Sunday, May 4, 2014

Let's install the google play store manually ප්ලේ ස්ටෝ නොමැති උපකරණ වලට එය ස්ථාපිත කරමු.

Lots of people pic up tablets and smart phones that don't have the google play store pre-installed on them. Perhaps you've just granted root access yourself and accidentally deleted play store or flashed a custom ROM that don't have the play store. Following method you can install it easily.

1) download Google play store here.

2) enable unknown source in your system settings.

3) install download play store normally.

4) now you can enter play store using youe gmail id and password.

Pleas leave your valuable idea via comments

බොහෝ දෙනෙකු ටැබ්ලට් හෝ ස්මාර්ට් දුරකතන මිලදී ගැනීමේදී ඒවායේ ප්ලේ ස්ටෝරුව අන්තර්ගතකර නොමැත. ඇතැම් විට ඔබ විසින් දුරකතනයේ රූට් ප්‍රෙවේශයට ඇතුල් වූ විට හදිසියේ ප්ලේ ස්ටොර් මැකී යා හැකිය. ඇතැම් විට කස්ටම් රොම් එකක් ස්ථාපනය කිරීමේදී එහි ප්ලේ ස්ටොරුව නොතිබිය හැකිය. මෙවැනි අවස්තාවක පහත පියවර මගින් මෙය ස්තාපනය කල හැකිය.

1) මෙතනින් ගූගල් ප්ලේ ස්ටොර් එක බාගත කරගන්න.

2 ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපකටණයේ සැකසුම් වල ඇති unknown source සක්‍රීය කරන්න

3) බාගත කරගත් ප්ලේ ස්ටොර් එක සාමාන්‍ය පරිදි ස්ථාපිත කර ගන්න.

4 දැන් ඔබේ ජීමේල් යූසර් නේම් හා පාස්වඩ් මගින් ප්ලේ ස්ටො වෙත පිවිසිය හැකිය

ඔබේ වටිනා අදහස කොමෙන්ට් කිරීමට කාරුණික වන්න.

Friday, April 18, 2014

First earth sized world has been found පෘථිවියට සමාන පලමු ග්‍රහලොව සොයාගැනේ

For decades astronomers have been searching
for a world like our own outside the solar
system that could host alien life.
And now astronomers have announced that
they have found one - a planet 1.1 times the
size of Earth orbiting a star just 490 light
years away.
Called Kepler-186f, the planet is the first to
be discovered with the right conditions for
liquid water to exist on its surface, meaning it
could support alien life as well. 
(Source)
http://www.dailymail.co.uk/

දශක ගනනාවක සිට තාරකා විද්‍යාඥයන් පිටසක්වල ජීවය පැවතියහැකි සවුරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලොවක් සොයමින් සිටියේය. දැන් ඔවුන් එවැනි ග්‍රහලොවක් සොයාගෙන ඇත. මෙය පෘථිවිය මෙන් 1.1 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ශ 490ක් දුරින් පිහිටා ඇත. මෙය kepler-186f ලෙස නම් කර ඇත.
මෙහි මතුපිට ද්‍රවමය ජලය තිබිය හැකි බවට විශ්වාස කරණ පලමු ග්‍රහලොව මෙයයි. මෙහි තේරුම පිටසක්වල ජීවයක් මෙහි පැවතිය හැකි බවයි.

මූලාශ්‍රය www.dailymail.co.uk

Saturday, April 12, 2014

The generator invented between 624 BC and 546BC ක්‍රි:පූ 624 හා 546 අතර නිපදවූ විදුලිජනක යන්ත්‍රය

This simple machine consisting of two spinning disks, one covered with leopard fur and one coated with glass or amber could be connected to gold axles and foil strips witch would produce an electrical charge capable of generating sparks.

මෙම සරල යන්ත්‍රය භ්‍රමණ තැටි 2කින් සමන්විත වේ. එජ් තැටියක කොටි ලෝම වලින් ආවරණය කර ඇත. අනෙක වීදුරු හෝ ඇම්බර් වලින් ආවරණය කර ඇත. මේ තැටි දෙක රන් ඇක්සලයකින් සම්භන්ද කර තුනී ලෝහ වලින් ආවරණය කර ඇත. මෙය විද්‍යුත් ආරෝපණ නිපදවයි.
මේ මගින් විදුලි පුලිගුවක් ජනිත කල හැක.

