Sunday, December 29, 2013

Future mobile technology 5g අනාගත ජංගම දුරකථන තාක්ෂණය 5g

5G (5th generation mobile networks)  is a term used in some research and project denote the next major phase of mobile telecommunication.
5G is also referred to as beyond 2020 mobile communication technologies.
Li-Fi or light fidelity is a 5th generation visible light communication network, Li-Fi uses a light emitting diode to transmit data.
The advantages of 5g are low battery consumption, better coverage, lower latenencies, highter number of supported device.
On 12 may 2013 samsung electronics stated that they have developed the world's first 5g system. The core technology has a maximum speed of 10Gbps (gigabits per second)

5G ( පස්වන පරම්පරාවේ ජංගම දුරකථන ජාල) යනු ජංගම දුරකථන ජාලයන්හි ඊලග ප්‍රෙධාන අදියරයි. මෙය 2020 දී පමණ භාවිතයට ගැනීමට නියමිත ජංගම සන්නිවේදන තාක්ෂණයකි.
Li-fi නැතිනම් ආලෝක ප්‍රෙථිනිර්මාණ තාක්ෂණය යනු 5වන පරම්පරාවේ දෘෂ්‍ය ආලෝක සන්නිවේදන ජාලයන් ය.
Li-Fi විසින් දත්ත සම්ප්‍රේෂණයට ආලෝක විමෝචන ඩයෝඩ යොදාගනී.
5g වල වාසි නම් අඩු බැටරි පරිභෝජනය, ඉතා හොඳ ආවරණය, දත්ත සම්ප්‍රේශන කාලය අඩුවීම, උපකරණ විශාල ප්‍රෙමාණයකට සහාය දැක්වීම දැක්විය හැකිය.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ලෝකයේ පලමු 5G ජාලය සංවර්ධනය කළ බව 2013 මැයි මස 12 වන දින ප්‍රෙකාශ කළහ. මෙහි මූලික තාක්ෂණයට අනුව උපරිම දත්ත සම්ප්‍රේශන වේගය තත්පරයට ගිගාබිට්ස් 10 කි.

Saturday, December 28, 2013

Let's know https Https ගැන දැනගනිමු

If you've seen an https in the url address of website you might have wondered what is stand for.
Hypertext transfer protocol secure  (https) is a communication protocol for secure communication over a computer network with especially wide development on the internet.  It is the result of simply layering the hypertext transfer protocol (http) adding the security capabilities.

වෙබ් ලිපිනයක https ලෙස සටහන්ව ඇති බව ඔබ දැක ඇත්නම් මෙයින් අදහස් වන දෙය දැන ගැනීමට ඔබ කැමති ඇති.
Hypertext transfer protocol secure (https) යනු පරිගණක ජාලයක් හරහා ආරක්ෂාකාරීව සන්නිවේදනය කිරීමට සෑදූ ප්‍රොටෝකෝලයකි. විශේෂයෙන් මෙය අන්තර්ජාලය සඳහා සංවර්ධනය කරණ ලද්දකි. මෙය hyper text transfer protocol (http) සඳහා ආරක්ෂාකාරී හැකියාවන් එකතුකර නිර්මාණය කරණ ලද්දකි.

Thursday, December 26, 2013

100000 years old ufo electrical device වසර ලක්ෂයක් පැරනි පිටසක්වල විදුලි උපකරණය

Strange device was found by a hiker named jhone j williams in 1998, he found a stone with electrical component resembling an electrical plug attached to it. This devices famous as william's enigmalth. Geographical analysis has apparently determined the stone around is 100000 years old witch would mean the device inside couldn't possibly be of human origin. However scientists believe that it's ancient man made or alien technology.

ජෝන් ජේ විලියම් විසින් 1998 දී අමුතු උපකරණයක් සොයාගෙන තිබේ.
මෙය ගලකට සවි කල විදුලි පේනුවකට සමාන උපකරණයකි. මෙය විලියම්ගේ අභිරහස ලෙස ප්‍රෙසිද්ධ වී ඇත. භූගෝලීය විශ්ලේශණ වලට අනුව මෙම උපකරණය වසර 100000 පමණ පැරණි වේ.
මෙයින් අදහස් වන්නේ මෙය මිනිසුන් විසින් කල නිර්මාණයක් නොවන බවයි
කෙසේ වෙතත් මෙය පිටසක්වල ජීවී නිර්මාණයක් හෝ පුරාණ මිනිසුන් නිපදවූ උපකරණයක් බව විද්‍යාඥ මතයයි.

