Showing posts with label android. Show all posts
Showing posts with label android. Show all posts

Tuesday, October 21, 2014

Method of play nintendo (.nes) games on android device. ඇන්ඩ්‍රොඉඩ් උපකරණ වල .nes ක්‍රීඩා කරන්නේ මෙහෙමයි.

This method you can play your favorite .nes games on android.
1. Download a .nes game file from internet
2. Install .nes emulator
3 open ness emulator and play!!

මෙම ක්‍රමය මගින් ඔබට .nes ක්‍රීඩා ඇන්ඩ්‍රොඉඩ් උපාංග සමග ප්ලේ කල හැක
1. අන්තර්ජාලයෙන් .nes ක්‍රීඩාවක් බාගත කර ගන්න
2 .nes එමියුලේටරය බාගත කරගන්න
3. .nes එමියුලේටරය විවුර්ත කර ක්‍රීඩාව අරබන්න.

Friday, August 15, 2014

Let's know about USSD. USSD ගැන දැනගනිමු.

Unstructured service data (USSD) is a protocol used by GSM cellular network to communicate with the service provider's computers.
USSD can be used for wap browsing,  mobile money service, location based content services menu based information service.
unlike sms, USSD messages create a real time connection during a USSD session.
USSD is commonly used by prepared gsm cellular phone to show the available balance.
Some operators use USSD to provide access to real time updates from social networks like facebook and Twitter.
USSD generally associated with real time or instant messaging there are no store and forward capabilities.

USSD යනු ජංගම දුරකථන සේවා සම්පාදකයින්ගේ පරිගණක සමග සන්නිවේදනයේ යෙදිය හැකි ප්‍රොටෝකෝලයකි.
මෙය වැප් බ්‍රවුසිං, ජංගම දුරකථන මුදල් ගනුදෙනු සේවා, පිහිටීම පදනම් වූ සේවා, මෙනු පදනම් වූ තොරතුරු සේවා සඳහා මෙය යොදා ගනී.
SMS මෙන් නොව USSD පණිවුඩ කාල ප්‍රෙමාදයකින් තොරව අදාල කාලය ඇතුලත ලැබේ.
මෙය පොදුවේ පෙරගෙවුම් ශේෂය පෙන්වීමට බහුලව යොදා ගනී.
ඇතැම් සේවා සම්පාදකයින් facebook, twitter වැනි සමාජ ජාල වල සජීවී යාවත්කාලීන පහසුකම් මේ මගින් සපයයි.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ. මේවා ගබඩා කර තැබීමට හෝ වෙනත් කෙනෙකුට යැවීමට නොහැක.

Tuesday, August 5, 2014

How to protect your cell phone battery? ඔබේ ජංගම දුරකතනයේ බැටරිය පරිස්සම් කරගන්නේ කෙසේද?

1) when you buy a new phone fully charge and discharge to activate full usage of battery.
2) ensure more than 9 hours charging time of the first 5 change.
3) fully charge the battery before use.
4) reduce quick charge times.
5) use the original charger.
6)shut down cell phone when charging.
7) full discharge battery power before charge.
8) do not use multicharger
9) do not expose battery to high temperature.
10) separate battery when you got a long time to leave cell phone.

1) ඔබ අලුත් දුරථ්නයක් මිලදීගත් විට එහි සම්පූර්ණ භාවිතය ලබා ගැනීමට සම්පූර්ණයන් ආරෝපණය හා බැසයාමට ඉඩ ලබා දෙන්න.
2) පළමු ආරෝපණයන් 5දී පැය 9කට වඩා ආරෝපණය කරන්න.
3)භාවිත කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කරන්න.
4)ඉක්මනින් ආරෝපනය කරණ වාර ගණන අඩු කරන්න.
5)දුරකථනය සමග සපයා ඇති ආරෝපකය භාවිතා කරන්න.
6) ආරෝපණය කරණ විට දුරකතනය වසා තබන්න.
7) ආරෝපණය කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් බැස යාමට සලස්වන්න.
8) බහු ආරෝපක භාවිතයෙන් වළකින්න
9) බැටරිය අධික උශ්නත්වයට නිරාවරණය කිරීමෙන් වලකින්න.
10) දුරකථනය බොහෝ කාලයක් භාවිත නොකරයි නම් (දින කිහිපයක්) බැටරිය ගලවා තබන්න.

Monday, July 14, 2014

What is this google play service? මොකක්ද මේ ගූගල් ප්ලේ සර්විස් කියන්නෙ?

