී පොලු දෙකක් මල දෙපසින් බුරුලට ඇලූ විට පොලු දෙක ඉබේම ලං වෙයි. මෙයට හේතුව මේ මල සතු ආකර්ශන බලයක් බව පවසයි. මේ මල් පැලයක් අති ගෙදරට දෙවියන් ආකර්ශනය වෙන බව පවසයි.කෙසේ වෙතත් ලී පොලු දෙක එකට ලං වීමට හේතුව ස්තිති විද්‍යුතය වේ.

Newzeland lily/ dutu sathutu/ monara pethan
Dutu satutu is a rare plant. This plant grow as bush. There are no seasons to flowering. Flower's colour is violet. Botanical name is danella ensiolia.
if you hold a wood pool knits into flower you can see draw near the pole into flower. This is wonder of this plant.
The reson of this phenomenon is some tempting power of this flower as well as the hous with this flower can can get god's benison of gods
However the reason of the pole nit into the flower is static electricity

Thursday, October 17, 2013

Narilatha mal / liyathambara mal නාරිලතා මල්/ ලියතඹරා මල්

ඉතාමත් දුර්ලභ පුෂ්ප විෂ්ශයක් වන නාරිලතා මල් ඕකිඩ් පවුලට අයත් වේ ගැහැනු ලමයෙකුගේ රුවට සමාන ලෙස සැකසී අති නිසා මෙම නම ලැබී ඇත. මේවා ලියතම්බරා මල් ලෙසද හඳුන්වයි. ඇතැම් වෙබ් අඩවි මේව ඉන්දියාවෙ පමනක් දැකිය හැකි ශාකයක් ලෙස හඳිනුවද ශ්‍රී ලංකාවේද මේවා දැකිය හැකිය
Very rare flower plant naarilathaa also known as liyathambara belong to orchid family this flower shaped as a girl's body. Therefore named as narilatha. Some websites mention that narilata can be seen only in india. It is not correct. This flower plant can be seen also sri lanka.

Tuesday, October 15, 2013

විශ්මිත අයුර්වෙද ශාකය කෑල wondrfull hreble plant plash (kela)

කෑල උද්භිත විදයාත්මකව butea monospermaor ලෙස හන්දුන්වයි එසේම වනාන්තරයේ ගිනි සිලුව ලෙස හදුන්වයි
කෑල මල් පිටි ක්‍රමානුකූලව කැඩුනු අස්ති සුව කරයි එසේම වයස සමග සිදුවන අස්ථි විකුර්ථි සුව කරයි
කෑල පිටි පොතු මැලියම් රුඪිර ගලනය වලක්වයි බීජ හා පත්‍ර වෙදනාව හා ඉදිමීම සමනය කරයි
කෑල පොතු කසාය තුවාල සේදීමට හා අර්ශස් රෝගයන්ට යොදා ගනී
කෑල ඇට චර්ම රෝග හා අක්ශි රෝග වලට යොදා ගනී තෙල් වාත රෝග සදහා සම්බාහනයට යොදා ගනී
කෑල පොතු කසාය උන සහ සෙම්ප්‍රෙතික්ශාව සමනය කරයි

Plash also known as butea monospermaor or flame of the forest
Plash powder should be taken for proper healing of bone fractures it is also recommended as supplement to prevent age related changes in bones
Plash powder, bark, and gum are astringent. Seed and leaves alleviate pain and swelling
Decoction of the plash bark is used for washing wound and piels
Plash seeds is usefull in skin disorder and eye disease, oil is used for massage in rheumatism
Plash bark decoction is effective in fever and cold.

ගල පිට කන්ද gala pita kanda

ගල පිට කන්ද බදුල්ල දිස්ත්‍රික්කයෙ ගල්ගෙලන්ද ගම ආසන්නව
අක්ශන්ශ 7.10203 දෙශාන්ශ 81.05723 ට නුදුරින් පිහිටා තිබේ මෙම චායාරූපය ගනු ලැබුවෙ තල්දෙන වැවතැන්න ගමේ සිටයි. වර්ශා කාලයට මේ කන්දෙන් දිය ඇල්ලක් ගලා හැලෙයි. එය ගලපිට කන්ද ඇල්ල නම් වෙයි.
Gala pita kandha located near galge landha in badhulla district latitude 7.10202 longitude 81.0573
This photo was taken by thaldhena wewathenna village.
In rainy season we can see a water fall called galapita kandha diya ella

වහව පීඩන උනු දිය උල්පත් (wahawa pressure hot water spring)

පදියතලාව නගරයේ සිට කෝමාන දෙසට 13km පමන ගමන් කල විට මෙම ස්තානය හමු වේ
මෙහි විශේශත්වය වන්නෙ ජලය නොකඩවා ඉහලට විදීමයි මෙයට පීඩන යනුවෙන් නම් ලැබීමට හේතුව කිසියම් බලයකින් ඉහලට ජලය තල්ලු වීමයි. පොලව මට්ටමෙ සිට අඩි 5ක පමන උසකට පීඩනය මගින් ජලය තල්ලු කිරීමක් සිදු වේ මෙයට හේතුව වන්නෙ රත් වූ ජලය ලාවා සමග ඒ අතරින් ජලය ගලා යාම නිසා පීඩනයකට භාජනය වීමයි. මෙහි උශ්නත්වය සෙල්සියස් අන්ශක 64ක් පමන වේ. මෙහි ජලය මගින් වී වගාව කරනු දක්නට ලැබේ

Monday, October 14, 2013

Save environment for better future

Every man and women birth in this earth they should protect environment. If not we shoud think another plant to residents us. Let's protect enviornment for better tomorrow

ලොග්ගල් ඔය ජලාශය (loggaloya )

බදුල්ල මහියන්ගන පාරෙ 21 කනුව කන්දකැටිය ප්‍රෙදේශයෙ තිබෙන සුන්දර ජලාශයකි.