Showing posts with label gps. Show all posts
Showing posts with label gps. Show all posts

Sunday, July 20, 2014

GPS test on Android device ඇන්ඩ්‍රොඉඩ් උපාංග වල GPS පරීක්ෂාව

Download android gps test+
Using this app you can see gps signal strength, gps coordinates, speed, sunset, sunrise, UTC time, local time....etc

මෙම ඇප්ප් එක භාවිතයෙන් ඔබට gps සිග්නල් ප්‍රෙභලතාව, gps ඛණ්ඩාංක, වේගය, ඉර බසින හා නගින වේලාව, අන්තර්ජාතික වේලාව, තමන් සිටින ස්ථානයේ වේලාව යනාදිය දැනගත හැකිය.

Thursday, February 13, 2014

Atomic clock පරමාණුක ඔරලෝසුව

An atomic clock is a clock device that uses an electronic transmission taransition frequency in the microwave.
Atomic clocks are the most accurate time and frequency standards in the world.
atomic clock used for international time distribution service and navigational system such as GPS

පරමානුක ඔරලෝසුව යනු මයික්‍රෝ ත‍රංග වල විද්‍යුත් සංක්‍යාත සංක්‍රමණය සඳහා යොදාගැනෙන ඔරලෝසු උපකරණයකි.
මෙය ලෝකයේ තිබෙන වඩාත් නිවැරදිම වේලා හා සංක්‍යාත සම්මත ක්‍රමයයි. මෙය ජාත්‍යන්තර වේලා බෙදීමේ සේවාව හා gps වැනි පිහිටීම් සෙවීමේ පද්දති සදහා යොදාගනී.

Wednesday, December 18, 2013

Let's know about A-GPS ඒ ජීපීඑස් ගැන දැනගනිමු

A-GPS (assisted GPS) is a system that can in many cases greatly improve the startup performance or time to first fix of a gps satellite based positioning system.
Agps usea a network resource to locate and use the satellites in poor signal conditions.
Gps provide first position in approximately 30-40 seconds.
with poor signals takes a long time to provide first position therefore system search for agps. Network operator deploys an agps server.
Agps servers download the orbital informations from the satellite and store it. Agps device can connect this servers and download this informations.
Location determine via agps are slightly less accurate than gps.

A-GPS (සහායක gps) යනු චන්ද්‍රිකාවක සිට ජීපීඑස් රිසීවරයට සිග්නල් ලැබීම එනම් first to fix හි ආරම්භක අවස්තාව වර්ධනය කිරීම මගින් මං සෙවීමේ පද්ධතියට සහාය දැක්වීමයි.
GPS මගින් පලමු පිහිටීම තත්පර 30-40 අතර සොයා ගනී. නමුත් චන්ද්‍රිකා සංඥා දුර්වල වීම නිසා මෙම කාලය වැඩි වේ. එවිට පද්ධතිය AGPS සොයනු ලැබේ. මෙවිට දුරකතන ජාලය මගින් AGPS සර්වර් වෙත සම්බන්ධ වී චන්ද්‍රිකා දත්ත චන්ද්‍රිකා වලින් බාගත කර ගෙන ගබඩා කර ගනී. Agps උපකරණයකට මෙම සර්වර් සමග සම්බන්ධ වී මෙමෙ දත්ත බාගත කරගත හැක.
ඒ ජීපීඑස් මගින් නිර්නය කරණ ස්තාන gps වලට වඩා මඳ වශයෙන් නිවැරදි භාවයෙන් අඩුය.