Wednesday, December 25, 2013

Google project loon බැලූන් මගින් අන්තර්ජාලය ලබාදීමේ ගූගල් ව්‍යාපෘතිය.

Google project loon is a research and development project bing developed by google for providing internet access to rural and remote areas. The project uses high altitude balloons placed in the stratosphere at an altitude of about 20km to create a aerial wireless network with up to 3G speed
Users of the service connect the balloon network using a special intrnet antana attached to their building. The signal travels through the balloon network from balloon to balloon. Then ground bass station connected to an internet service provider (ISP) then on to global internet.

ප්‍රොජෙක්ට් ලූන් යනු ග්‍රාමීය හා ඈත ප්‍රෙදේශ වලට අන්තර්ජාලය ලබාදීමට සැකසූ ගූගල් හි පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියකි.
මේ සඳහා කි.මි. 20ක් පමණ ඉහළ අපවර්තීගෝලය තුල රැඳවූ බැලූන් මගින් 3G වේගය දක්වා වේගයක් ලබා දිය හැකි රැහැන් රහිත ජාලයක් අභ්‍යාවකාශ ජාලයක් සකසයි.
මෙමෙ බැලූන් ජාලයෙන් සේවාව ලබාගන්නා පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් වලට සවි කරණ විශේෂ ඇන්ටනාවක් මගින් බැලූන් ජාලයට සම්බන්ධ වේ.
බැලුමෙන් බැලුමට දත්‍ත සම්ප්‍රේෂණය වන අතර මේවා පොලවේ පිහිටි අන්තර්ජාල සේවා සම්පාදකයන් (ISP) හරහා ලෝක වියාප්ත අන්තර්ජාලයට සම්බන්ධ වේ.

කමෙන්ට් එකක් දමා සහයෝගය ලබාදීමට කාරුණික වන්න.

Monday, December 23, 2013

Hawk eye technology using cricket ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන හෝක් අයි තාක්ෂණය

Hawk-eye is a complex computer system used officially in various sports such as cricket, tennis, hurling, football to visually record of its most likely path as moving image.
Hawk eye technology developed in UK by Dr paul hawking. The system was originally implemented in 2001 for television purpose in cricket.
The system works via six or seven high performance cameras. Normally positioned on underside of the stadium roof witch track the ball from different angles.
The video from six cameras is then triangulated and combined to crate a three dimensional representation
Please don't forget to leav a comment

හෝක් අයි තාක්ෂණය යනු ක්‍රිකට්, ටෙනිස්, විසිකිරීමේ ක්‍රීඩා හා පාපන්දු වැනි ක්‍රීඩාවන්හි නිල වශයෙන් භාවිත කරණ ප්‍රෙතිභිම්භයක් ආධාරයෙන් විය හැකි පන්දුවේ ගමන් මාර්ගය පෙනෙන පරිදි වාර්තාකරණ තාක්ෂනයයි.
එංගලන්තයේ ආචාර්‍ය පෝල් හෝකිං විසින් දියුණු කල මෙම තාක්ෂණය 2001 සිට ක්‍රිකට් ක්‍රීඩාවේදී රූපවාහිනී විකාශයන්ට යොදා ගනී
හෝක් අයි පද්ධතිය සාමාන්‍යයෙන් ක්‍රීඩාංගනයේ වහලයට යටින් සවිකල අධි ක්‍රියාකාරිත්ව කැමරා 6කින් හෝ 7කින් සමන්විත වේ. මෙම කැමරා මගින් පන්දුවේ පාථය විවිධ කෝණ වලින් ග්‍රහණය කර ගනී. මෙම කැමරා ත්‍රීකෝණාකාරව ස්ථානගතකොට ලබාගන්නා දර්ශණ එකට එක් කර ත්‍රිමාණ ලෙස නිරූපණය කරයි.

Sunday, December 22, 2013

Aeroplane figure made of 500 bc ක්‍රිස්තුපූර්ව 500 පමණ නිපදවූ ගුවන්‍‍යානා අනුරුවක්.

