Showing posts with label flower. Show all posts
Showing posts with label flower. Show all posts

Thursday, October 24, 2013

Kadupul flower

The kadupul flower ( කඩුපුල් මල ) belong to cataceae family and epipyllum genus binomial/ botanical name is epipyllum oxypetalum this flower blooms very rarely and only at night. The flower wits before dawn. This flower has uniq fragrance.
කඩුපුල් මල්

කඩුපුල් මල් catacea පවුලට අයත් වෙන අතර epipyllum ගනයට අයත් වෙයි. උද්භිත විද්‍යාත්මකව epipyllum oxypetalum ලෙස හන්දුන්වයි. කඩුපුල් මල් පිපීම ඉතාම දුර්ලභ වන අතර රාත්‍රී කාලයේ පමනලක් පිපී උදෑසනට පෙර පරවෙයි. මේවාට ආවේනික ප්‍රෙසන්න සුවන්දක් ද ඇත