Google play service is used to update apps and apps from google play. This component provides core functionality like acces to all the latest user settings and higher quality lower powered location service. It speed up offline search, provide more immersive maps and improve gaming service. Some apps may not work if you uninstall google play service.

ගූගල් ප්ලේ සර්විස් ගූගල් ප්ලේ ස්ටෝ මගින් ඇප්ස් උප්ඩේට් කිරීමට යොදා ගනී. එසේම මෙම කොටස සියලුම නව ගූගල් සැකසුම් වලට ප්‍රෙවේශය සඳහා යොදා ගනී. එසේම ඉතා අඩු බලයක් යොදාගන්නා පිහිටීම දැක්වීමේ (location) සේවා මේ මගින් සපයයි. මෙය ඕෆ්ලයින් සෙවුම් වල ගුනාත්මය වැඩි කරයි. එසේම මේ මගින් ත්‍රිමාණ සිතියම්, ක්‍රීඩා වැඩිදියුණු කිරීමේ සේවා සපයයි. මෙය ඉවත් කලහොත් ඇතැම් ඇප්ස් ධාවනය නොවිය හැකිය.

Saturday, July 12, 2014

Let's know about Android app permissions (ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පර්මිශන් ගැන දැන ගනිමු.)

Android app permission are used to control a particular application's access to system functions.
Android applications run in a sandbox, an
isolated area of the system that does not
have access to the rest of the system's
resources, unless access permissions are
explicitly granted by the user when the
application is installed. Before installing an
application, Play Store displays all required
permissions: a game may need to enable
vibration or save data to an SD card, for
example, but should not need to read SMS
messages or access the phonebook. After
reviewing these permissions, the user can
choose to accept or refuse them

ඇන්ඩ්‍රොඉඩ් පර්මිශන් තනි ඇප්ලිකේශන් එකකක් මගින් සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියට සිදුකරන ප්‍රෙවේශයන් පාලනයට යොදා ගනී.
ඇන්ඩ්‍රොඉඩ් මෘදුකාංග sand box එකක් තුල ධාවනය වේ. මෙය සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියෙන් එක් කොටසකි. Sand box මගින් සමස්ථ පද්ධතියට ප්‍රෙවේශයක් සිදු නොවේ.
Permissions සඳහා භාවිතා කරන්න විසින් ම අවසර දීමක් සිදුවේ.
මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට පෙර play store හි සියලුම permissions පෙන්වයි.
Game එකක් සඳහා vibration හා ඩේටා sd card එකට ලිවීමට අවසර දිය හැකි වුවත් data sd card එකට ලිවීමට අවසර දිය හැකි උවත් sms කියවීමට හෝ contact වලට ප්‍රෙවේශ්ය ඉල්ලයි නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී මෙය ස්ථාපනය කිරීමට හෝ නොකිරීමට හැකිය.

Tuesday, June 24, 2014

What is this Android device manager මොකක්ද මේ ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර්

If you loss your android device associated with your google account, android device manager can help you find, lock, and erase it

Turn on android device manager
1) open google settings
2) touch android device manager

You can get following
Ring- ring your device at full volume for five minutes even if it set to silent or vibrate

Lock- lock your device with new password

Erase- permanently delete all your data

If your device loss you can log android device manager pc or other internet connected device using your gmail id and password then you can control your device.

ඔබේ ගූගල් ගිණුම හා සම්බන්ධ කර තිබෙන ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් android device manager මගින් ඔබේ උපාංගය සොයාගැනීමට, අගුලු දැමීමට හෝ දත්ත මැකීමට හැකියාව ඇත.

මෙය සක්‍රීය කි‍රීම සඳහා
1) ගූගල් සෙටින්ස් වෙත පිවිසෙන්න.
2) ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් තෝරන්න

ඔබට පහත දේ තෝරාගත හැක.
Ring- ඔබේ උපකරණය vibrate hoo silent ආකාරයෙන් තිබුණද විනාඩි පහක් උපරිම  ශබ්දයෙන් නාද වේ.

Lock- අලුත් මුර පදයක් මගින් දුරකතනය අගුලු දැමිය හැකිය

Erase- ස්තිරවම ඔබේ උපාංගයේ සියලුම දත්ත මැකිය හැකිය.

ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් ඕනෑම අන්තර්ජාල පහසුකම් ඇති උපකරණයක් මගින් ඔබේ ජීමේල් අය් ඩී හා මුර පදය යොදා ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් වෙත පිවිස උපාංගයේ පාලණය ඔබේ අතට ගත හැකිය.