Archaeologists have found small golden aeroplane figure sophisticated pre incan sculpture made in the very similar to areoplane and jets. This figure made 500bc
This figure include wings stabilizing tail and landing gear.
Some scientists believe that this is a model plane

වර්තමාන ජෙට් හා ගුවන් යානා වලට ඉතා සමාන රනින් නිම වූ පුරාණ ඉන්කා ගුවන් යානා අනුරුවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. මෙය ක්‍රිස්තු පූර්ව 500 පමණ නිපදවා ඇත.
මෙම අනුරුවේ තටු, ස්‍ථායීකරණ වල්ගය හා ගොඩබෑමේ ජියරය ද දක්නට ලැබේ.
මෙය ගුවන්‍‍යානා ආදර්ශයක් බව විද්‍යඥයන් විශ්වාස කරයි.

Thursday, December 19, 2013

Hot spot technology using cricket ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත කරණ හොට් ස්පොට් තාක්ෂනය.

Hot Spot technology in an infra red imagine system used in cricket to determine weather tha ball has struck the batsmana's bat or pad.
Hotspot require two infa-red cameras on the opposite side of the ground above, usually shows a bright spot where friction from the ball has elevated the local temperature.
Two infrared cameras measure heat from friction generated by collision such as ball on pad, ball on bat, ball on ground or ball on glove.
A series of black and white negative frames is generated into a computer precisely localizing the ball's point of contact.
Hotspot technology developed military for tank and jet flgter tracking founded by french scientist nicholas bion.

හොට් ස්පොට් තාක්ෂණය යනු ක්‍රිකට් පන්දුව පිතිකරුවාගේ පා ආවරණයේ හෝ පිත්තේ වැදුනේද යන්න දැනගැනීමට යොදාගන්නා අධෝරක්ත ප්‍රෙථිභිම්භ තාක්ෂණයය.ි මේ සඳහා පිටියේ විරුද්ධ පැති වල ඉහලින් සවි කල් අධෝරක්ත කැමරා  2ක් අව්ශ්‍ය වේ. සාමාන්‍යයෙන් පන්දුවේ ඝර්ශනය නිසා පවතින උෂ්නත්වය ඉහල යාම හේතුවෙන් දීප්තිමත් ලපයක් ලෙස මෙය පෙන්වයි
අධෝරක්ත කිරණ කැමරා දෙක මගින් පන්දුව පා ආවරණයේ, පිත්තේ, පිටියේ හෝ අත් ආවරණයේ වදින විට ඝර්ශණය මගින් ඇතිවන තාපය මනිනු ලබයි.
පරිගනකයක් මගින් පන්දුවේ ගැටීම් ලක්ශය නිවැරදිව හදුනාගෙන කලු සුදු නෙගටිව් රූප රාමු මගින් පෙන්වයි.
Hotspot තාක්ෂණය යුධ ටැංකි, ජෙට් යානා වැනි යුධමය යානා වලින් එල්ල වන ප්‍රෙහාර සොයා ගැනීමට ප්‍රංශ විද්‍යාඥ නිකොලොස් බියෝන් විසින් නිර්මානය කරණ ලද්දකි.

Wednesday, December 18, 2013

Let's know about A-GPS ඒ ජීපීඑස් ගැන දැනගනිමු

A-GPS (assisted GPS) is a system that can in many cases greatly improve the startup performance or time to first fix of a gps satellite based positioning system.
Agps usea a network resource to locate and use the satellites in poor signal conditions.
Gps provide first position in approximately 30-40 seconds.
with poor signals takes a long time to provide first position therefore system search for agps. Network operator deploys an agps server.
Agps servers download the orbital informations from the satellite and store it. Agps device can connect this servers and download this informations.
Location determine via agps are slightly less accurate than gps.

A-GPS (සහායක gps) යනු චන්ද්‍රිකාවක සිට ජීපීඑස් රිසීවරයට සිග්නල් ලැබීම එනම් first to fix හි ආරම්භක අවස්තාව වර්ධනය කිරීම මගින් මං සෙවීමේ පද්ධතියට සහාය දැක්වීමයි.
GPS මගින් පලමු පිහිටීම තත්පර 30-40 අතර සොයා ගනී. නමුත් චන්ද්‍රිකා සංඥා දුර්වල වීම නිසා මෙම කාලය වැඩි වේ. එවිට පද්ධතිය AGPS සොයනු ලැබේ. මෙවිට දුරකතන ජාලය මගින් AGPS සර්වර් වෙත සම්බන්ධ වී චන්ද්‍රිකා දත්ත චන්ද්‍රිකා වලින් බාගත කර ගෙන ගබඩා කර ගනී. Agps උපකරණයකට මෙම සර්වර් සමග සම්බන්ධ වී මෙමෙ දත්ත බාගත කරගත හැක.
ඒ ජීපීඑස් මගින් නිර්නය කරණ ස්තාන gps වලට වඩා මඳ වශයෙන් නිවැරදි භාවයෙන් අඩුය.

