Showing posts with label new technology. Show all posts
Showing posts with label new technology. Show all posts

Monday, November 10, 2014

Auto focus technology ඔටෝ ෆෝකස් තාක්ෂණය

An autofocus (or AF) optical system use a sensor, a control system and motor or tunable optical element to focus fully automatic or manually selected point or area.
a camera autofocus system intelligently adjust the camera lens to obtain focus on subject.
autofocus systems rely on one or more sensors to determine correct focus the data collected from AF sensor is used to control an electromechanical system that adjust the focus of the optical system.

ස්වයං නාභිගතවීම යනු කැමරාවේ තිරය මත පූර්ණ ස්වයංක්‍රීය හෝ අතින් ලකුණු කල ස්ථානයකට හෝ ප්‍රෙදේශයකට නාභිගතවීම සඳහා සෙන්සරයක්, මෝටරයක්, හෝ දෘශ්‍ය ආලෝකය නිකුත්කරණ උපකරණයක් යොදාගෙන චායාරූප ගතකරන පරිසරයේ ඇති නිසෂ්චිත වස්තුවක් ග්‍රහණය කර ගැණීමයි.
කැමරාවක ස්වයං නාභිගත පද්දතිය බුද්ධිමත් ලෙස අදාල වස්තුවේ ප්‍රෙතිභිම්භය ලබාගත හැකි ලෙස කාච හැඩගන්වයි.
ඔටෝ ෆෝකස් පද්දතියක් නිවැරදි වස්තුව ග්‍රහණය කරගැනීමට සංවේදක එකක් හෝ කිහිපයක් විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමවේදයක් හරහා සීරුමාරු කිරීම සිදු කරයි.

Tuesday, October 21, 2014

Method of play nintendo (.nes) games on android device. ඇන්ඩ්‍රොඉඩ් උපකරණ වල .nes ක්‍රීඩා කරන්නේ මෙහෙමයි.

This method you can play your favorite .nes games on android.
1. Download a .nes game file from internet
2. Install .nes emulator
3 open ness emulator and play!!

මෙම ක්‍රමය මගින් ඔබට .nes ක්‍රීඩා ඇන්ඩ්‍රොඉඩ් උපාංග සමග ප්ලේ කල හැක
1. අන්තර්ජාලයෙන් .nes ක්‍රීඩාවක් බාගත කර ගන්න
2 .nes එමියුලේටරය බාගත කරගන්න
3. .nes එමියුලේටරය විවුර්ත කර ක්‍රීඩාව අරබන්න.

Friday, August 15, 2014

Let's know about USSD. USSD ගැන දැනගනිමු.

Unstructured service data (USSD) is a protocol used by GSM cellular network to communicate with the service provider's computers.
USSD can be used for wap browsing,  mobile money service, location based content services menu based information service.
unlike sms, USSD messages create a real time connection during a USSD session.
USSD is commonly used by prepared gsm cellular phone to show the available balance.
Some operators use USSD to provide access to real time updates from social networks like facebook and Twitter.
USSD generally associated with real time or instant messaging there are no store and forward capabilities.

USSD යනු ජංගම දුරකථන සේවා සම්පාදකයින්ගේ පරිගණක සමග සන්නිවේදනයේ යෙදිය හැකි ප්‍රොටෝකෝලයකි.
මෙය වැප් බ්‍රවුසිං, ජංගම දුරකථන මුදල් ගනුදෙනු සේවා, පිහිටීම පදනම් වූ සේවා, මෙනු පදනම් වූ තොරතුරු සේවා සඳහා මෙය යොදා ගනී.
SMS මෙන් නොව USSD පණිවුඩ කාල ප්‍රෙමාදයකින් තොරව අදාල කාලය ඇතුලත ලැබේ.
මෙය පොදුවේ පෙරගෙවුම් ශේෂය පෙන්වීමට බහුලව යොදා ගනී.
ඇතැම් සේවා සම්පාදකයින් facebook, twitter වැනි සමාජ ජාල වල සජීවී යාවත්කාලීන පහසුකම් මේ මගින් සපයයි.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ. මේවා ගබඩා කර තැබීමට හෝ වෙනත් කෙනෙකුට යැවීමට නොහැක.

