Showing posts with label astronomy. Show all posts
Showing posts with label astronomy. Show all posts

Friday, April 18, 2014

First earth sized world has been found පෘථිවියට සමාන පලමු ග්‍රහලොව සොයාගැනේ

For decades astronomers have been searching
for a world like our own outside the solar
system that could host alien life.
And now astronomers have announced that
they have found one - a planet 1.1 times the
size of Earth orbiting a star just 490 light
years away.
Called Kepler-186f, the planet is the first to
be discovered with the right conditions for
liquid water to exist on its surface, meaning it
could support alien life as well. 
(Source)
http://www.dailymail.co.uk/

දශක ගනනාවක සිට තාරකා විද්‍යාඥයන් පිටසක්වල ජීවය පැවතියහැකි සවුරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලොවක් සොයමින් සිටියේය. දැන් ඔවුන් එවැනි ග්‍රහලොවක් සොයාගෙන ඇත. මෙය පෘථිවිය මෙන් 1.1 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ශ 490ක් දුරින් පිහිටා ඇත. මෙය kepler-186f ලෙස නම් කර ඇත.
මෙහි මතුපිට ද්‍රවමය ජලය තිබිය හැකි බවට විශ්වාස කරණ පලමු ග්‍රහලොව මෙයයි. මෙහි තේරුම පිටසක්වල ජීවයක් මෙහි පැවතිය හැකි බවයි.

මූලාශ්‍රය www.dailymail.co.uk

Sunday, March 16, 2014

30m telescope - most powerful telescope in the world මීටර් 30 දුරදක්නය - ලෝකයේ බලගතුම දුරදක්නය.

Plans to built world largest optical telescope on the top of volcano Havaii have been approved.
This telescope would be able to observe plants that orbit stars other than sun and enable astronomers to watch new plants and stars bring formed.
30m (100ft) mirror will give nine times the collecting aria of the largest optical telescopes in usr today.
This dormant volcano is popular with astronomers because it summit is well above the clouds at 13796 feet offering a clear view of the sky above for 300days a year.

ලෝකයේ විශාලතම දුරේක්ෂය හවායි හි පිහිටි ගිනි කන්දක් මත ඉදිකිරීමට අනුමත වී තිබෙනවා. මෙයට සූර්‍යා හැර සියලුම ග්‍රහලෝක කක්ෂගත තාරකාවන් නැරබිය හැකිය.
මේ මගින් තාරකාවිද්‍යාඥයන් හට අලුත් ග්‍රහලෝක හා තාරකා වල හැඩගැසීම් නැරබිය හැකිය.
මිටර් 30ක (අඩි 100ක) දර්පණය මගින් දැනට භාවිතයේ පවතින විශාලතම ප්‍රෙකාශ දුර්‍යේක්ශ වලට වඩා 9 ගුණයක ප්‍රෙදේශයක් මේ මගින් නැරබිය හැකිය.
මෙය ඉදිකරණ අක්‍රීය ගිනිකන්ද මුදුන වලාකුලු වලට ඉහලින් අඩි 13976ක් උසින් පිහිටා ඇත. එසේම අවුරුද්දේ දවස් 300ක් ම පැහැදිලි අහස දැකගත හැකි බැවින් ද මෙය තාරකාවිද්‍යාඥයන් අතර ප්‍රෙචලිතව පවතී.

Wednesday, November 6, 2013

Supermoon

A super moon is the full moon with closest approach the earth resulting in large appearant sise of the moon. The reasent occer was on 23 june 2013 next super moon can be seen on 14 august 2014. Supper moon occurs every 14 full moon cycle

සුපිරි හඳ
සුපිරි සඳ යනු සදු පෘතිවියට වඩාත් ලන් වීම නිසා වෙනදා දකින සඳට වඩා විශාලව දිස් වීමයි. ආසන්නම සුපිරි හඳ දිස් වූයේ 2013 ජූනි 23 පොසොන් පොහොය දිනයේය. නැවත මෙය 2014 අගෝස්තු මස 10 ණිකිනි පොහොය දින දර්ශනය වේ. සෑම පුර පසලොස්වක පොහොය 14 කට වරක් සුපර් මූන් අවස්තාව දැක ගත හැක.

Thursday, October 31, 2013

Aurora light

An aurora ( අරුණාලෝකය ) is a natural light display in the sky. Particularly in hight latitude regons caused by the collision of energitic changed particles with atoms in hight latitude atmosphere.
Aurora can be seen above north and south pole after sunset.

අවුරෝරා / දක්ෂිනාලෝකය / අරුණාලෝකය/ උත්තරාලෝකය යනු විශේශයෙන් ඉහල අක්ශාංශගත කලාප වලට දර්ශනය වන ස්වභාවික ආලෝක දාරාවකි.
මෙයට හේතුව වන්නේ ඉහල වායුගෝලයේ ප්‍රෙභල අංශු පරමානු සමග ගැටීමෙන් ඒවායෙ සිදුවෙන වෙන්සයි
අවුරෝරා උතුරු සහ දකුණු ගෝලයේ රට වලට හිරු බැස යාමෙන් අනතුරුව දැකිය හැක.