Tuesday, December 17, 2013

300 milion years old ufo tooth weel වසර මිලියන 300 පැරණි පිටසක්වල දැති රෝද.

A russian man found a strange piece of machinery. The object resembled a piece of tooth weel like used in jear box.
Testing revealed that the toothed object was almost pure aluminum and it was 300 million years old. Human didn't figure out how to use aluminum until 1825.
The object also resemble parts that are used in microscopes and other delicate technical device.
scientists wish to run futher test in order to learn more.

ජියර් පෙට්ටියක භාවිතා කරන්නාක් වැනි පුදුම සහගත යාන්ත්‍රික දැති රෝද කොටස් රුසියාවේ පුද්ගලයෙකු විසින් සොයාගෙන තිබේ.
පරීක්ෂන වලින් හෙලිවන පරිදි මේවා ශුද්ද ඇලුමිනියම් වන අතර වසර මිලියන 300ක් පමණ පැරණි වේ. මිනිසුන් ඇලුමිනියම් භාවිතය පිළිබඳව 1825 පමණ වෙන තෙක් දැන සිටියේ නැත.
එසේම මෙම කොටස් අන්වීක්ෂයක භාවිත කොටසක් හෝ එවැනි සුමුදු යාන්ත්‍රික කොටසකට භාවිත කල එකකට සමාන කමක් දක්වයි.
විද්‍යාඟයන් වැඩි දුර පර්යේශන පවත්වයි.

Monday, December 16, 2013

Geotgging technology ජියෝටැගින් තාක්ෂණය

The storage of location based data from latitude and longitude of inside image called geotgging. User can know taken locaton of the photo.
The location not only photographs, adding geographical identification to various media such as website, sms messages or qr codes.
Geotgging can help users to find images taken nearer by entering latitude and longitude. Coordinate in to a suitable search engines.
The geographical location data find using GPS, wireless natwork base data such as wi fi.

පින්තූරයක් එය ලබාගත් ස්තානය පදනම් කරගත් අක්ශාංශ සහ දේශාංශ දත්ත පින්තූරය සමග ගබඩා කර ගැනීමේ තාක්ෂණය jeotagging ලෙස හදුන්වයි. භාවිත කරන්නාට මේ මගින් ඡායාරූපය ගත් ප්‍රෙදේශය දැන ගත හැක.
මූලිකවම මේ මගින් චායාරූපය ගත් ස්තානයේ භූගෝලීය පිහිටීම ඡායාරූපයට එකතු කරනු ලබයි.
පින්තූර වලට පමනක් නොව මේ තාක්ෂණය වෙබ් අඩවි. කෙටි පනිවුඩ කිවු ආර් කෝඩ් වැනි දේ ට ද යොදාගත හැක.
ජියෝටැගින් මගින් සුදුසු සෙවුම් යන්ත්‍රයකට අක්ශාංශ හා දේශාංශ ලබා දී කිසියම් ස්තානයකට ආසන්නව ලබාගත් චායාරූප සොයා ගැනීමට අවස්තාව සලසයි.
මේ සදහා භූගෝලීය පිහිටුම් දත්ත ජීපීඑස් වයි ෆයි වැනි රැහැන් රහිත ක්‍රම මගින් ලබා ගනී

Saturday, December 14, 2013

Let's know about android sensors ඇන්ඩ්‍රොයිඩ් සංවේදක ගැන දැනගනිමු.


Most Android-powered devices have built-in
sensors that measure motion, orientation, and
various environmental conditions. These
sensors are capable of providing raw data with
high precision and accuracy, and are useful if
you want to monitor three-dimensional device
movement or positioning, or you want to
monitor changes in the ambient environment
near a device. For example, a game might
track readings from a device's gravity sensor
to infer complex user gestures and motions,
such as tilt, shake, rotation, or swing. Likewise,
a weather application might use a device's
temperature sensor and humidity sensor to
calculate and report the dewpoint, or a travel
application might use the geomagnetic field
sensor and accelerometer to report a compass
bearing.
The Android platform supports three broad
categories of sensors:

--Motion sensors
These sensors measure acceleration forces and
rotational forces along three axes. This
category includes accelerometers, gravity
sensors, gyroscopes, and rotational vector
sensors.