Tuesday, August 12, 2014

All about sd cards මතක කාඩ් පත් පිලිබඳව සියල්ල.

Secure digital standard was introduced in august 1999. Sd card is a none volatile memory card format for use in portable devices.
- sd card can be divided into 3 category consider their capacity.

SDSC (SD) 1mb to 4gb (secure digital standard capacity)

SDHC 4gb to 32gb (secure digital high capacity)

SDXC 32gb to 2Tb (secure digital extended capacity)
The sd association defines standard speed class indicating minimum performance.

Class 2 (2mb/s) sd video recording

Class 4 (4mb/s) HD recording including full Hd (720p to 1080p)

Class 6 (6mb/s) same

Class 10 (10mb/s) Full HD (1080p)

UHS speed class 1 {U1}  (10mb/s) real time broadcast and large HD video.

UHS speed class 3 {U3} (30mb/s) 4k video files. 3480x2160

sd කාඩ් යනු අතේ ගෙනයා හැකි උපකරණ  වලට යොදාගන්නා ස්තීර මතකයක් ඇති මතක කාඩ්පත් ය. මේවා 1990 අගෝස්තු මාසයේ දී හඳුන්වා දෙනු ලැබීය.
මතක කාඩ් පතක් එහි ධාරිතාවය අනුව කොටස් 3කට බෙදිය හැකිය.

SDSC 2mb සිට 4gb දක්වා (සම්මත මතක කාඩ්පත්)

SDHC 4gb සිට 32gb දක්වා (අධි ධාරිතා මතක කාඩ් පත්.)

SDXC 32gb සිට 2 Tb දක්වා (දීර්ඝ කල මතක කාඩ් පත්.)

sd කාඩ්පත් සංවිධානය මගින් මතක කාඩ් පතක දත්ත කියවීමේ හා ලිවීමේ වේග පන්තීන් වලට සම්මතයන් පහත ලෙස ඉදිරිපත් කර ඇත.

Class  2 (2mb/s) sd වීඩියෝ පටිගත කිරීම.

Class 4 (4mb/s) HD සහ සම්පූර්ණ HD (720p සිට 1080p)

Class 6 (6mb/s) එම

Class 10 (10mb/s) 1080p සම්පූර්ණ HD

UHS speed class1 {U1} (10mb/s) විශාල HD තත්‍ය කාල පටිගත කිරීම

UHS speed class 3 {U3} (30mb/s) 4k වීඩියෝ ගොනු 3480x2160

Tuesday, August 5, 2014

How to protect your cell phone battery? ඔබේ ජංගම දුරකතනයේ බැටරිය පරිස්සම් කරගන්නේ කෙසේද?

1) when you buy a new phone fully charge and discharge to activate full usage of battery.
2) ensure more than 9 hours charging time of the first 5 change.
3) fully charge the battery before use.
4) reduce quick charge times.
5) use the original charger.
6)shut down cell phone when charging.
7) full discharge battery power before charge.
8) do not use multicharger
9) do not expose battery to high temperature.
10) separate battery when you got a long time to leave cell phone.

1) ඔබ අලුත් දුරථ්නයක් මිලදීගත් විට එහි සම්පූර්ණ භාවිතය ලබා ගැනීමට සම්පූර්ණයන් ආරෝපණය හා බැසයාමට ඉඩ ලබා දෙන්න.
2) පළමු ආරෝපණයන් 5දී පැය 9කට වඩා ආරෝපණය කරන්න.
3)භාවිත කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කරන්න.
4)ඉක්මනින් ආරෝපනය කරණ වාර ගණන අඩු කරන්න.
5)දුරකථනය සමග සපයා ඇති ආරෝපකය භාවිතා කරන්න.
6) ආරෝපණය කරණ විට දුරකතනය වසා තබන්න.
7) ආරෝපණය කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් බැස යාමට සලස්වන්න.
8) බහු ආරෝපක භාවිතයෙන් වළකින්න
9) බැටරිය අධික උශ්නත්වයට නිරාවරණය කිරීමෙන් වලකින්න.
10) දුරකථනය බොහෝ කාලයක් භාවිත නොකරයි නම් (දින කිහිපයක්) බැටරිය ගලවා තබන්න.

