Thursday, February 27, 2014

Coso Artifact - 500000 years old spark plug. වසර ලක්ෂ පහක් පැරණි පුලිගු පේනුව.

The Coso artifact is an object claimed by it's discovers to be a spark plug found encased in lump of hard clay or rock by virginia.
Ex-ray in this object revealed a tiny spring at one end. This object
looks very much like modern day spark plug but spark plug were invented in 19th century.

Coso මෙවලම යනු වසර 500000 පැරණි තද මැටි හෝ ගල් කොපුවකින් වැසූ පුලිගු පේනුවක් වැනි දෙයකි මෙය ඇමරිකාවේ වජිනියා ප්‍රාන්තයෙන් හමුවී ඇත. මෙම වස්තුවේ x කිරණ ඡායා පිටපතකින් මෙහි එක් අන්තයක කුඩා දුන්නක් ඇති බව අනාවරණය විය. මෙය නූතන පුලිගු පේනුවට ඉතාමත් සමාණ වේ.
නමුත් පුලිගු පේනුව නිපදවූයේ 19 වන සියවසේ දී ය.

Tuesday, February 25, 2014

Night vision technology රාත්‍රියේ දැකීමේ තාක්ෂණය

Night vision technology is the ability to see in low light conditions.
Humans have poor night vision compared to many animals.
Night vision is made possible by a combination of two approach.
(1) spectral range - night useful spectral range techniques can sense radiation that is invisible to a human observe. Enhanced spectral range of none visible source of electromagnetic radiation.
(2) Intensity range - sufficient intensity range is simply the ability to see with very small quantity of light.
Night vision technologies
* image intensification.
This technology works on the principal of magnifying the amount of received photos from various natural source such as star light or moon light. Example of such technology include night glasses and low light cameras.
* Active illumination
This technology works on the principle of coupling imagine intensification technologies with an active source of illumination in near infrared or short wave infrared band. Example of such technologies include low light cameras.
*Thermal imagine
Thermal imagine technology works by detecting the temperature difference between background and the foreground objects.

> night vision goggles
Night vision goggles are single or binocular with a large diameter objective. Larger lens can gather and concentrate light thus intensifying light with purely optical and enabling the user to see better in the dark.
> active infrared
Active infrared night vision combines infrared illumination of spectral range 700 -1000 (just below the visible spectrum of human eye.)
With CCD cameras sensitive to this light. This cameras sensitive to this light this system can produce higher resolution than other. Now commercial and residential security systems found this system.
>laser range gated imagine
This method use a height powered
Pulsed light source for illumination and imagine range getting is a technique with controles the laser pules in conjunction with the shutter speed of the camera's detector.
>thermal vision
This system detect thermal radiation and do not need a source of illustration they produce an images in the darkest of night and can see through light fog, rain and smoke, thermal camera used for night vision on aircraft.

නයිට් විශන් තාක්ෂණය යනු අඩු ආලෝක තත්වයන්හිදී දැකීමේ හැකියාවයි.

බොහෝ සතුන් හා සැසදීමේදී ම්නිසාට ඉතා දුර්වල අදුරේ දැකීමේ
හැකි‍යාවක් පවතී. Night vision
ප්‍රෙවේෂ 2ක් යටතේ පැහැදිලි කළ හැකිය.
(1) වර්ණාවලි ශ්‍රේණිය - මෙය මිනිසාට නොපෙනෙන වර්ණාවලි විකිරණ යොදාගෙන විද්‍යුත් ච
ුම්භක මූලාශ්‍ර වැඩිදියුණු කිරීමේ ක්‍රමයකි.
(2) අධිකත්ව ශ්‍රේණිය - ඉතා කුඩා ආලොකයකින් දැකීමේ හැකියාවයි.