Sunday, May 4, 2014

Let's install the google play store manually ප්ලේ ස්ටෝ නොමැති උපකරණ වලට එය ස්ථාපිත කරමු.

Lots of people pic up tablets and smart phones that don't have the google play store pre-installed on them. Perhaps you've just granted root access yourself and accidentally deleted play store or flashed a custom ROM that don't have the play store. Following method you can install it easily.

1) download Google play store here.

2) enable unknown source in your system settings.

3) install download play store normally.

4) now you can enter play store using youe gmail id and password.

Pleas leave your valuable idea via comments

බොහෝ දෙනෙකු ටැබ්ලට් හෝ ස්මාර්ට් දුරකතන මිලදී ගැනීමේදී ඒවායේ ප්ලේ ස්ටෝරුව අන්තර්ගතකර නොමැත. ඇතැම් විට ඔබ විසින් දුරකතනයේ රූට් ප්‍රෙවේශයට ඇතුල් වූ විට හදිසියේ ප්ලේ ස්ටොර් මැකී යා හැකිය. ඇතැම් විට කස්ටම් රොම් එකක් ස්ථාපනය කිරීමේදී එහි ප්ලේ ස්ටොරුව නොතිබිය හැකිය. මෙවැනි අවස්තාවක පහත පියවර මගින් මෙය ස්තාපනය කල හැකිය.

1) මෙතනින් ගූගල් ප්ලේ ස්ටොර් එක බාගත කරගන්න.

2 ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපකටණයේ සැකසුම් වල ඇති unknown source සක්‍රීය කරන්න

3) බාගත කරගත් ප්ලේ ස්ටොර් එක සාමාන්‍ය පරිදි ස්ථාපිත කර ගන්න.

4 දැන් ඔබේ ජීමේල් යූසර් නේම් හා පාස්වඩ් මගින් ප්ලේ ස්ටො වෙත පිවිසිය හැකිය

ඔබේ වටිනා අදහස කොමෙන්ට් කිරීමට කාරුණික වන්න.

Thursday, March 6, 2014

Let's install java apps on android devices ඇන්ඩ්‍රොඉඩ් උපකරණ වලට ජාවා මෘදුකාංඟ ඇතුලත් කරමු.

We can't install java apps directly on android devices. But this method we can install .jar/.jad/.java/.j2me/.midp apps on your android device.
Steps to install java on android.

1) download JBED.apk
2) download libjbdvm.so
3) place jbedvm.so in system/lib folder
4) install the JBED.apk (don't run it)
5) restart the phone
6) download .jad/ .jar file that wants to install.
7) launch jbed (java) application press menu button and choose sd card and select pre downloaded .jad or. Jar files.
8) now open installed java app to run.

What is jbed?
JBED is an android  application witch run java games and apps on android. This is a java emulator.

What is jbedvm.so?
.so file is a compiled library file. It stands for shared objects.

කෙලින්ම ඇන්‍ඩ්‍රොඉඩ් උපාංඟ වලට ජාවා මෘදුකාංග ස්ථාපනය කල නොහැක. මෙම ක්‍රමයෙන් .jar/.jad/.java/.j2me/.midp මෘදුකාංග ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගයට ස්ථාපනය කල හැක.

ඇන්ඩ්‍රොඉඩ් උපාංග වලට ජාවා එක් කරන පියවර‍යන්

1) jBED.apk ඩවුන්ලෝඩ් කරගන්න
2) libjbedvm.so ඩවුන්ලෝඩ් කරගන්න
3) system/ lib ෆෝල්ඩරයට libjbedvm.apk ගොනුව දමන්න.
4) jbed.apk ගොනුව ස්ථාපනය කර ගන්න (එය විවුර්ත කිරීමෙන් වලකින්න)
5) දුරකතනය රීස්ටාට් කරන්න.
6) .jad හෝ .jar ඇප්ලිකේෂන් බාගත කර ගන්න.
7) jbed (java) ඇප් එක ඕපන් කර menu බටන් එකෙන් sd card එක තෝරා කලින් ඩවුන්ලෝඩ් කළ ජාවා ගොනු ස්ථාපනය කර ගන්න.
8) දැන් ස්ථාපනය කල ජාවා ගොනු ධාවනය කල හැකිය.

.JBED යනු කුමක්ද?
.JBED යනු ජාවා ක්‍රීඩා හා මෘදුකාංග ඇන්ඩ්‍රොඉඩ් උපාංග‍යේ ධාවනය කල හැකි ඇන්ඩ්‍රොඉඩ් මෘදුකාංගයකි. මේ මගින් ජාවා ගොනු උසස් කිරීම සිදුවේ.

lbjbedvm.so යනු කුමක්ද?
.so ගොනු යනු ප්‍රෙවේශය ලබාගැනීමට භාවිත කරණ ගොනුවකි. මේ මගින් shared object යන්න කියවේ.