Sunday, July 20, 2014

GPS test on Android device ඇන්ඩ්‍රොඉඩ් උපාංග වල GPS පරීක්ෂාව

Download android gps test+
Using this app you can see gps signal strength, gps coordinates, speed, sunset, sunrise, UTC time, local time....etc

මෙම ඇප්ප් එක භාවිතයෙන් ඔබට gps සිග්නල් ප්‍රෙභලතාව, gps ඛණ්ඩාංක, වේගය, ඉර බසින හා නගින වේලාව, අන්තර්ජාතික වේලාව, තමන් සිටින ස්ථානයේ වේලාව යනාදිය දැනගත හැකිය.

Saturday, July 12, 2014

Let's know about Android app permissions (ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පර්මිශන් ගැන දැන ගනිමු.)

Android app permission are used to control a particular application's access to system functions.
Android applications run in a sandbox, an
isolated area of the system that does not
have access to the rest of the system's
resources, unless access permissions are
explicitly granted by the user when the
application is installed. Before installing an
application, Play Store displays all required
permissions: a game may need to enable
vibration or save data to an SD card, for
example, but should not need to read SMS
messages or access the phonebook. After
reviewing these permissions, the user can
choose to accept or refuse them

ඇන්ඩ්‍රොඉඩ් පර්මිශන් තනි ඇප්ලිකේශන් එකකක් මගින් සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියට සිදුකරන ප්‍රෙවේශයන් පාලනයට යොදා ගනී.
ඇන්ඩ්‍රොඉඩ් මෘදුකාංග sand box එකක් තුල ධාවනය වේ. මෙය සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියෙන් එක් කොටසකි. Sand box මගින් සමස්ථ පද්ධතියට ප්‍රෙවේශයක් සිදු නොවේ.
Permissions සඳහා භාවිතා කරන්න විසින් ම අවසර දීමක් සිදුවේ.
මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට පෙර play store හි සියලුම permissions පෙන්වයි.
Game එකක් සඳහා vibration හා ඩේටා sd card එකට ලිවීමට අවසර දිය හැකි වුවත් data sd card එකට ලිවීමට අවසර දිය හැකි උවත් sms කියවීමට හෝ contact වලට ප්‍රෙවේශ්ය ඉල්ලයි නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී මෙය ස්ථාපනය කිරීමට හෝ නොකිරීමට හැකිය.

Tuesday, July 8, 2014

What is the metadata (මෙටාඩේටා යනු මොනවද)

Metadata are defined as the data providing information about one or more aspects of the data such as
- means of data creation
- propose of the data
- time and date of creation of data
- location on a computer network where the data were created

For example a digital image may include metadata that describe how large the picture is, the color depth, image resolution, location of image taken and other data.

මෙටාඩේටා යනු පහත දත්තයන් එකක් හෝ කිහිපයක අන්තර්ගතයන් ලෙස හැදින්විය හැකිය.
- දත්ත නිර්මාණය කල ක්‍රමය
- දත්ත වල අරමුණ
- දත්ත නිර්මාණය කල වේලාව සහ දිනය
- දත්ත නිර්මාණය කල පරිගණක ජාලය පිහිටි ස්ථානය්

උදාහරණ ලෙස ඩිජිටල් ඡායාරූපයක මෙටාඩේටා යනු පින්තූරයේ විශාලත්වය, වර්ණ වල ගැබුර, විභේදනය, ඡායාරූපය ගත් ස්‍ථානය හා අනෙකුත් දත්තයන් ය.

