Thursday, January 30, 2014

Face detection technology මුහුණු හඳුනාගැනීමේ තාක්ෂනය

Face detection is a computer technology that determines the location and size of human face in digital images.
Early face detection technology focused on the detection of frontal human faces. Newer technology solve the more general and difficult problem of face detection.
some recent digital cameras use face detection for auto focus technology.

ඩිජිටල් ඡායාරූප වල මිනිස් මුහුණු පිහිටන ස්ථාන හා එහි ප්‍රෙමාණයන් නිර්ණය කරන පරිගණක තාක්ෂණය ෆේස් ඩීටෙක්ෂන් ලෙස හන්දුන්වයි. පැරනි face detection තාක්ෂණය මුහුනේ ඉදිරිපස පිහිටුම පිළිබදව පමනක් අවදානය යොමු කරන ලදි.
නව තාක්ශනය මගින් සංකීර්ණ තාක්ෂනික ගැටලු විසදීම පිලිබඳව අවදානය යොමු කර ඇත
ඇතැම් නවීන කැමරා auto focus තාක්ෂණය සඳහා face detection යොදා ගනී.

Monday, January 13, 2014

Un solved mystery - sky quakes අභ්‍යාවකාශ චලන පිලිබඳව නොවිසදුනු අභිරහස

Reports of strange sounds heard
all over the world scaring people hearing sonic
booms earth shaking horn type of sound, and still
not knowing where it comes from.Since long before the advent of supersonic
flight, immense booms have been heard
emerging from clear skies. No explanation
has been found for these so-called sky
quakes. There is no sign of lightning (which
can travel long distances – even in clear
skies) and no other human explanation for
why the sky suddenly booms at the earth.
continue to try to find a scientific
explanation. Scientists – so far unable to
explain the phenomenon – have resorted to
explaining it away as one or all of the
following: radio waves or  solar activity, sri lanka padiyatalawa, ekiriyankubura, mahaoya, and bibila also heared this type of sound in 2012 with minor earthquacke.

ලෝකයේ සෑම ප්‍රෙදෙසකින්ම පොලව සෙලවෙනවිට මෙන් ශබ්ධයේ වේගය ඉක්මවන යානා වලින් නැගෙන හඩක් වැනි අමුතු හඩවල් ඇසී මිනිසුන් බිය වී ඇත. තවමත් මෙම හඩවල් ඇසෙන්නෙ කෙසේද කියා සොයාගෙන නැත.
ශබ්ධයේ වේගය ඉක්මවා යා හැකි ගුවන් යානා නිපදවිමට බොහෝ කලකට පෙර ද හදිසියේ පැහැදිලි අහසින් මෙවැනි ශබ්ද ඇසී ඇත.
අහස් කම්පණ ( sky quakes) ලෙස හඳුන්වන මෙම සංසිද්ධිට තවමත් පැහැදිලි කිරීම් ලැබී නොමැත.
අකුණු ගසන බවට සළකුනු ද නොමැත ( අහස පැහැදිලි වුවත් ශබ්දය බොහෝදුරකට ගමන් කල හැකිය)
මේ සඳහා විද්‍යාත්මක ගවේශන සිදුවෙමින් පවතී.
ඇතැම් විට මෙයට හේතුව ගුවන්විදුලි තරංග හෝ හිරුගේ ක්‍රියාකාරකම් නිසා සිදුවිය හැකිය.
ශ්‍රී ලංකාවේද පදියතලාව, මහඔය, ඇකිරියංකුබුර බිබිල යන ප්‍රෙදේශ වලටද සුලු භූ කම්ප්ණයක් සමග 2012 වසරේ මෙම ශබ්දය ඇසී ඇත.

Sunday, January 12, 2014

Let's know about Flash sms/ Class 0 sms ෆ්ලෑෂ් sms ක්ලාස් 0 sms ගැන දැනගනිමු.

Flash sms also called class 0 sms is a kind of short message service that is immediately displayed on recipient phone and is not saved on the phone or sim card. A Flash sms does not land into the inbox.
If several flash messages are sent to one phone, only later message will be displayed and all previous one wil be overwritten.

