Night vision technology is the ability to see in low light conditions.
Humans have poor night vision compared to many animals.
Night vision is made possible by a combination of two approach.
(1) spectral range - night useful spectral range techniques can sense radiation that is invisible to a human observe. Enhanced spectral range of none visible source of electromagnetic radiation.
(2) Intensity range - sufficient intensity range is simply the ability to see with very small quantity of light.
Night vision technologies
* image intensification.
This technology works on the principal of magnifying the amount of received photos from various natural source such as star light or moon light. Example of such technology include night glasses and low light cameras.
* Active illumination
This technology works on the principle of coupling imagine intensification technologies with an active source of illumination in near infrared or short wave infrared band. Example of such technologies include low light cameras.
*Thermal imagine
Thermal imagine technology works by detecting the temperature difference between background and the foreground objects.
> night vision goggles
Night vision goggles are single or binocular with a large diameter objective. Larger lens can gather and concentrate light thus intensifying light with purely optical and enabling the user to see better in the dark.
> active infrared
Active infrared night vision combines infrared illumination of spectral range 700 -1000 (just below the visible spectrum of human eye.)
With CCD cameras sensitive to this light. This cameras sensitive to this light this system can produce higher resolution than other. Now commercial and residential security systems found this system.
>laser range gated imagine
This method use a height powered
Pulsed light source for illumination and imagine range getting is a technique with controles the laser pules in conjunction with the shutter speed of the camera's detector.
>thermal vision
This system detect thermal radiation and do not need a source of illustration they produce an images in the darkest of night and can see through light fog, rain and smoke, thermal camera used for night vision on aircraft.
නයිට් විශන් තාක්ෂණය යනු අඩු ආලෝක තත්වයන්හිදී දැකීමේ හැකියාවයි.
බොහෝ සතුන් හා සැසදීමේදී ම්නිසාට ඉතා දුර්වල අදුරේ දැකීමේ
හැකියාවක් පවතී. Night vision
ප්‍රෙවේෂ 2ක් යටතේ පැහැදිලි කළ හැකිය.
(1) වර්ණාවලි ශ්‍රේණිය - මෙය මිනිසාට නොපෙනෙන වර්ණාවලි විකිරණ යොදාගෙන විද්‍යුත් ච
ුම්භක මූලාශ්‍ර වැඩිදියුණු කිරීමේ ක්‍රමයකි.
(2) අධිකත්ව ශ්‍රේණිය - ඉතා කුඩා ආලොකයකින් දැකීමේ හැකියාවයි.
Night vision තාක්ෂණයන
මෙම තාක්ෂණයන් කොටස් 3කට බෙදිය හැකිය.
්*ප්‍රෙතිභිම්භ ත්‍රීවුරකරණය
මෙහි මූලධර්මය නම් ලබාගත් දර්ශණය තාරකා ආලෝකය හඳ එලිය වැනි ස්වභාවික ආලෝක මූලාශ්‍ර යොදාගෙන විශාලණය කිරීමයි. මෙය අඩු ආලෝක කැමරා වල හා රාත්‍රිය් දැකිය හැකි දුරදක්න වල යොදා ගනී.
*සක්‍රීය දීප්තිය
මෙය ආසන්න අධෝරක්ත කිරණ හෝ කෙටි අධෝරක්ත කිරණ මගින් ප්‍රෙතිභිම්භ ත්‍රීවුර ඈඳුම් මගින් ක්‍රියත්මක වේ. මේවා අඩු ආලෝක කමරා වල භවිතා වේ
* උශ්නත්ව ප්‍රෙතිභිම්භ
මෙය පසුබිම් හා පෙර ස්තාන උෂ්නත්ව වෙනස අනාවරණය කරගෙන ක්‍රියාත්මක වේ.
> රාත්‍රියේ දැකිය හැකි දුරදක්න
මෙය තනි හෝ දිවිත්ව විශාල විශ්කම්භයක් ඇති අවනෙතකින් යුක්ත වේ. විශාල කාචයට ආලෝකය එකතු කර එක්තැන් කළ හැකිය. මේ මගින් ආලෝකය වැඩි කර අඳුරේ දැකීමට සලස්වයි.
> සක්‍රීය අදෝරක්ත කිරණ
මෙහි 700 - 1000 mm ප්‍රෙමානයේ අදෝරක්ත දීප්තියෙන් සංයුක්ත වී ඇත ( මෙම වර්ණාවලිය මිනිස් ඇසට නොපෙනේ) මෙයට CCD කැමරා සංවේදී වේ. මෙම පද්දතියට වැඩි ත්‍රීවුර තාවයකින් යුතු ප්‍රෙතිභිම්භ ලබාගත හැකිය. මෙය වාණිජ හා ගෘහස්ථ ආරක්ෂක පද්දති වල භාවිතා වේ.
>ලේසර් ද්වාර ප්‍රෙතිභිම්භ
මේ මගින් අධික බලයක්න් යුත් ස්ඵ්න්ද ආලෝක මූලාශ්‍ර මගින් දීප්තිය ලබා ගනී මෙහි ශටර් වේගයට සමාන වන ලෙස ලේසර් මගින් ස්ඵ්න්ද ඇති කිරීමේ තාක්ශණයක් පවතී.
>උශ්නත්වය ම්ගින් දැක්ම
මෙම ක්‍රමයට ආලෝක ප්‍රෙභවයක් අවශ්‍ය නොවන අතර යම් වස්තුවක උශ්නත්ව කිර්ණ ග්‍රහණය කරගනු ලබයි. මෙය තද අඳුරේ උවද චායාරූප සපයයි. මේ මගින් තුනී මීදුමේ, දුම් සහිත ස්ථාන, වර්ශාවේදී වැනි අවස්ථාවන්හි චායාරූප ගත හැක. මෙය ගුව්න් යානා වල භාවිතා වෙව්.