Tuesday, June 24, 2014

What is this Android device manager මොකක්ද මේ ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර්

If you loss your android device associated with your google account, android device manager can help you find, lock, and erase it

Turn on android device manager
1) open google settings
2) touch android device manager

You can get following
Ring- ring your device at full volume for five minutes even if it set to silent or vibrate

Lock- lock your device with new password

Erase- permanently delete all your data

If your device loss you can log android device manager pc or other internet connected device using your gmail id and password then you can control your device.

ඔබේ ගූගල් ගිණුම හා සම්බන්ධ කර තිබෙන ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් android device manager මගින් ඔබේ උපාංගය සොයාගැනීමට, අගුලු දැමීමට හෝ දත්ත මැකීමට හැකියාව ඇත.

මෙය සක්‍රීය කි‍රීම සඳහා
1) ගූගල් සෙටින්ස් වෙත පිවිසෙන්න.
2) ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් තෝරන්න

ඔබට පහත දේ තෝරාගත හැක.
Ring- ඔබේ උපකරණය vibrate hoo silent ආකාරයෙන් තිබුණද විනාඩි පහක් උපරිම  ශබ්දයෙන් නාද වේ.

Lock- අලුත් මුර පදයක් මගින් දුරකතනය අගුලු දැමිය හැකිය

Erase- ස්තිරවම ඔබේ උපාංගයේ සියලුම දත්ත මැකිය හැකිය.

ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් ඕනෑම අන්තර්ජාල පහසුකම් ඇති උපකරණයක් මගින් ඔබේ ජීමේල් අය් ඩී හා මුර පදය යොදා ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් වෙත පිවිස උපාංගයේ පාලණය ඔබේ අතට ගත හැකිය.

Sunday, March 16, 2014

30m telescope - most powerful telescope in the world මීටර් 30 දුරදක්නය - ලෝකයේ බලගතුම දුරදක්නය.

Plans to built world largest optical telescope on the top of volcano Havaii have been approved.
This telescope would be able to observe plants that orbit stars other than sun and enable astronomers to watch new plants and stars bring formed.
30m (100ft) mirror will give nine times the collecting aria of the largest optical telescopes in usr today.
This dormant volcano is popular with astronomers because it summit is well above the clouds at 13796 feet offering a clear view of the sky above for 300days a year.

ලෝකයේ විශාලතම දුරේක්ෂය හවායි හි පිහිටි ගිනි කන්දක් මත ඉදිකිරීමට අනුමත වී තිබෙනවා. මෙයට සූර්‍යා හැර සියලුම ග්‍රහලෝක කක්ෂගත තාරකාවන් නැරබිය හැකිය.
මේ මගින් තාරකාවිද්‍යාඥයන් හට අලුත් ග්‍රහලෝක හා තාරකා වල හැඩගැසීම් නැරබිය හැකිය.
මිටර් 30ක (අඩි 100ක) දර්පණය මගින් දැනට භාවිතයේ පවතින විශාලතම ප්‍රෙකාශ දුර්‍යේක්ශ වලට වඩා 9 ගුණයක ප්‍රෙදේශයක් මේ මගින් නැරබිය හැකිය.
මෙය ඉදිකරණ අක්‍රීය ගිනිකන්ද මුදුන වලාකුලු වලට ඉහලින් අඩි 13976ක් උසින් පිහිටා ඇත. එසේම අවුරුද්දේ දවස් 300ක් ම පැහැදිලි අහස දැකගත හැකි බැවින් ද මෙය තාරකාවිද්‍යාඥයන් අතර ප්‍රෙචලිතව පවතී.

Sunday, February 16, 2014

Digital camera image sensor ඩිජිටල් කැමරාවක ඉමේජ් සෙන්සරය.

An image sensor is a device that converts an optical image into an electronic signals. It is used mostly in digital cameras and orher imaginary devices.
Today most digital still cameras use either a CCD (charge cupled device) sensor or a CMOS (complimentary metal oxide semiconductor) sensor.
Both types of sensor accomplish the same task of capturing light and converting it into electric signals.