To download flash msg apps click below links.
Android
Symbien or java

ෆ්ලෑෂ් කෙටි පනිවුඩ නැතිනම් ක්ලාස් 0 කෙටි පනිවුඩ යනු ලබන්නාගේ දුරකතනයේ ක්ෂණිකව දර්ශනය වන sms වර්ගයකි.
ෆ්ලෑෂ් පණිවුඩ inbox තුලට යොමු වීමක් සිදු නොවේ. එසේම දුරකතයයේ හෝ සිම් කාඩ්පතේ save වීමක් සිදු නොවේ.
එකම දුරකතනයකට එකවර flash sms කිහිපයක් එකවර යැවුවහොත් අවසානයට ‍යැවූ  පණිවුඩය පමනක් පෙන්වයි. පෙර ඒවා එක මත එක ගබඩා වීම හෙවත් owerwrite වීම නිසා නොපෙනී යයි.
මෙම sms apps බාගත කිරීමට ඉහත ඉංග්‍රීසි පරිවර්තනයේ ලින්ක් භාවිත කරන්න.

Thursday, January 9, 2014

Android hidden phone info menu සැගවුනු ඇන්ඩ්‍රොඉඩ් රහස් මෙනුව

On any android device you can get into a secret settings menu from phone app by typing *#*#4636#*#*
After entering this code you can see
- phone information
- battery information
- wi-fi information
- usage statistics
This code works any android device and any android version.

Warning: don't change anything in this testing menu. It may harm your device or loss radio signals. If you select phone information and change preferred network type without proper knowledge your phone will loss network signals if this occurred yor phone should bring to service center to correct issues.

ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපාංගයක *#*#4636#*#*
යෙදීමෙන් දුරකථන පරීක්ෂා කිරීමේ මෙනුවට පිවිසිය හැකිය. මෙම කේතය ඇතුලුකළ පසු ඔබට
- දුරකතනය පිලිබඳ විස්තර
- වයි ෆයි පිලිබඳ විස්තර
- බැටරිය පිලිබඳ විස්තර
- දුරකතනය භාවිතය පිලිබඳව විස්තර
දැකිය හැකිය.
මෙම කේතය ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපකරණයකට හා ඇන්ඩ්‍රොඉඩ් සංස්කරණයකට සහය දක්වයි.

අවවාදයයි: මෙම පරීක්ෂාකිරීමේ මෙනුවේ ඇති කිසිවක් වෙනස් කිරීමෙන් වලකින්න. එලෙස වෙනස් කිරීම ඔබගේ දුරකතනයේ සිග්නල් නැතිවීයාමට හෝ උපකරණයට හානිවීමට පුලුවන.
ඔබ මෙම මෙනුවේ phone information තෝරා prefered network type යන්න තුල ඇති දේවල් ක්‍රමානුකූල දැනුම්ක්් නැතිව වෙනස් කලහොත් දුරකතන ජාල සංඥා නැතීවී යයි. මෙම දෝශය නිවැරදි කිරීමට දුරකතන අලුත්වැඩියා මද්‍යස්ථානයකට යාමට සිදුවේවි.

Wednesday, January 8, 2014

Chicago international airport's UFO sightings. චිකාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට දර්ශණය වූ පිටසක්වල යානාව.

This incident occurred in chicago in 2006 took place at O' Hare international airport. Most people saw it. Several people state that they observed a saucer - shaped aircraft hovering around sky at incredible speed. But no radar records about that incident found in airport radar.
outside of the airport also saw the object.

