Sunday, July 20, 2014

GPS test on Android device ඇන්ඩ්‍රොඉඩ් උපාංග වල GPS පරීක්ෂාව

Download android gps test+
Using this app you can see gps signal strength, gps coordinates, speed, sunset, sunrise, UTC time, local time....etc

මෙම ඇප්ප් එක භාවිතයෙන් ඔබට gps සිග්නල් ප්‍රෙභලතාව, gps ඛණ්ඩාංක, වේගය, ඉර බසින හා නගින වේලාව, අන්තර්ජාතික වේලාව, තමන් සිටින ස්ථානයේ වේලාව යනාදිය දැනගත හැකිය.

Monday, July 14, 2014

What is this google play service? මොකක්ද මේ ගූගල් ප්ලේ සර්විස් කියන්නෙ?

Google play service is used to update apps and apps from google play. This component provides core functionality like acces to all the latest user settings and higher quality lower powered location service. It speed up offline search, provide more immersive maps and improve gaming service. Some apps may not work if you uninstall google play service.

ගූගල් ප්ලේ සර්විස් ගූගල් ප්ලේ ස්ටෝ මගින් ඇප්ස් උප්ඩේට් කිරීමට යොදා ගනී. එසේම මෙම කොටස සියලුම නව ගූගල් සැකසුම් වලට ප්‍රෙවේශය සඳහා යොදා ගනී. එසේම ඉතා අඩු බලයක් යොදාගන්නා පිහිටීම දැක්වීමේ (location) සේවා මේ මගින් සපයයි. මෙය ඕෆ්ලයින් සෙවුම් වල ගුනාත්මය වැඩි කරයි. එසේම මේ මගින් ත්‍රිමාණ සිතියම්, ක්‍රීඩා වැඩිදියුණු කිරීමේ සේවා සපයයි. මෙය ඉවත් කලහොත් ඇතැම් ඇප්ස් ධාවනය නොවිය හැකිය.

Saturday, July 12, 2014

Let's know about Android app permissions (ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පර්මිශන් ගැන දැන ගනිමු.)

Android app permission are used to control a particular application's access to system functions.
Android applications run in a sandbox, an
isolated area of the system that does not
have access to the rest of the system's
resources, unless access permissions are
explicitly granted by the user when the
application is installed. Before installing an
application, Play Store displays all required
permissions: a game may need to enable
vibration or save data to an SD card, for
example, but should not need to read SMS
messages or access the phonebook. After
reviewing these permissions, the user can
choose to accept or refuse them

ඇන්ඩ්‍රොඉඩ් පර්මිශන් තනි ඇප්ලිකේශන් එකකක් මගින් සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියට සිදුකරන ප්‍රෙවේශයන් පාලනයට යොදා ගනී.
ඇන්ඩ්‍රොඉඩ් මෘදුකාංග sand box එකක් තුල ධාවනය වේ. මෙය සමස්ත ඇන්ඩ්‍රොඉඩ් පද්දතියෙන් එක් කොටසකි. Sand box මගින් සමස්ථ පද්ධතියට ප්‍රෙවේශයක් සිදු නොවේ.
Permissions සඳහා භාවිතා කරන්න විසින් ම අවසර දීමක් සිදුවේ.
මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට පෙර play store හි සියලුම permissions පෙන්වයි.
Game එකක් සඳහා vibration හා ඩේටා sd card එකට ලිවීමට අවසර දිය හැකි වුවත් data sd card එකට ලිවීමට අවසර දිය හැකි උවත් sms කියවීමට හෝ contact වලට ප්‍රෙවේශ්ය ඉල්ලයි නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී මෙය ස්ථාපනය කිරීමට හෝ නොකිරීමට හැකිය.

Tuesday, July 8, 2014

What is the metadata (මෙටාඩේටා යනු මොනවද)

Metadata are defined as the data providing information about one or more aspects of the data such as
- means of data creation
- propose of the data
- time and date of creation of data
- location on a computer network where the data were created

For example a digital image may include metadata that describe how large the picture is, the color depth, image resolution, location of image taken and other data.

මෙටාඩේටා යනු පහත දත්තයන් එකක් හෝ කිහිපයක අන්තර්ගතයන් ලෙස හැදින්විය හැකිය.
- දත්ත නිර්මාණය කල ක්‍රමය
- දත්ත වල අරමුණ
- දත්ත නිර්මාණය කල වේලාව සහ දිනය
- දත්ත නිර්මාණය කල පරිගණක ජාලය පිහිටි ස්ථානය්

උදාහරණ ලෙස ඩිජිටල් ඡායාරූපයක මෙටාඩේටා යනු පින්තූරයේ විශාලත්වය, වර්ණ වල ගැබුර, විභේදනය, ඡායාරූපය ගත් ස්‍ථානය හා අනෙකුත් දත්තයන් ය.