Showing posts with label mystery. Show all posts
Showing posts with label mystery. Show all posts

Monday, January 13, 2014

Un solved mystery - sky quakes අභ්‍යාවකාශ චලන පිලිබඳව නොවිසදුනු අභිරහස

Reports of strange sounds heard
all over the world scaring people hearing sonic
booms earth shaking horn type of sound, and still
not knowing where it comes from.Since long before the advent of supersonic
flight, immense booms have been heard
emerging from clear skies. No explanation
has been found for these so-called sky
quakes. There is no sign of lightning (which
can travel long distances – even in clear
skies) and no other human explanation for
why the sky suddenly booms at the earth.
continue to try to find a scientific
explanation. Scientists – so far unable to
explain the phenomenon – have resorted to
explaining it away as one or all of the
following: radio waves or  solar activity, sri lanka padiyatalawa, ekiriyankubura, mahaoya, and bibila also heared this type of sound in 2012 with minor earthquacke.

ලෝකයේ සෑම ප්‍රෙදෙසකින්ම පොලව සෙලවෙනවිට මෙන් ශබ්ධයේ වේගය ඉක්මවන යානා වලින් නැගෙන හඩක් වැනි අමුතු හඩවල් ඇසී මිනිසුන් බිය වී ඇත. තවමත් මෙම හඩවල් ඇසෙන්නෙ කෙසේද කියා සොයාගෙන නැත.
ශබ්ධයේ වේගය ඉක්මවා යා හැකි ගුවන් යානා නිපදවිමට බොහෝ කලකට පෙර ද හදිසියේ පැහැදිලි අහසින් මෙවැනි ශබ්ද ඇසී ඇත.
අහස් කම්පණ ( sky quakes) ලෙස හඳුන්වන මෙම සංසිද්ධිට තවමත් පැහැදිලි කිරීම් ලැබී නොමැත.
අකුණු ගසන බවට සළකුනු ද නොමැත ( අහස පැහැදිලි වුවත් ශබ්දය බොහෝදුරකට ගමන් කල හැකිය)
මේ සඳහා විද්‍යාත්මක ගවේශන සිදුවෙමින් පවතී.
ඇතැම් විට මෙයට හේතුව ගුවන්විදුලි තරංග හෝ හිරුගේ ක්‍රියාකාරකම් නිසා සිදුවිය හැකිය.
ශ්‍රී ලංකාවේද පදියතලාව, මහඔය, ඇකිරියංකුබුර බිබිල යන ප්‍රෙදේශ වලටද සුලු භූ කම්ප්ණයක් සමග 2012 වසරේ මෙම ශබ්දය ඇසී ඇත.

Thursday, December 12, 2013

Mysterious Min Min light අබිරහස් මින් මින් ආලෝකය.

Min min light is the name given to an unusual light formation that has been numerous times in eastern australia. Accounts of the light appearance vary, though they are most commonly describe as being fuzzy disc shaped light that appear to hover above horizon.
The min min light occur when light from a natural or man-made source is retracted to an observer who is tense or even hundred of kilometer away. A cold dence layer of air nex to the ground carries lights far over the horizon.

මින් මින් ආලෝකය යන නම ලබාදී ඇත්තේ විශාල වශයෙන් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ දර්ශනය වන අසමාන්‍ය ආලෝක ප්‍රෙභවයකි. මෙම ආලෝකයන් විවිධ හැඩ වලට දර්ශණය වේ. පොදුවේ ගත් කල මේවා කෂිතිජයට ඉහළින් කරකැවෙමින් පවතින අපැහැදිලි ආලෝක ධාරාවන් ය.
මෙම ආලෝකධාරා ඇතිවන්නේ ස්වභාවික හෝ මිනිසා විසින් සෑදූ ආලෝක ප්‍රෙභවයක් කිලෝමීටර් දහයක් හෝ සියගනනක් දුරක සිටින නිරීක්ෂකයා දෙසට වර්ථනය වීම මගිනි. මෙම ආලෝක ප්‍රෙභවයන් අහස වෙත පරාවර්තනය කරනු ලබන්නේ සිසිල් ඝන වායු ස්තරය මගිනි.