Saturday, October 19, 2013

Dutusathutu mal/ monara pethan

දුටු සතුටු යනු දුර්ලභ ශාක විශේශයකි. මේවා පන්දුරු ලෙස වැඩේ. මෙහි මල් පිපීමට නිශ්චිත කාලයක් නොමෙත. දුටු සතුටු denella ensiolia යන උද්භිත නාමයෙන් හන්දුන්වයි. මෙහි මල් ලා දම් පාටින් යුක්ත වේ.
මෙහි විශේශත්වය නම් ලී පොලු දෙකක් මල දෙපසින් බුරුලට ඇලූ විට පොලු දෙක ඉබේම ලං වෙයි. මෙයට හේතුව මේ මල සතු ආකර්ශන බලයක් බව පවසයි. මේ මල් පැලයක් අති ගෙදරට දෙවියන් ආකර්ශනය වෙන බව පවසයි.කෙසේ වෙතත් ලී පොලු දෙක එකට ලං වීමට හේතුව ස්තිති විද්‍යුතය වේ.

Newzeland lily/ dutu sathutu/ monara pethan
Dutu satutu is a rare plant. This plant grow as bush. There are no seasons to flowering. Flower's colour is violet. Botanical name is danella ensiolia.
if you hold a wood pool knits into flower you can see draw near the pole into flower. This is wonder of this plant.
The reson of this phenomenon is some tempting power of this flower as well as the hous with this flower can can get god's benison of gods
However the reason of the pole nit into the flower is static electricity

10 comments:

  1. මේවද දුටු සතුටු කියන්නෙ. නම දන්නෙ අද නෙ. අපේ ගෙදර තිබුනා කලින්. කවුද දන්නෙ ඔච්චර හරියක්. නැත්නම් බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. Chandana mewa godak watina gas wargayak. Godak dhurlabai

      Delete
    2. what are the areas that we can find this plant [In Sri Lanka]

      Delete
    3. If you want to buy we have some

      Delete
  2. Replies
    1. Mewa wisituru pela wikunana samahara then wala tiyenawa. Hoyanna tikak amarui. Gaanath tikak wadi.

      Delete
    2. If you want to buy we have some search Thili's plant hut

      Delete
  3. ඔයාලම දාලා තිිි⁣යෙනවා තව මලකුත් දුටු සතුටු කියලා.

    ReplyDelete
  4. බොරු දාන්න එපා ... පොලු ලංවෙන්නෙ අහවල් එකක් කරන්න ද

    ReplyDelete