Tuesday, October 21, 2014

Method of play nintendo (.nes) games on android device. ඇන්ඩ්‍රොඉඩ් උපකරණ වල .nes ක්‍රීඩා කරන්නේ මෙහෙමයි.

This method you can play your favorite .nes games on android.
1. Download a .nes game file from internet
2. Install .nes emulator
3 open ness emulator and play!!

මෙම ක්‍රමය මගින් ඔබට .nes ක්‍රීඩා ඇන්ඩ්‍රොඉඩ් උපාංග සමග ප්ලේ කල හැක
1. අන්තර්ජාලයෙන් .nes ක්‍රීඩාවක් බාගත කර ගන්න
2 .nes එමියුලේටරය බාගත කරගන්න
3. .nes එමියුලේටරය විවුර්ත කර ක්‍රීඩාව අරබන්න.

Saturday, October 4, 2014

All about SIM card සිම් කාඩ්පත් ගැන සියල්ල.

A Subscriber Identity Module or Subscriber
Identification Module (SIM) is a small portable
chip used in mobile phones that operate on
the Global System for Mobile Communication
(GSMI) network. There is lots of data saved in
these SIM’s which range from professional to
personal information of the account holder,
A sim circuit is embedded into a removable plastic card. Sim card contains security and temporary information related to the local network.
there is two password in a sim card, personal identification number (pin) and personal unblocking. Number (puk)
When mobile equipment start up it obtains the imsi from the sim card
The sim store network stat information witch is received from the location aria identity (LAI)
Operater networks decided into location areas. Each having unique LAI number. When the devices change locations it store the new LAI number.

sim කාඩ් පත යනු gsm ජාලයන් සමග සම්බණ්ධ වීමට භාවිතා කරණ ගෙනයාහැකි චිප් එකකි.
දුරකතන ජාලයේ සිට සිම් කාඩ් පත භාවිතා කරන්න දක්වා විහිදුණු පරාසයක දත්ත සමූහයක් මේ තුල අන්තර්ගත වේ.
සිම් පරිපථය ගැලවිය හැකි ප්ලාස්ටික් ආවරණයක බහා තිබේ. සිම් කාඩ් පතක ජාලය සම්බන්ද ආරක්ශක හා තාවකාලික තොරතුරු බොහෝමයක් අඩංගු වේ.
සිම් කාඩ්පතක මුරපද 2ක් අඩංගු වේ. ඒවා නම් පුද්ගලික හඳුනා ගැනීමේ අංකය (pin) හා පුද්ගලික  අවහිරතාව ඉවත් කිරීමේ කේතය (puk) නම් වේ.
ජංගම උපකරණයක් ක්‍රියා ආරම්භ කරන විට එය සිම් කාඩ් පත මගින් imsi අංකය ලබාගැනීම සිදුකරයි.
සිම් කාඩ් පත ස්ථානය හඳුනාගැනීමේ ක්‍රමයෙන් ලැබෙන දත්ත ගබඩා කර ගනී.
ජංගම දුරකතන ජාල පිහිටි පෙදෙස අනුව බෙදෙන අතර සෑම ප්‍රෙදේශයකටම ඊටම පමණක් යෙදෙන අංකයක් ඇත.
ජංගම උපකරණය පිහිටීමේ ස්ථානය වෙනස් වන විට ඊට අදාල අංකය (LAI) සිම් කාඩ්පත මගින් මතකයේ රඳවා ගනු ලබයි.