ඉමේජ් සෙන්සරය යනු පෙනෙන පින්තූරය විද්‍යුත් සංඳා බවට පරිවර්ථනය කරණ උපකරණයයි.
මෙය බොහෝවිට ඩිජිටල් කැමරා හා අනෙකුත් ඡායාරූප ගැනීමේ උපකරණ වල භාවිතා වෙයි.
වර්තමානයේ බහුලවම නිෂ්චල කැමරා වල CCD සංවේදක හා CMOS සංවේදක භාවිතා වෙයි.
මේ සංවේදක දෙවර්ගයම මගින් ලබාගත් පින්තූර විද්‍යුත් සඳා බවට පත්කිරීම සිදු කරයි.

Thursday, February 13, 2014

Atomic clock පරමාණුක ඔරලෝසුව

An atomic clock is a clock device that uses an electronic transmission taransition frequency in the microwave.
Atomic clocks are the most accurate time and frequency standards in the world.
atomic clock used for international time distribution service and navigational system such as GPS

පරමානුක ඔරලෝසුව යනු මයික්‍රෝ ත‍රංග වල විද්‍යුත් සංක්‍යාත සංක්‍රමණය සඳහා යොදාගැනෙන ඔරලෝසු උපකරණයකි.
මෙය ලෝකයේ තිබෙන වඩාත් නිවැරදිම වේලා හා සංක්‍යාත සම්මත ක්‍රමයයි. මෙය ජාත්‍යන්තර වේලා බෙදීමේ සේවාව හා gps වැනි පිහිටීම් සෙවීමේ පද්දති සදහා යොදාගනී.

Tuesday, January 7, 2014

Image stabilization technology ඡායාරූප ස්ථායීකරණ තාක්ෂනය

Image stabilization is a family of technique used to reduce blurring associated with camera. If you are hand holding a camera and lens, they will move as you press the shutter release, movement during blurs the image.
Image stabilization is available in on three configuration.
- optica is: a hardware based image sarbilization
- digital is: a software based type of image stabalization
- dual is: offer both optical is and digital is

To download android app on this blog click here

ඡායාරූප ස්ථායීකරණ තාක්ෂණය යනු කැමරාවක චායාරූපයක් ගන්නා අවස්තාවේ එය බොඳවීම වලක්වන තාක්ෂනයයි.
ඔබ කැමරාවක් අතින් ගෙන සිටී නම් ඔබ එයින් ඡායාරූපයක් ගන්නා අවස්තාවේ ශටරය ක්‍රියාත්මක කරන විට ඇතිවන සෙලවිම නිසා ඡායාරූපය බොඳ වේ.
ඡායාරූප ස්ථායී තාක්ෂණය ක්‍රම 3කට ලබාගත හැකිය
- දෘෂ්ටික ස්ථායීකරණය: මෙය දෘඩාංග භාවිතයෙන් ස්තායී කිරීමයි.
-අංකිත ස්ථායී කරණය: මෘදුකාංග යොදාගෙන ස්තායී කිරීමයි.
-දිවිත්ව ස්තායීකරණය: මෘදුකාංග හා දෘඩාංග දෙකම යොදාගෙන ස්තායී කිරීමයි.

මෙම බ්ලොග් එකට අදාල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.

Friday, January 3, 2014

Why ghost appear in digital photos? ඩිජිටල් ඡායාරූප වල භූතයෝ හසුවන්නේ අයි?

There are no acceptable evidence founded about existence of ghosts. But you might see some digital photo with face, figure or other object that wern't in original photo in details of a photo.
I will explain how to ghost appear in digital photo. Most of false ghost photos that are generated come from improper use of camera. If you use your camera dusty area, your lens may contact with dust may cause appear strange things on your photo.
some photos can be seen fake ghost like smoke or blur. Reson for this phenomenon is photographer's own breath in coled night, real mist or man made smoke.
Some camera programs such as night mode with combines flash in addition zoom in too closely can making shapes that don't represent real objects.
Sometimes bit's of dust, flying insects fly across camera lens may cause shapes creating don't represent real objects.
in my area padiyatalawa, ampara, eastern province, sri lanka someone show me a photo take through window appearently two UFO in blue sky. In reality it is reflection of some lighilt inside the room behind the photographer.
I saw another photo taken near uwa province sri lanka, I could see it something like white ghost. Reality it also hoax created usin photoshpo.