--Environmental sensors
These sensors measure various environmental
parameters, such as ambient air temperature
and pressure, illumination, and humidity. This
category includes barometers, photometers,
and thermometers.

--Position sensors
These sensors measure the physical position of
a device. This category includes orientation
sensors and magnetometers.

Pleas comment your idea.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ඇතුලතින් සවි කරන ලද sensor (සංවේදක) ඇත මේවායෙන් චලනය දිශානතිය හා විවිධ පාරිසරික සාධක මනිනු ලබයි.
මෙම සංවේදක වලට පවතින තත්වය නිවරදිවම අමු දත්ත ලෙස ලබා දිය හැකිය.
මේවාට ඔබෙ දුරකතනයේ පැති මිනුම් සහ දුරකතනයේ පිහිටුම් සොයා ගැනීමට ද යාබද පරිසරයේ වෙන්ස්කම් හදුනා ගැනීමටද වැදගත් වේ.
උදාහරණ ලෙස ක්‍රීඩාවක් play කරන විට ගුරුත්ව සංවේදක කියවා ක්‍රීඩාව කරන පුද්ගලයාගේ ඇලවීම. සෙලවීම, පැද්දීම වැනි චලන හදුනා ගනී.
එසෙම උපකරණයේ කාලගුන මෘදුකාංගය මගින් උපංගයේ උශ්නත්ව සංවේදකය ආර්ද්‍රතා සංවේදකය කියවා තෙතමනය වැනි දේ පෙන්වයි.
දුරකතනයේ ගමනාගමන මෘදුකාංගය මගින් geomagnatic field sensor හා accelerometer කි‍යවා මාලිමාව පෙන්වයි.
     ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සංවේදක ඛාන්ඩ 3 කට සහය දක්වයි.

--චලන සංවේදක.
මෙම සංවේදක මගින් දුරකතනයේ අක්ශ 3ක බ්‍රමණය බලය මනිනු ලබයි. මෙ තුළට accelerometers, gravity sensors, gyroscopes සහ rotational vecter sensor අයත් වේ.

-- පාරිසරික සංවේදක.
මේ සංවේදක මගින් විවිධ පාරිසරික සාදක වල වෙනස්වීම මනිනු ලබයි. ‍යාබද වායුගෝලීය පීඩනය, දීප්තිය සහ ආර්ද්‍රතාවය අයත් වේ.
මේ යටතට වායුපීඩනමානය, දීප්තමානය සහ උෂ්නත්වමානය අයත් වේ.

-- පිහිටීම සොයන සංවේදක
මෙම සංවේදක මගින් උපකරණයේ භෞතික පිහිටීම මනිනු ලබයි. මෙයට orientation sensor සහ magnetometers අයත් වේ.

Friday, December 13, 2013

Let's know about camera's shutter speed කැමරාවක ෂට්ර් ස්පීඩ් ගැන දැන ගනිමුු

In photography shutter speed or exposure time is the length of time a camera's shutter is open when taking a photograph or the length of time that your your image sensor sees the scence you are attempt to capture.
Shutter speed measureed in second or frictions of second
Eg: 1/1000 is much faster than 1/30.

ඡායාරූප ශිල්පයේදී shutter speed (වැසුම් වේගය) නැතිනම් exposure time (නිරාවරණ කාලය) යනු ඡායාරූපයක් ගන්නා විට කැමරාවේ ෂටරය විවෘතව ඇති වේලාවයි
නැතහොත් ඔබ ගැනීමට උත්සහ කරණ දර්ශණය ඔබේ කැමරාවේ image sensor එක ග්‍රහණය කරගන්නා වේලාවයි. කැමරා කාචයෙන් ඇතුලුවන ආලෝකය නිරාවරණ කාලයට සමානුපාතික වේ

- ෂටර් වේගය මගින් චලනය වන වස්තුවක චමත්කාරය ඡායාරූප ගත කල හැක. 1 රූපය

- මන්දගාමී ෂටර් වේගයකට චලනය වන වස්තුවක අපැහැදිලිු තැන් හසු කරගත හැක 2 රූපය

- දිගු ෂටර් වේගයකට චලනය වන වස්තුවක ක්ෂණික දීප්තියක් උවත් හසු ක‍රගත හැක. 3 රූපය