Night vision තාක්ෂණයන
මෙම තාක්ෂණයන් කොටස් 3කට බෙදිය හැකිය.
්*ප්‍රෙතිභිම්භ ත්‍රීවුරකරණය
මෙහි මූලධර්මය නම් ලබාගත් දර්ශණය තාරකා  ආලෝකය හඳ එලිය වැනි ස්වභාවික ආලෝක මූලාශ්‍ර යොදාගෙන විශාලණය කිරීමයි. මෙය අඩු ආලෝක කැමරා වල හා රාත්‍රිය් දැකිය හැකි දුරදක්න වල යොදා ගනී.
*සක්‍රීය දීප්තිය
මෙය ආසන්න අධෝරක්ත කිරණ හෝ කෙටි අධෝරක්ත කිරණ මගින් ප්‍රෙතිභිම්භ ත්‍රීවුර ඈඳුම්  මගින් ක්‍රියත්මක වේ. මේවා අඩු ආලෝක කමරා වල භවිතා වේ
* උශ්නත්ව ප්‍රෙතිභිම්භ
මෙය පසුබිම් හා පෙර ස්තාන උෂ්නත්ව වෙනස අනාවරණය කරගෙන ක්‍රියාත්මක වේ.
> රාත්‍රියේ දැකිය හැකි දුරදක්න
මෙය තනි හෝ දිවිත්ව විශාල විශ්කම්භයක් ඇති අවනෙතකින් යුක්ත වේ. විශාල කාචයට ආලෝකය එකතු කර එක්තැන් කළ හැකිය. මේ මගින් ආලෝකය වැඩි කර අඳුරේ දැකීමට සලස්වයි.
> සක්‍රීය අදෝරක්ත කිරණ
මෙහි 700 - 1000 mm ප්‍රෙමානයේ අදෝරක්ත දීප්තියෙන් සංයුක්ත වී ඇත ( මෙම වර්ණාවලිය මිනිස් ඇසට නොපෙනේ) මෙයට CCD කැමරා සංවේදී වේ. මෙම පද්දතියට වැඩි ත්‍රීවුර තාවයකින් යුතු ප්‍රෙතිභිම්භ ලබාගත හැකිය. මෙය වාණිජ හා ගෘහස්ථ ආරක්ෂක පද්දති වල භාවිතා වේ.
>ලේසර් ද්වාර ප්‍රෙතිභිම්භ
මේ මගින් අධික බලයක්න් යුත් ස්ඵ්න්ද ආලෝක මූලාශ්‍ර මගින් දීප්තිය ලබා ගනී මෙහි ශටර් වේගයට සමාන වන ලෙස ලේසර් මගින් ස්ඵ්න්ද ඇති කිරීමේ තාක්ශණයක් පවතී.

>උශ්නත්වය ම්ගින් දැක්ම
මෙම ක්‍රමයට ආලෝක ප්‍රෙභවයක් අවශ්‍ය නොවන අතර යම් වස්තුවක උශ්නත්ව කිර්ණ ග්‍රහණය කරගනු ලබයි. මෙය තද අඳුරේ උවද චායාරූප සපයයි. මේ මගින් තුනී මීදුමේ, දුම් සහිත ස්ථාන, වර්ශාවේදී වැනි අවස්ථාවන්හි චායාරූප ගත හැක. මෙය ගුව්න්‍ යානා වල භාවිතා වෙව්.

Friday, February 21, 2014

Endagala archaeological site ඇඳගල පුරාවිද්‍යා ස්ථානය

Edagala is located near ekiriyankumbura, bibila, badhulla district uwa province.
This endagala created by king walagamba. We can see ancient rock bed here. In singala enda = bed, gala =  rock
We can see here pure water spring and rock columns around this abandoned area
When we entered top of rock we can see main pond made by hard rock and can be seen 8 rock stairs to enter pond.
We can also see moonstone near this pond.
You can watch video about andagala heare
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රීක්කයේ බිබිල නගරයට ආසන්නව ඇකිරියංකුබුර ප්‍රෙදේශයේ පිහිටා ඇත. මෙය වලගම්බා රජුගේ නිර්මානයකි. මෙහි ගල් ඇඳක් නිර්මාණය කර ඇති නිසා ඇඳගල ලෙස නම් ලැබී ඇත.
මෙහි පිරිසිදු දිය උල්පතක් හා මෙම පාලු ප්‍රෙදේශයේ ගල් කණු රැසක්ද දැකගත හැකිය. මෙම ගල මුදුනට යන විට ප්‍රෙධාන පොකුණ දැකගත හැකිය. මෙය තද තනි කලු ගලක් හාරා සාදා ඇත.
පොකුණට ලගාවීම සඳහා ගල් පඩි 8ක් ඇත. එසේම පොකුණ අසල සඳකඩ පහණක් ද දැකිය හැකිය. ඇඳගල පිලිබඳ වීඩියෝව නැරබීමට මෙතන ක්ලික්ක් කරන්න.

Sunday, February 16, 2014

Digital camera image sensor ඩිජිටල් කැමරාවක ඉමේජ් සෙන්සරය.

An image sensor is a device that converts an optical image into an electronic signals. It is used mostly in digital cameras and orher imaginary devices.
Today most digital still cameras use either a CCD (charge cupled device) sensor or a CMOS (complimentary metal oxide semiconductor) sensor.
Both types of sensor accomplish the same task of capturing light and converting it into electric signals.

ඉමේජ් සෙන්සරය යනු පෙනෙන පින්තූරය විද්‍යුත් සංඳා බවට පරිවර්ථනය කරණ උපකරණයයි.
මෙය බොහෝවිට ඩිජිටල් කැමරා හා අනෙකුත් ඡායාරූප ගැනීමේ උපකරණ වල භාවිතා වෙයි.
වර්තමානයේ බහුලවම නිෂ්චල කැමරා වල CCD සංවේදක හා CMOS සංවේදක භාවිතා වෙයි.
මේ සංවේදක දෙවර්ගයම මගින් ලබාගත් පින්තූර විද්‍යුත් සඳා බවට පත්කිරීම සිදු කරයි.