If you like my my blog pleas leav a comment. Pleas comment your opinion about this article.
For download android app for this site free click here

භූතයන් සිටින බවට පිලිගතහැකි සාක්ෂි සොයාගෙන නොමැත. නමුත් ඔබ ඇතැම් අංකිත ඡායාරූප වල විවිද මුහුණු, හැඩයන් හෝ සැබෑ ඡායාරූපයේ විස්තර වලට අයිති නැති ද්‍රව්‍ය සමහරවිට දැක ඇති. මේවා ඇතිවෙන ආකාරය මම පැහැදිලි කරන්නම්.
මෙවැනි ආකාරයේ ව්‍යාජ භූතයන් ඡා‍යාරූප වලට හසුවීමට ප්‍රෙධානම හේතුව නම් කැමරාව වැරදිලෙස භාවිත කිරීමයි. ඔබේ කැමරාව දූවිලි පිරුණු පෙදෙසක භාවිතා කරන්නේ නම් ඔබේ කැමරා කාචයේ දූවිලි තැවරී ඔබ ගන්නා ඡායාරූපය තුල ආගන්තුක දේවල් දර්ශනය වේ.
ඇතැම් පින්තූර වල බොඳවූ ස්වරූපයෙන් හා මීදුමක් ලෙස භූතයන් දර්ශනය වේ. මෙයට හේතුව සීතල රාත්‍රියක චායාරූප ශිල්පියාගේ ආශ්වාශ ප්‍රාශ්වාශ වායුවයි. එසේම මෙය මිනිසා විසින් ඇතිකල දුමක් හෝ ස්වභාවික මීදුම කැමරා කාචය මත ගැටීමයි.
Night mode ෆ්ලෑෂරය සමග සම්බන්ධ කර තිබීම ඉතා ලංව zoom කිරීම වැනි කැමරා වැඩසටහන් නිසාද සත්‍ය වශයෙන් නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ පෙනීමට හේතු වේ.
එසේම දූවිලි, පියාබන කෘමීන් වැනි සතුන් කැමරා කාචය හරහා පියෑබීම වැනි හේතු නිසාද ආගන්තුක ද්‍රව්‍ය චායාරූපයට එක් වෙයි.
මා ජීවත්වෙන ප්‍රෙදේශයේ එනම් පදියතලාව අම්පාර නැගෙනහිර පලාත ශ්‍රී ලංකාව එක්තරා කෙනෙකු පිටසක්වල යානා දෙකක් නිල් අහසේ දිස්වෙනු දැක ජනෙල් අතරින් ඡායාරූප ගත කර මා හට පෙන්නුවේය. මේවා ජනෙල් වීදුරුවක් හරහා ජනේලයකින් ලබා ගත් බැවින් එම  ආලෝකය කාමරය තුලම චායාරූප ශිල්පියාට පිටුපසින් තිබුණු ආලෝක ධාරා දෙකක් පරාවර්තනයයි
එසේම ශ්‍රී ලංකාවේ ඌව පලාතට කිට්ටු ප්‍රෙදේශයකින් සුදු පැහැති භූතයෙක් ඡායාරූප ගතවී තිබුනි. එය ෆොටෝෂොප් වලින් සකස් කල ව්‍යාජ එකකි.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න අමතක කරන්න අමතක කරන්න එපා. ඔබේ මතය මේ ලිපිය පිලිබදව දක්වන්න.
මෙම බ්ලොග් එකට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය download කිරීමට මෙතන ක්ලික් කරන්න.