Showing posts with label ufo. Show all posts
Showing posts with label ufo. Show all posts

Monday, March 31, 2014

UFO fighter jet pictured 2014 march over texas sky ටෙක්සාස් වලට ඉහල අහසේදී 2014 මාර්තු මස ඡායාරූප ගතකල පිටසක්වල ප්‍රෙහාරක ජෙට් යානාව

This mysterious triangle shaped craft has been spotted flying high in sky over texas. Yet nobody has been able to identify the mystery craft the possibility it is a ufo.
The team analysed the picture and say this is not photoshopped picture.  (Source: mail online)

මෙම අත්භූත ත්‍රිකෝණාකාර යානය ටෙක්සාස් වලට ඉහල අහසේ ඉතා ඉහල උසකින් පියාසර කර තිබේ. මෙම අභිරහස් යානය මෙතෙක් කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකි වී ඇත. මෙය ඇතැම්විට පිටසක්වල යානාවක් වීමට හැකියාවක් පවතී. මෙම ඡායාරූප අධ්‍යණය කළ කණ්ඩායමක් මේවා photoshop මගින් සෑදූ ඒවා නොවන බ්වට පවසා ඇත (මූලාශ්‍රය: mail online)

Thursday, March 13, 2014

12000 years old alien disk වසර 12000ක් පැරනි පිටසක්වල තැටි

The dropa stones ara 716 circular stone stone disc dating back 12000 years. Each disc claimed to measure up to 30 cm in diameter.
This stone found near tibet, china border.

There was a hole in the center of and fine spiral groove. That is a continues spiraling line of closely written characters. No one understood the meaning of the message.

The physical properties the disc contains high concentration of cobalt and other metals.

ඩ්‍රෝපා ගල් යනු වසර 12000ක් පමණ පැරණි රවුම් ගල් තැටි 716 කි. සෑම තැටියකම විශ්කම්භය 30 cm පමණ වේ. මේවා චීන මායිමේ පිහිටි ටිබෙට් දේශයෙන් සොයාගෙන ඇත.

මෙම තැටි වල මැද සිදුරක් ඇති අතර සර්පිලාකාර දාර දිගටම මෙමෙ දාර සමීපයේ ඉතා ලගින් යම් අකුරු විශේශයක් ලියා ඇත. කිසිවෙකුත් මෙම අකුරු වලින් නිරූපිත පනිවුඩය කියවා නැත.
මෙම තැටි වල භව්තික සැකැස්ම කොබෝල්ට් හා අනෙකුත් ලෝහ මිශ්‍ර කර සකසා ඇත.

Thursday, February 6, 2014

Egypt ancient alien technology ඊජිප්තු පුරාණ පිටසක්වල තක්ෂණය

The temple of osiris at abydos contains definitive proof of advanced ancient technology.
Archaeologists say that this 6000 year old arts represent modern vehicles such as jet, submarine and gliders.
The helicopter witch is an exact replica of the modern sky crane fright helicopter witch can lift large object such as containers or heavy military equipments.
ආබිඩෝස් හි ඔස්්රිස් සිද්ධස්ථානයෙන් පැරණි උසස් තාක්ෂණය පිලිබඳව ස්ථීර සාක්ෂි පවතී.
පුරාවිද්‍යාඥයින් පවසන පරිදි වසර 6000ක් පැරණි චිත්‍ර වලින් ජෙට් යානා, සබ්මැරීන්, සැහැල්ලු ගුවන් යානා වැනි නවීන වාහන වල රූපසටහන් පවතී.
මෙහි ඇති හෙලිකොප්ටෙර් අනුරුව වර්ථමානයේ විශාල බහාලුම් හෝ බර යුධ උපකරණ ඔසවාගෙන යන ස්කයි ක්‍රේන් වර්ගයට බොහෝ සමාන වේ.

Sunday, February 2, 2014

UFO antikythera mechanism පිටසක්වල ඇන්ටිනිතේරා යාන්ත්‍රණය

The mechanism is a clock-like instrument from around 85 bc. That was discovered in 1900 near anthikythera, greece. It was used as a ship navigation tool because it could accurately predict locations of the sun, moon and 5 known plants at any given date.
The device contained a complex system of gears. Ufo enthusiastics have cited this as evidence of alien contact as humans could have never figured it's complex technology out that early.

මෙම යාන්ත්‍රණය ක්‍රිස්තුපූර්ව 85 ට පමණ අයත් ඔරලෝසු හැඩය වැනි හැඩයක් ඇති යන්ත්‍රයකි. මෙය වර්ශ 1900 දී ග්‍රීසියේ ඇන්ටිනිතේරා ප්‍රෙදේශයට ආසන්නයෙන් සොයාගෙන ඇත. මෙය නැවු වල මග සොයගැනීමේ උපකරණයක් ලෙස භවිතා කර ඇත.
මෙයට නිවැරදිව ඉර හඳ හා තවත් ප්‍රෙකට ග්‍රහ ලෝක 5ක පිහිටීම නිර්ණය කළ හැකිය.
මෙම උපකරණයේ සංකීර්ණ ගියර පද්දතියක් අඩංගු වේ. පිටසක්වල ජීවීන් පිලිබඳව උනන්දු වන්නන් උපුටා දක්වන්නේ මෙය පිටසක්වල ජීවී සම්බන්දතාවක් බවයි. මෙයට හේතුව ක්‍රි.පූ 85 තරම් ඈත කාලයක කිසිවිටෙකත් මිනිසාට මෙවැනි සංකීණ තාක්ෂණයක් නොමැති වීමයි.