Thursday, February 13, 2014

Atomic clock පරමාණුක ඔරලෝසුව

An atomic clock is a clock device that uses an electronic transmission taransition frequency in the microwave.
Atomic clocks are the most accurate time and frequency standards in the world.
atomic clock used for international time distribution service and navigational system such as GPS

පරමානුක ඔරලෝසුව යනු මයික්‍රෝ ත‍රංග වල විද්‍යුත් සංක්‍යාත සංක්‍රමණය සඳහා යොදාගැනෙන ඔරලෝසු උපකරණයකි.
මෙය ලෝකයේ තිබෙන වඩාත් නිවැරදිම වේලා හා සංක්‍යාත සම්මත ක්‍රමයයි. මෙය ජාත්‍යන්තර වේලා බෙදීමේ සේවාව හා gps වැනි පිහිටීම් සෙවීමේ පද්දති සදහා යොදාගනී.

Thursday, February 6, 2014

Egypt ancient alien technology ඊජිප්තු පුරාණ පිටසක්වල තක්ෂණය

The temple of osiris at abydos contains definitive proof of advanced ancient technology.
Archaeologists say that this 6000 year old arts represent modern vehicles such as jet, submarine and gliders.
The helicopter witch is an exact replica of the modern sky crane fright helicopter witch can lift large object such as containers or heavy military equipments.
ආබිඩෝස් හි ඔස්්රිස් සිද්ධස්ථානයෙන් පැරණි උසස් තාක්ෂණය පිලිබඳව ස්ථීර සාක්ෂි පවතී.
පුරාවිද්‍යාඥයින් පවසන පරිදි වසර 6000ක් පැරණි චිත්‍ර වලින් ජෙට් යානා, සබ්මැරීන්, සැහැල්ලු ගුවන් යානා වැනි නවීන වාහන වල රූපසටහන් පවතී.
මෙහි ඇති හෙලිකොප්ටෙර් අනුරුව වර්ථමානයේ විශාල බහාලුම් හෝ බර යුධ උපකරණ ඔසවාගෙන යන ස්කයි ක්‍රේන් වර්ගයට බොහෝ සමාන වේ.

Monday, February 3, 2014

Slow motion technology ලැසි චලණ තාක්ෂණය.

Slow motion is an effect in film making where by time appears to be slowed down. It was invented by the austrian priest august musger.
This is archived when each film frame is captured at a rate much faster than it will play back. When re played normal speed, time appears to be moving more slowly.
Slow motion. Can also be archived by playing normal recorded footage at a slower speed.
slow motion video faster than 24 frames per second.

ස්ලෝ මෝෂන් යනු චිත්‍රපට සෑදීමේදී යමක් සිදුවන කාලය අඩු කොට පෙන්වීමේ ප්‍රෙයෝගයයි. මෙය ඕස්ට්‍රියාවේ ඕගස්ට් මස්ගර් පූජකතුමා විසින් සොයාගන්නා ලදි.
සෑම රූප රාමුවක්ම එය සාමානයෙන් ධාවනය වනවාට වඩා බොහෝ වේගයෙන් ඡායාරූප ගතකොට මෙය සකස් කර ගනී. ඉන් පසු මෙය සාමාන්‍ය වේගයෙන් ධාවනය වන විටි ඉතා සෙමින් ධාවනය වන බව පෙනේ.
එසේම මෙය සාමාන්‍ය ආකාරයට වීඩියෝ කර ඉතා සෙමින් ධාවනය කර ඉහත ප්‍රෙතිඵලයම ලබාගත හැක.ලැසි චලන වීඩියෝ තත්පරයට රූපරාමු 24කට වඩා වේගවත් වේ.

Sunday, February 2, 2014

UFO antikythera mechanism පිටසක්වල ඇන්ටිනිතේරා යාන්ත්‍රණය

The mechanism is a clock-like instrument from around 85 bc. That was discovered in 1900 near anthikythera, greece. It was used as a ship navigation tool because it could accurately predict locations of the sun, moon and 5 known plants at any given date.
The device contained a complex system of gears. Ufo enthusiastics have cited this as evidence of alien contact as humans could have never figured it's complex technology out that early.

මෙම යාන්ත්‍රණය ක්‍රිස්තුපූර්ව 85 ට පමණ අයත් ඔරලෝසු හැඩය වැනි හැඩයක් ඇති යන්ත්‍රයකි. මෙය වර්ශ 1900 දී ග්‍රීසියේ ඇන්ටිනිතේරා ප්‍රෙදේශයට ආසන්නයෙන් සොයාගෙන ඇත. මෙය නැවු වල මග සොයගැනීමේ උපකරණයක් ලෙස භවිතා කර ඇත.
මෙයට නිවැරදිව ඉර හඳ හා තවත් ප්‍රෙකට ග්‍රහ ලෝක 5ක පිහිටීම නිර්ණය කළ හැකිය.
මෙම උපකරණයේ සංකීර්ණ ගියර පද්දතියක් අඩංගු වේ. පිටසක්වල ජීවීන් පිලිබඳව උනන්දු වන්නන් උපුටා දක්වන්නේ මෙය පිටසක්වල ජීවී සම්බන්දතාවක් බවයි. මෙයට හේතුව ක්‍රි.පූ 85 තරම් ඈත කාලයක කිසිවිටෙකත් මිනිසාට මෙවැනි සංකීණ තාක්ෂණයක් නොමැති වීමයි.