Showing posts with label mobile technology. Show all posts
Showing posts with label mobile technology. Show all posts

Saturday, October 4, 2014

All about SIM card සිම් කාඩ්පත් ගැන සියල්ල.

A Subscriber Identity Module or Subscriber
Identification Module (SIM) is a small portable
chip used in mobile phones that operate on
the Global System for Mobile Communication
(GSMI) network. There is lots of data saved in
these SIM’s which range from professional to
personal information of the account holder,
A sim circuit is embedded into a removable plastic card. Sim card contains security and temporary information related to the local network.
there is two password in a sim card, personal identification number (pin) and personal unblocking. Number (puk)
When mobile equipment start up it obtains the imsi from the sim card
The sim store network stat information witch is received from the location aria identity (LAI)
Operater networks decided into location areas. Each having unique LAI number. When the devices change locations it store the new LAI number.

sim කාඩ් පත යනු gsm ජාලයන් සමග සම්බණ්ධ වීමට භාවිතා කරණ ගෙනයාහැකි චිප් එකකි.
දුරකතන ජාලයේ සිට සිම් කාඩ් පත භාවිතා කරන්න දක්වා විහිදුණු පරාසයක දත්ත සමූහයක් මේ තුල අන්තර්ගත වේ.
සිම් පරිපථය ගැලවිය හැකි ප්ලාස්ටික් ආවරණයක බහා තිබේ. සිම් කාඩ් පතක ජාලය සම්බන්ද ආරක්ශක හා තාවකාලික තොරතුරු බොහෝමයක් අඩංගු වේ.
සිම් කාඩ්පතක මුරපද 2ක් අඩංගු වේ. ඒවා නම් පුද්ගලික හඳුනා ගැනීමේ අංකය (pin) හා පුද්ගලික  අවහිරතාව ඉවත් කිරීමේ කේතය (puk) නම් වේ.
ජංගම උපකරණයක් ක්‍රියා ආරම්භ කරන විට එය සිම් කාඩ් පත මගින් imsi අංකය ලබාගැනීම සිදුකරයි.
සිම් කාඩ් පත ස්ථානය හඳුනාගැනීමේ ක්‍රමයෙන් ලැබෙන දත්ත ගබඩා කර ගනී.
ජංගම දුරකතන ජාල පිහිටි පෙදෙස අනුව බෙදෙන අතර සෑම ප්‍රෙදේශයකටම ඊටම පමණක් යෙදෙන අංකයක් ඇත.
ජංගම උපකරණය පිහිටීමේ ස්ථානය වෙනස් වන විට ඊට අදාල අංකය (LAI) සිම් කාඩ්පත මගින් මතකයේ රඳවා ගනු ලබයි.

Friday, September 19, 2014

Difference between GPRS,EDGE,3G,HSDPA and 4G LTE GPRS,EDGE,3G,HSDPA,HSPA+,4G LTE අතර වෙනස.

GPRS (general packet radio service)
This is a 2g technology network that support a download speed up to 114 kbps

EDGE (enhanced data GSM evolution)
This also 2g network technology. Download speed up to 384kbps.

3G
This is 3g network download speed up to 3.1 Mbps

HSDPA (high speed downlink packet access)
It based on 3g network and enhancement of 3G download speed can be up to 14Mbps

HSPA+ (evolved height speed packet access)
This is a 4g technology that allows download at a rate up to 168Mbps

4G LTE ( loan term evolution)
This is 4g communications standard that support download speed up to 299.6 Mbps

GPRS (general packet radio service)
මෙය 114kbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබා දෙන 2g තාක්ෂණයකි

EDGE (enhanced data GSM evolution)
මෙයත් 384kbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 2g ජාලයකි

3G
මෙය 3.1Mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 3g ජාලයකි.

HSDPA (high speed downlink packet access)
මෙයත් 3g ජාලයේ වැඩිදියුණු අවස්තාවකි. මෙහි ඩවුන්ලෝඩ් වේගය 14Mbps දක්වා වේ.

HSPA+ (evolved height speed packet access)
මෙය 168mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 4g ජාලයකි.