Wednesday, January 8, 2014

Chicago international airport's UFO sightings. චිකාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට දර්ශණය වූ පිටසක්වල යානාව.

This incident occurred in chicago in 2006 took place at O' Hare international airport. Most people saw it. Several people state that they observed a saucer - shaped aircraft hovering around sky at incredible speed. But no radar records about that incident found in airport radar.
outside of the airport also saw the object.

මෙම සිදුවීම 2006 වර්ශයේ චිකාගෝ ඔහාරේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී සිදුවිය. බොහෝමයක් ජනතාව මෙය දැක තිබුණි. බොහෝ අය මෙය පීරිසියක හැඩයේ ගුවන් යානයක් අහසේ කරකැවෙමින් ඇදහිය නොහැකි තරම් වේගයෙන් අහසේ ගමන් කල බව පවසා ඇත.
නමුත් ඉහත සිදුවීම ගුවන්තොටුපොල රේඩාර් යන්ත්‍ර වල සටහන් වී නොතිබිනි. ගුවන් තොටුපොලෙන් පිටත සිටි අයටද මෙම සිදුවීම දර්ශණය වී තිබුණි

Thursday, December 26, 2013

100000 years old ufo electrical device වසර ලක්ෂයක් පැරනි පිටසක්වල විදුලි උපකරණය

Strange device was found by a hiker named jhone j williams in 1998, he found a stone with electrical component resembling an electrical plug attached to it. This devices famous as william's enigmalth. Geographical analysis has apparently determined the stone around is 100000 years old witch would mean the device inside couldn't possibly be of human origin. However scientists believe that it's ancient man made or alien technology.

ජෝන් ජේ විලියම් විසින් 1998 දී අමුතු උපකරණයක් සොයාගෙන තිබේ.
මෙය ගලකට සවි කල විදුලි පේනුවකට සමාන උපකරණයකි. මෙය විලියම්ගේ අභිරහස ලෙස ප්‍රෙසිද්ධ වී ඇත. භූගෝලීය විශ්ලේශණ වලට අනුව මෙම උපකරණය වසර 100000 පමණ පැරණි වේ.
මෙයින් අදහස් වන්නේ මෙය මිනිසුන් විසින් කල නිර්මාණයක් නොවන බවයි
කෙසේ වෙතත් මෙය පිටසක්වල ජීවී නිර්මාණයක් හෝ පුරාණ මිනිසුන් නිපදවූ උපකරණයක් බව විද්‍යාඥ මතයයි.

Saturday, December 7, 2013

Ufo sighting and angel hair පිටසක්වල යානා ගොඩබෑම හා දේවතා හිසකෙස්)

Angel Hair is a rare phenomenon that has so
far defied explanation. It is made up of
silken threads that rain down on to the
earth, but reach out to touch it and it will
almost certainly vanish before your eyes. It
is a world wide phenomenon with the most
regular occurrences from North America,
New Zealand, Australia, and western Europe.
There is no known proof for what causes this
substance, or even what it is made up of.
Speculations are that it has come from
Spiders or another type of silk-spinning
insect, and even UFO’s as it has often been
associated with UFO sightings. Because of its
sensitive nature and difficult to collected
However 2012 december sri lankan people also seen euch experience some provice of sri lanka could be seen something like this. But this substance not vanished.

දේවතා හිසකෙස් ඉතා දුර්ලභ සංසිද්දියකි. මෙය ඔප්පු කිරීමට ඉතා අපහසුය. මෙය සිලිකන් නූල් වලින් සෑදුන නූල් වර්ශාවකි.
ූනමුත් මේවා ලගට ලංව ඇලීමට උත්සහ ගතහොත සම්පූර්නයෙන් මේවා් අතුරුදහන් වෙයි.
මෙය ලෝකය පුරාවටම වාර්තා වී ඇති සංසිද්දියකි.
මෙය උතුරු ඇමරිකාව, නව සීලන්තය, ඕස්ට්‍ර්ලියාව බටහිර යුරෝපය වැනි රට වලින් වාර්තා වී ඇත.
මේවා සෑදී ඇති ද්‍රව්‍ය හෝ මෙයට හේතුව තවමත් කිසිවෙකුත් නොදනී. මේවා මකුලුවන් හෝ වෙනත් මෙවැනි දැල් සාදන කෘමීන් නිනිපදවන බව අනුමාන කල හැකි උවත් මේවා හන්දුනා නොගත් අභ්‍යාවකාශ වස්තු එනම් පිටසක්වල යානා ගොඩබෑ ස්තාන ලෙස සැක කරන ස්‍තාන වලින් බහුලව හමුවී ඇත. එසෙම මේවා එකතු කිරීමට අපහසු බව හා සංවේදීතාව නිසා මේවාට පිටසක්වල සම්බන්දයක් ඇති බව සිතිය හැකිය.
කෙසේ වෙතත් 2012 දෙසෙම්බර් මෙවැනි අත් දැකීමකට ඇතැම් ප්‍රෙදේශ වල ජනතාව මුහුන දුන්නද මේවා අතුරුදහන් වුයේ නම් නැත.