මෙම සිදුවීම 2006 වර්ශයේ චිකාගෝ ඔහාරේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී සිදුවිය. බොහෝමයක් ජනතාව මෙය දැක තිබුණි. බොහෝ අය මෙය පීරිසියක හැඩයේ ගුවන් යානයක් අහසේ කරකැවෙමින් ඇදහිය නොහැකි තරම් වේගයෙන් අහසේ ගමන් කල බව පවසා ඇත.
නමුත් ඉහත සිදුවීම ගුවන්තොටුපොල රේඩාර් යන්ත්‍ර වල සටහන් වී නොතිබිනි. ගුවන් තොටුපොලෙන් පිටත සිටි අයටද මෙම සිදුවීම දර්ශණය වී තිබුණි

Tuesday, January 7, 2014

Image stabilization technology ඡායාරූප ස්ථායීකරණ තාක්ෂනය

Image stabilization is a family of technique used to reduce blurring associated with camera. If you are hand holding a camera and lens, they will move as you press the shutter release, movement during blurs the image.
Image stabilization is available in on three configuration.
- optica is: a hardware based image sarbilization
- digital is: a software based type of image stabalization
- dual is: offer both optical is and digital is

To download android app on this blog click here

ඡායාරූප ස්ථායීකරණ තාක්ෂණය යනු කැමරාවක චායාරූපයක් ගන්නා අවස්තාවේ එය බොඳවීම වලක්වන තාක්ෂනයයි.
ඔබ කැමරාවක් අතින් ගෙන සිටී නම් ඔබ එයින් ඡායාරූපයක් ගන්නා අවස්තාවේ ශටරය ක්‍රියාත්මක කරන විට ඇතිවන සෙලවිම නිසා ඡායාරූපය බොඳ වේ.
ඡායාරූප ස්ථායී තාක්ෂණය ක්‍රම 3කට ලබාගත හැකිය
- දෘෂ්ටික ස්ථායීකරණය: මෙය දෘඩාංග භාවිතයෙන් ස්තායී කිරීමයි.
-අංකිත ස්ථායී කරණය: මෘදුකාංග යොදාගෙන ස්තායී කිරීමයි.
-දිවිත්ව ස්තායීකරණය: මෘදුකාංග හා දෘඩාංග දෙකම යොදාගෙන ස්තායී කිරීමයි.

මෙම බ්ලොග් එකට අදාල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.

Friday, January 3, 2014

Why ghost appear in digital photos? ඩිජිටල් ඡායාරූප වල භූතයෝ හසුවන්නේ අයි?

There are no acceptable evidence founded about existence of ghosts. But you might see some digital photo with face, figure or other object that wern't in original photo in details of a photo.
I will explain how to ghost appear in digital photo. Most of false ghost photos that are generated come from improper use of camera. If you use your camera dusty area, your lens may contact with dust may cause appear strange things on your photo.
some photos can be seen fake ghost like smoke or blur. Reson for this phenomenon is photographer's own breath in coled night, real mist or man made smoke.
Some camera programs such as night mode with combines flash in addition zoom in too closely can making shapes that don't represent real objects.
Sometimes bit's of dust, flying insects fly across camera lens may cause shapes creating don't represent real objects.
in my area padiyatalawa, ampara, eastern province, sri lanka someone show me a photo take through window appearently two UFO in blue sky. In reality it is reflection of some lighilt inside the room behind the photographer.
I saw another photo taken near uwa province sri lanka, I could see it something like white ghost. Reality it also hoax created usin photoshpo.

If you like my my blog pleas leav a comment. Pleas comment your opinion about this article.
For download android app for this site free click here