Thursday, January 9, 2014

Android hidden phone info menu සැගවුනු ඇන්ඩ්‍රොඉඩ් රහස් මෙනුව

On any android device you can get into a secret settings menu from phone app by typing *#*#4636#*#*
After entering this code you can see
- phone information
- battery information
- wi-fi information
- usage statistics
This code works any android device and any android version.

Warning: don't change anything in this testing menu. It may harm your device or loss radio signals. If you select phone information and change preferred network type without proper knowledge your phone will loss network signals if this occurred yor phone should bring to service center to correct issues.

ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපාංගයක *#*#4636#*#*
යෙදීමෙන් දුරකථන පරීක්ෂා කිරීමේ මෙනුවට පිවිසිය හැකිය. මෙම කේතය ඇතුලුකළ පසු ඔබට
- දුරකතනය පිලිබඳ විස්තර
- වයි ෆයි පිලිබඳ විස්තර
- බැටරිය පිලිබඳ විස්තර
- දුරකතනය භාවිතය පිලිබඳව විස්තර
දැකිය හැකිය.
මෙම කේතය ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපකරණයකට හා ඇන්ඩ්‍රොඉඩ් සංස්කරණයකට සහය දක්වයි.

අවවාදයයි: මෙම පරීක්ෂාකිරීමේ මෙනුවේ ඇති කිසිවක් වෙනස් කිරීමෙන් වලකින්න. එලෙස වෙනස් කිරීම ඔබගේ දුරකතනයේ සිග්නල් නැතිවීයාමට හෝ උපකරණයට හානිවීමට පුලුවන.
ඔබ මෙම මෙනුවේ phone information තෝරා prefered network type යන්න තුල ඇති දේවල් ක්‍රමානුකූල දැනුම්ක්් නැතිව වෙනස් කලහොත් දුරකතන ජාල සංඥා නැතීවී යයි. මෙම දෝශය නිවැරදි කිරීමට දුරකතන අලුත්වැඩියා මද්‍යස්ථානයකට යාමට සිදුවේවි.

Tuesday, December 3, 2013

Easy way to taking screenshot on android ඇන්ඩ්‍රොයිඩ් ස්ක්‍රීන් ශොට් ගැනීමේ පහසුම ක්‍රමය.

To taking a screenshot press the volume down and power key at the same time. The screen will flash and you will see a framed image appear and fade into the the notification bar. "The saving screenshot" notification will appear.

If your divice prior to android 4.0 will not working abow method. You should install third party application to download screenshot ultimate software
Click here

ස්ක්‍රීන් ශොට් එනම් තිරයේ වර්තමාන දර්ශනය පින්තූරයක් ලෙස ලබා ගැනීමට එකවර volume down හා power යතුරු තද කරන්න. ස්ක්‍රීන් ආලෝකයේ වෙනසක් වී නෝටිෆිකේශන් බාර් එකේ saving screenshot යන දැනුම් දීම පෙන්වයි. ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපකරනය 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ට පෙර එකක් නම් මෙම ක්‍රමය ක්‍රියා නොකරයි. මේ  සන්දහා වෙනම මෘදුකාංගයක් ඇතුලත් කල යුතු අතර ඒ සන්දහා මෙතන ක්ලික්ක් කරන්න මෙම මෘදුකාංගය screenshot ultimate ය.

Thursday, November 28, 2013

Android easter eggs ( ඇන්ඩ්‍රොයිඩ් රහස් රූප මතුකරගන්නා හැටි)

Each version of Android since Gingerbread
(Android 2.3) has included an Easter egg,

Accessing Android’s Easter Eggs

To access the Easter egg in your version of
Android, open the Settings screen and tap
About phone or About tablet at the bottom of
the screen.
Locate Android’s version number on the about
screen and quickly tap it several times.

2,3 ජින්ජ බ්‍රෙඩ් සංස්කරනයේ සිට සෑම ඇන්ඩ්‍රොඉඩ් සංස්කරනයකම
රහස් රූප අඩංගු කර ඇත. මේවා ලබා ගැනීමට සෙට්ටින්ස් වෙත පිවිස about phon ho about tablet වෙත පිවිස ඇන්ඩ්‍රොඉඩ් සංස්කරන අංකය (version number) එක පිට කිහිප වරක් ස්පර්ශ කරන්න. එවිට මෙය දිස් වේ.