4G LTE ( loan term evolution)
මෙය 299.6ක් දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 4g සන්නිවේදන ප්‍රෙමිතියකි.

Tuesday, August 12, 2014

All about sd cards මතක කාඩ් පත් පිලිබඳව සියල්ල.

Secure digital standard was introduced in august 1999. Sd card is a none volatile memory card format for use in portable devices.
- sd card can be divided into 3 category consider their capacity.

SDSC (SD) 1mb to 4gb (secure digital standard capacity)

SDHC 4gb to 32gb (secure digital high capacity)

SDXC 32gb to 2Tb (secure digital extended capacity)
The sd association defines standard speed class indicating minimum performance.

Class 2 (2mb/s) sd video recording

Class 4 (4mb/s) HD recording including full Hd (720p to 1080p)

Class 6 (6mb/s) same

Class 10 (10mb/s) Full HD (1080p)

UHS speed class 1 {U1}  (10mb/s) real time broadcast and large HD video.

UHS speed class 3 {U3} (30mb/s) 4k video files. 3480x2160

sd කාඩ් යනු අතේ ගෙනයා හැකි උපකරණ  වලට යොදාගන්නා ස්තීර මතකයක් ඇති මතක කාඩ්පත් ය. මේවා 1990 අගෝස්තු මාසයේ දී හඳුන්වා දෙනු ලැබීය.
මතක කාඩ් පතක් එහි ධාරිතාවය අනුව කොටස් 3කට බෙදිය හැකිය.

SDSC 2mb සිට 4gb දක්වා (සම්මත මතක කාඩ්පත්)

SDHC 4gb සිට 32gb දක්වා (අධි ධාරිතා මතක කාඩ් පත්.)

SDXC 32gb සිට 2 Tb දක්වා (දීර්ඝ කල මතක කාඩ් පත්.)

sd කාඩ්පත් සංවිධානය මගින් මතක කාඩ් පතක දත්ත කියවීමේ හා ලිවීමේ වේග පන්තීන් වලට සම්මතයන් පහත ලෙස ඉදිරිපත් කර ඇත.

Class  2 (2mb/s) sd වීඩියෝ පටිගත කිරීම.

Class 4 (4mb/s) HD සහ සම්පූර්ණ HD (720p සිට 1080p)

Class 6 (6mb/s) එම

Class 10 (10mb/s) 1080p සම්පූර්ණ HD

UHS speed class1 {U1} (10mb/s) විශාල HD තත්‍ය කාල පටිගත කිරීම

UHS speed class 3 {U3} (30mb/s) 4k වීඩියෝ ගොනු 3480x2160

Tuesday, June 24, 2014

What is this Android device manager මොකක්ද මේ ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර්

If you loss your android device associated with your google account, android device manager can help you find, lock, and erase it

Turn on android device manager
1) open google settings
2) touch android device manager

You can get following
Ring- ring your device at full volume for five minutes even if it set to silent or vibrate

Lock- lock your device with new password

Erase- permanently delete all your data

If your device loss you can log android device manager pc or other internet connected device using your gmail id and password then you can control your device.

ඔබේ ගූගල් ගිණුම හා සම්බන්ධ කර තිබෙන ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් android device manager මගින් ඔබේ උපාංගය සොයාගැනීමට, අගුලු දැමීමට හෝ දත්ත මැකීමට හැකියාව ඇත.

මෙය සක්‍රීය කි‍රීම සඳහා
1) ගූගල් සෙටින්ස් වෙත පිවිසෙන්න.
2) ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් තෝරන්න

ඔබට පහත දේ තෝරාගත හැක.
Ring- ඔබේ උපකරණය vibrate hoo silent ආකාරයෙන් තිබුණද විනාඩි පහක් උපරිම  ශබ්දයෙන් නාද වේ.

Lock- අලුත් මුර පදයක් මගින් දුරකතනය අගුලු දැමිය හැකිය

Erase- ස්තිරවම ඔබේ උපාංගයේ සියලුම දත්ත මැකිය හැකිය.

ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් ඕනෑම අන්තර්ජාල පහසුකම් ඇති උපකරණයක් මගින් ඔබේ ජීමේල් අය් ඩී හා මුර පදය යොදා ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් වෙත පිවිස උපාංගයේ පාලණය ඔබේ අතට ගත හැකිය.

Sunday, December 29, 2013

Future mobile technology 5g අනාගත ජංගම දුරකථන තාක්ෂණය 5g

5G (5th generation mobile networks)  is a term used in some research and project denote the next major phase of mobile telecommunication.
5G is also referred to as beyond 2020 mobile communication technologies.
Li-Fi or light fidelity is a 5th generation visible light communication network, Li-Fi uses a light emitting diode to transmit data.
The advantages of 5g are low battery consumption, better coverage, lower latenencies, highter number of supported device.
On 12 may 2013 samsung electronics stated that they have developed the world's first 5g system. The core technology has a maximum speed of 10Gbps (gigabits per second)

5G ( පස්වන පරම්පරාවේ ජංගම දුරකථන ජාල) යනු ජංගම දුරකථන ජාලයන්හි ඊලග ප්‍රෙධාන අදියරයි. මෙය 2020 දී පමණ භාවිතයට ගැනීමට නියමිත ජංගම සන්නිවේදන තාක්ෂණයකි.
Li-fi නැතිනම් ආලෝක ප්‍රෙථිනිර්මාණ තාක්ෂණය යනු 5වන පරම්පරාවේ දෘෂ්‍ය ආලෝක සන්නිවේදන ජාලයන් ය.
Li-Fi විසින් දත්ත සම්ප්‍රේෂණයට ආලෝක විමෝචන ඩයෝඩ යොදාගනී.
5g වල වාසි නම් අඩු බැටරි පරිභෝජනය, ඉතා හොඳ ආවරණය, දත්ත සම්ප්‍රේශන කාලය අඩුවීම, උපකරණ විශාල ප්‍රෙමාණයකට සහාය දැක්වීම දැක්විය හැකිය.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ලෝකයේ පලමු 5G ජාලය සංවර්ධනය කළ බව 2013 මැයි මස 12 වන දින ප්‍රෙකාශ කළහ. මෙහි මූලික තාක්ෂණයට අනුව උපරිම දත්ත සම්ප්‍රේශන වේගය තත්පරයට ගිගාබිට්ස් 10 කි.

Monday, December 16, 2013

Geotgging technology ජියෝටැගින් තාක්ෂණය

The storage of location based data from latitude and longitude of inside image called geotgging. User can know taken locaton of the photo.
The location not only photographs, adding geographical identification to various media such as website, sms messages or qr codes.
Geotgging can help users to find images taken nearer by entering latitude and longitude. Coordinate in to a suitable search engines.
The geographical location data find using GPS, wireless natwork base data such as wi fi.

පින්තූරයක් එය ලබාගත් ස්තානය පදනම් කරගත් අක්ශාංශ සහ දේශාංශ දත්ත පින්තූරය සමග ගබඩා කර ගැනීමේ තාක්ෂණය jeotagging ලෙස හදුන්වයි. භාවිත කරන්නාට මේ මගින් ඡායාරූපය ගත් ප්‍රෙදේශය දැන ගත හැක.
මූලිකවම මේ මගින් චායාරූපය ගත් ස්තානයේ භූගෝලීය පිහිටීම ඡායාරූපයට එකතු කරනු ලබයි.
පින්තූර වලට පමනක් නොව මේ තාක්ෂණය වෙබ් අඩවි. කෙටි පනිවුඩ කිවු ආර් කෝඩ් වැනි දේ ට ද යොදාගත හැක.
ජියෝටැගින් මගින් සුදුසු සෙවුම් යන්ත්‍රයකට අක්ශාංශ හා දේශාංශ ලබා දී කිසියම් ස්තානයකට ආසන්නව ලබාගත් චායාරූප සොයා ගැනීමට අවස්තාව සලසයි.
මේ සදහා භූගෝලීය පිහිටුම් දත්ත ජීපීඑස් වයි ෆයි වැනි රැහැන් රහිත ක්‍රම මගින් ලබා ගනී

Wednesday, December 11, 2013

Let's know about blutooth බ්ලූටූත් ගැන දැනගනිමු.