භූතයන් සිටින බවට පිලිගතහැකි සාක්ෂි සොයාගෙන නොමැත. නමුත් ඔබ ඇතැම් අංකිත ඡායාරූප වල විවිද මුහුණු, හැඩයන් හෝ සැබෑ ඡායාරූපයේ විස්තර වලට අයිති නැති ද්‍රව්‍ය සමහරවිට දැක ඇති. මේවා ඇතිවෙන ආකාරය මම පැහැදිලි කරන්නම්.
මෙවැනි ආකාරයේ ව්‍යාජ භූතයන් ඡා‍යාරූප වලට හසුවීමට ප්‍රෙධානම හේතුව නම් කැමරාව වැරදිලෙස භාවිත කිරීමයි. ඔබේ කැමරාව දූවිලි පිරුණු පෙදෙසක භාවිතා කරන්නේ නම් ඔබේ කැමරා කාචයේ දූවිලි තැවරී ඔබ ගන්නා ඡායාරූපය තුල ආගන්තුක දේවල් දර්ශනය වේ.
ඇතැම් පින්තූර වල බොඳවූ ස්වරූපයෙන් හා මීදුමක් ලෙස භූතයන් දර්ශනය වේ. මෙයට හේතුව සීතල රාත්‍රියක චායාරූප ශිල්පියාගේ ආශ්වාශ ප්‍රාශ්වාශ වායුවයි. එසේම මෙය මිනිසා විසින් ඇතිකල දුමක් හෝ ස්වභාවික මීදුම කැමරා කාචය මත ගැටීමයි.
Night mode ෆ්ලෑෂරය සමග සම්බන්ධ කර තිබීම ඉතා ලංව zoom කිරීම වැනි කැමරා වැඩසටහන් නිසාද සත්‍ය වශයෙන් නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ පෙනීමට හේතු වේ.
එසේම දූවිලි, පියාබන කෘමීන් වැනි සතුන් කැමරා කාචය හරහා පියෑබීම වැනි හේතු නිසාද ආගන්තුක ද්‍රව්‍ය චායාරූපයට එක් වෙයි.
මා ජීවත්වෙන ප්‍රෙදේශයේ එනම් පදියතලාව අම්පාර නැගෙනහිර පලාත ශ්‍රී ලංකාව එක්තරා කෙනෙකු පිටසක්වල යානා දෙකක් නිල් අහසේ දිස්වෙනු දැක ජනෙල් අතරින් ඡායාරූප ගත කර මා හට පෙන්නුවේය. මේවා ජනෙල් වීදුරුවක් හරහා ජනේලයකින් ලබා ගත් බැවින් එම  ආලෝකය කාමරය තුලම චායාරූප ශිල්පියාට පිටුපසින් තිබුණු ආලෝක ධාරා දෙකක් පරාවර්තනයයි
එසේම ශ්‍රී ලංකාවේ ඌව පලාතට කිට්ටු ප්‍රෙදේශයකින් සුදු පැහැති භූතයෙක් ඡායාරූප ගතවී තිබුනි. එය ෆොටෝෂොප් වලින් සකස් කල ව්‍යාජ එකකි.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න අමතක කරන්න අමතක කරන්න එපා. ඔබේ මතය මේ ලිපිය පිලිබදව දක්වන්න.
මෙම බ්ලොග් එකට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය download කිරීමට මෙතන ක්ලික් කරන්න.

Wednesday, January 1, 2014

Stereo sound system ස්ටීරියෝ ශබ්ද පද්ධතිය

Stereophonic or stereo is a method of sound reproduction that create an illusion of directionality and audible perspective, this is usually achieved by using two independent audio channels through a configuration of two or more loudspeakers in such a way as to create the impression of sound heared from two directions.
Modern stereo technology was invented in the 1930 by british engineer Alan Blumlein who patented stereo record, stereo films and also surround sound

To download this bog's android app click here

ස්ටීරියෝෆොනික් ශබ්දය නැතිනම් ස්ටීරියෝ යනු කනට ඇසෙන ශබ්දය පැමිනෙන දිශාව වෙනස් බව දැනෙන්න්නට හැරීම‍යි.
සාමාන්‍ය‍යෙන් මෙය එකිනෙකට වෙනස් ඕඩියෝ චැනල් 2ක් යොදා ගනිමින් ස්පීකර් 2ක් හෝ වඩා වැඩි ගනනකින් විකාශය කරනු ලබයි.
මෙමගින් ශබ්දය පැති 2කින් පැමිනෙන බව දැනෙයි.
නූතන ස්ටීටියෝ තාක්ෂනය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ඉංජිනේරු ඇලන් බ්ලුම්ලෙයින් විසින් 1930 දීය. ඔහු ස්ටීරියෝ පටිගත කිරීම්, ස්ටීරියෝ චිත්‍රපට සහ සරවුන්ඩ් සෞන්ඩ් වලට පේටන්ට් බලපත් ලබා ගන්න ලදි.

මෙම බ්ලොග් එකේ ඇන්ඩ්‍රොඉඩ් ඇප්ප් එක බාගත කර ගැනීමට මෙතන ක්ලික්ක් කරන්න.