Showing posts with label herble plants sri lanka. Show all posts
Showing posts with label herble plants sri lanka. Show all posts

Sunday, November 17, 2013

Nawa handi / kiri handi amazing fracture healing herbs

Nava handi belong to euphorbicea family and botanical name is euphorbia tirucalli
This plant english names are milk hedge, milk bush
Milk bush (නව හන්දි / කිරි හන්දි )
Is an somewhat fleshly shurb or small tree, there are no leaves except for a few few small leaves.
Nawa handi root scraping mixed with coconut oil are applied externally to the stomach to relive pain. Milk hedge also use in sri lanka to healing frctured bones.
Nawahandi latex (kiri) used for wound healing.
Milk juce also applied for relive pain, for treatment as insect byte and ear caches and remove warts
Milk hedge latex may cause eye irritation or blindness contact with the eyes.

කැඩුම් බින්දුම් සුවකරන විශ්මිත ඔසුව නව හන්දි / කිරි හන්දි
නව හන්දි euphorbiacea පවුලට අයත් වන අතර උද්භිත විද්‍යාත්මකව euphorbia tirucalli ලෙස හදුන්වයි.

නව හන්දි යම් ප්‍රෙමානයකට මාංශල සිරස් සිනිදු පන්දුරු ලෙස හෝ කුඩා ගසක් ලෙස වැඩේ. මෙහි කුඩා පත්‍ර කිහිපයක් හැරුනු විට කොල නොපිහිටයි. නව හන්දි මුල් සූරා පොල්තෙල් සමග කලවම් කර උදරයේ පිටතින් වේදනව සමනයට ආලේප කරයි. එසේම ශ්‍රී ලංකාවේ මෙම ශාකය අස්ති බිදීම් සුව කිරීමට යොදා ගනී.
මෙහි කිරි හා යුශ වේදනා නාශක ලෙසද කෘමි දශ්ට කිරීම් ව්ලටද කන් කැක්කුමට ඔසුවක් ලෙසද යොදා ගනී
එසේම ඉන්නන් ඉවත් කිරීමටද මේ කිරි යොදා ගනී.
නව හන්දි කිරි ඇස් වලට වැටුනහොත් අපහසුතාවයන් හෝ අන්ද වීම සිදුවිය හැකිය.

Sunday, November 10, 2013

Veniwal

Venivel is a medicinal creeper. This creeper use prepare medicinal deinks for reduce pain in our body. Dried veniwal can be use as a herble to reduce skin disorder. Thaks for info charuni thaldena

වෙනිවැල්
වෙනිවැල් ඔසුමය වැල් වර්ගයකි. මේවා ඔසු පාන සාදා ගැනීමට භාවිතා කරයි. මෙම පානයට ශරීරයේ වේදනාව සමනය කල හැකිය. වියලාගත් වෙනිවැල් වලට චර්මරෝග නැසිය හැකිය.

Saturday, October 26, 2013

Bin kohomba

Bin kohomba ( බිං කොහොඹ )
Is a raer herbal plant habitat in shaddy forest. This plants botanical name ia munronia pannata and family meliacea. Bin kohomba is a herbal with controls fever and skin disorder and whole plan use for medicine.  The market price is sri lanka one killo of bin kohomba R.S 7000 US $ 55

බිං කොහොඹ දුර්ලභ ඔසු පැලෑටියකි. මෙය අදුරු ඝන වනාන්තර වල වැඩේ.උද්භිත විද්‍යාත්මකව munronia panata ලෙස හන්දුන්වයි. එසේම මෙය meiacea පවුලට අයත් වේ. බින් කොහොඹ උන හා චර්ම රෝග වලට ප්‍රත්‍යක්ශ ඔසුවකි. මෙහි සම්පූර්න ශාකයම බෙහෙත් සදහා යොදා ගනී. කිලෝ එකක වෙලදපොල වටිනාකම රුපියල් 7000 කි.