Monday, March 31, 2014

UFO fighter jet pictured 2014 march over texas sky ටෙක්සාස් වලට ඉහල අහසේදී 2014 මාර්තු මස ඡායාරූප ගතකල පිටසක්වල ප්‍රෙහාරක ජෙට් යානාව

This mysterious triangle shaped craft has been spotted flying high in sky over texas. Yet nobody has been able to identify the mystery craft the possibility it is a ufo.
The team analysed the picture and say this is not photoshopped picture.  (Source: mail online)

මෙම අත්භූත ත්‍රිකෝණාකාර යානය ටෙක්සාස් වලට ඉහල අහසේ ඉතා ඉහල උසකින් පියාසර කර තිබේ. මෙම අභිරහස් යානය මෙතෙක් කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකි වී ඇත. මෙය ඇතැම්විට පිටසක්වල යානාවක් වීමට හැකියාවක් පවතී. මෙම ඡායාරූප අධ්‍යණය කළ කණ්ඩායමක් මේවා photoshop මගින් සෑදූ ඒවා නොවන බ්වට පවසා ඇත (මූලාශ්‍රය: mail online)

Thursday, March 20, 2014

WCDMA technology WCDMA තාක්ෂණය

Wcdma (widband code division multiple access) or UMTS is an air interface standard found in 3g networks. It is tha basis of japan's NTT DoCoMo's FOMMA (freedom of mobile multimedia access) service and commonly used member of the universal mobile telecommunication system (UMTS) this system was found by NTT DoCoMo in 1990.

Deference between CDMA and WCDMA
Cdma is a 2g technology and is a direct competitor to gsm.
Wcdma is a 3g technology that is often used provide both 2g and 3g capabilities within the same aria coverage.

WCDMA (wideband code division multiple access) නැතිනම් UMTS යනු 3g ජාල සම්බන්ධය ඇතිකරගැනීමට යොදාගන්නා තාක්ශණයකි. මෙහි ආරම්භය ජපානයේ NTT DoCoMo සමාගමේ FOMA (freedom of mobile multimedia access) සේවාවයි.
පොදුවේ මෙය විශ්ව ජංගම දුරකතන සන්නිවේදන පද්දතිය (UMTS) ලෙස භාවිත කරයි.

CDMA සහ WCDMA අතර වෙනස.
Cdma යනු 2g තාක්ෂණයකි මෙය gsm වල ප්‍රෙධාන තරගකරුවා වේ.
Wcdma ‍යනු 2g හා 3g යන දෙකම එකම වර එකම ප්‍රෙදේශයකින් ආවරණය කළ හැකි 3g තාක්ෂනයකි.

Sunday, March 16, 2014

30m telescope - most powerful telescope in the world මීටර් 30 දුරදක්නය - ලෝකයේ බලගතුම දුරදක්නය.

Plans to built world largest optical telescope on the top of volcano Havaii have been approved.
This telescope would be able to observe plants that orbit stars other than sun and enable astronomers to watch new plants and stars bring formed.
30m (100ft) mirror will give nine times the collecting aria of the largest optical telescopes in usr today.
This dormant volcano is popular with astronomers because it summit is well above the clouds at 13796 feet offering a clear view of the sky above for 300days a year.

ලෝකයේ විශාලතම දුරේක්ෂය හවායි හි පිහිටි ගිනි කන්දක් මත ඉදිකිරීමට අනුමත වී තිබෙනවා. මෙයට සූර්‍යා හැර සියලුම ග්‍රහලෝක කක්ෂගත තාරකාවන් නැරබිය හැකිය.
මේ මගින් තාරකාවිද්‍යාඥයන් හට අලුත් ග්‍රහලෝක හා තාරකා වල හැඩගැසීම් නැරබිය හැකිය.
මිටර් 30ක (අඩි 100ක) දර්පණය මගින් දැනට භාවිතයේ පවතින විශාලතම ප්‍රෙකාශ දුර්‍යේක්ශ වලට වඩා 9 ගුණයක ප්‍රෙදේශයක් මේ මගින් නැරබිය හැකිය.
මෙය ඉදිකරණ අක්‍රීය ගිනිකන්ද මුදුන වලාකුලු වලට ඉහලින් අඩි 13976ක් උසින් පිහිටා ඇත. එසේම අවුරුද්දේ දවස් 300ක් ම පැහැදිලි අහස දැකගත හැකි බැවින් ද මෙය තාරකාවිද්‍යාඥයන් අතර ප්‍රෙචලිතව පවතී.

Thursday, March 13, 2014

12000 years old alien disk වසර 12000ක් පැරනි පිටසක්වල තැටි

The dropa stones ara 716 circular stone stone disc dating back 12000 years. Each disc claimed to measure up to 30 cm in diameter.
This stone found near tibet, china border.

There was a hole in the center of and fine spiral groove. That is a continues spiraling line of closely written characters. No one understood the meaning of the message.

The physical properties the disc contains high concentration of cobalt and other metals.

ඩ්‍රෝපා ගල් යනු වසර 12000ක් පමණ පැරණි රවුම් ගල් තැටි 716 කි. සෑම තැටියකම විශ්කම්භය 30 cm පමණ වේ. මේවා චීන මායිමේ පිහිටි ටිබෙට් දේශයෙන් සොයාගෙන ඇත.

මෙම තැටි වල මැද සිදුරක් ඇති අතර සර්පිලාකාර දාර දිගටම මෙමෙ දාර සමීපයේ ඉතා ලගින් යම් අකුරු විශේශයක් ලියා ඇත. කිසිවෙකුත් මෙම අකුරු වලින් නිරූපිත පනිවුඩය කියවා නැත.
මෙම තැටි වල භව්තික සැකැස්ම කොබෝල්ට් හා අනෙකුත් ලෝහ මිශ්‍ර කර සකසා ඇත.