Bluetooth is a wireless technology stand for exchanging data over short distance.
Bluetooth is managed by the Bluetooth special interest group.
Bluetooth operate range of 2400- 2483.5 MHZ.
Bluetooth uses a radio technology  called frequency hoping spread spectrum.
One Bluetooth device can paire any Bluetooth device at around 100m
Every single Bluetooth device has a unique 48bit address. This is presented in 12 digits .

Connection process
1) inquiry - one device must run an inquiry to try discover the other
2) pairing - pairing is the process of forming a connection between two devices.
3) connection - after device has completed pairing process devices will be able to send and receive data.

බ්ලූටූත් යනු කෙටි දුරකට දත්ත සම්ප්‍රේශනයට යොදාගන්නා තාක්ශනයකි. මෙය බ්ලුටූත් ප්‍රෙවර්ධන කණ්ඩායම විසින් දියුනු කරන තාක්ශනයකි.
ිමෙහි ක්‍රියාකාරී පරාසය 2400-2483,5 MHZ අතර වේ මේ සදහා සංඛ්‍යාත පැන්නුම් වියාප්ත ආවලිය නැමති ගුවන්විදුලි තරංග තාක්ශනය යොදා ගනී.
එක් බ්ලුටූත් උපකරණයකට එක වර තවත් උපකරණ 7ක් හා සම්බන්ධ කල හැක. ‍යෙදිය හැකි උපකරණ 2ක් අතර උපරිම දුර මීටර් 100 කි.
සෑම බ්ලුටූත් උපකරණයකටම එයට පමනක් යෙදවෙන ඉලක්කම් 12 කින් යුත් බිට් 64ක ලිපිනයක් ඇත.
සම්බන්ධ වීමේ ක්‍රියාවලිය
1) inquiey- අනෙක් උපකරණ හදුනා ගැනීමට එක් උපකරණයකින් සෙවීම කල යුතුය.
2) pairing- උපකරණ දෙකේ සම්බන්ධ වීමේ ක්‍රියාවලියයි.
3) connection- pair වීම නිම කල පසු උපකරණ අතර දටත්ත හුවමාරු වන අවස්තාවයි.

Monday, December 9, 2013

What is this 4g LTE? මොකක්ද මේ 4g LTE කියන්නෙ?

LTE (long team evolution)
Mark as 4g LTE is a standard for wireless
communication of hight speed for mobile
Phone and other data terminals.
4g based on gsm/edge and umts/hspa
Network technologies.
The world first publicy available LTE serviceWas launched by teliasonera in stockholm and oslo on december 14, 2009
The goal of LTE is increase the capacity and speed of wireless data network. LTE provides downlink tate of 300mbps and uplink rate 75mbps.
The founder of LTE was NTT DoCoMo of japan in 2004

LTE යනු ජංගම දුරකතන හා උපකරන සඳහා අධිවේගී දත්ත සබදතා ලබා දෙන ක්‍රමවේදයකි. මෙය gsm/edge සහ umts/hspa ජාල තාක්ෂණ මත පදනම් වෙයි. ලෝකයේ පලමු ල LTE සේවාව ස්ටොක්හෝම් හා ඔස්ලෝ පදනම් කර ගනිමින් teliasonera ජාලය මගින ් 2009 දෙසැ. 14 දියත් කරන ලදි.
LTE ජාලයක අරමුන වන්නෙ දත්ත ධාරිතාව හා වේගය වැඩි දියුනු කිරීමයි. මේ මගින් තත්පරයට කිලෝබිට් 300 ක් දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ද තත්පරයට කිලෝබිට් 75දක්වා අප්ලෝඩ් වේගයක් ද ලබාගත හැක. මෙය 2004 වසරේ ජපානයේ DoCoMo සමාගම විසින් සොයාගන්න ලදි.