Thursday, November 28, 2013

Android easter eggs ( ඇන්ඩ්‍රොයිඩ් රහස් රූප මතුකරගන්නා හැටි)

Each version of Android since Gingerbread
(Android 2.3) has included an Easter egg,

Accessing Android’s Easter Eggs

To access the Easter egg in your version of
Android, open the Settings screen and tap
About phone or About tablet at the bottom of
the screen.
Locate Android’s version number on the about
screen and quickly tap it several times.

2,3 ජින්ජ බ්‍රෙඩ් සංස්කරනයේ සිට සෑම ඇන්ඩ්‍රොඉඩ් සංස්කරනයකම
රහස් රූප අඩංගු කර ඇත. මේවා ලබා ගැනීමට සෙට්ටින්ස් වෙත පිවිස about phon ho about tablet වෙත පිවිස ඇන්ඩ්‍රොඉඩ් සංස්කරන අංකය (version number) එක පිට කිහිප වරක් ස්පර්ශ කරන්න. එවිට මෙය දිස් වේ.

Monday, November 25, 2013

Do you know about GLONASS? ( global navigation satellite system) (මිහි මත මං සෙවීමෙ චන්ද්‍රිකා පද්දතිය)

Glonass is a space based satellite navigation system operated by the russian aerospace defense force.
It provide an alternative to global position system (gps) and the only alternative navigational system in operation global coverage with 24 satellites. This system provide real time position and velocity determination for everyone.

ග්ලෝනාස් යනු රුසියානු අභ්‍යාවකාශ ආරක්ශක අංශය විසින් මෙහෙයවන අභ්‍යාවකාශ චන්ද්‍රිකා ආදාරයෙන් පිහිටීම් සෙවීමේ පද්දතියකි මෙය මිහි මත මං සෙවීමේ ක්‍රමයය (gps) ට විකල්පයකි. චන්ද්‍රිකා 24කින් ක්‍ර්‍රියා කරන මෙය gps හැරුනු විට ලෝකයම ආවරනය කල ක්‍රියාකාරී එකම මං සෙවීමේ පද්දතිය වේ.
මේ මගින් වර්තමානයේ තමන් සිටින ස්තානය, ප්‍රෙවේග නිර්නය ලෝක‍යේ ඕනම කෙනෙකුට ලබාගත හැක

Tuesday, November 19, 2013

Meteor shower and world end උල්කාපාත වර්ශාව හා ලෝක විනාශය

A meteor shower is a celestial event in witch number of meteors are observed to night sky. This is result of an interaction between a pland such as earth and streams of debris from comet.
Scientists said that if large asteroid strike the earth it will end of the world. Ukrain astronomers claim asteroid could hit the earth in 2032
But NASA says it is 99.9984 percent certain that it will miss earth's orbit. According to dailly mail report ancient viking tribal's folk tale 22 february 2014 will occur worid end.
Viking tribal people believe that world end from tsunami. But it is also fraud like 2012
However next meteor shower can be seen on 2013 december 12-13-14

ලෝක විනාශය හා උල්කාපාත වර්ශාව
උල්කාපාත වර්ශාවක් යනු රාත්‍රී අහසේ උල්කාපාත රාශියක් දර්ශනය වීමයි. මෙයට හේතුව වන්නෙ පෘතිවිය වැනි ග්‍රහලෝකයක් හා දූම කේතුවක සුන්බුන් ගලා යෑම මගින් අන්තර් ක්‍රියා සිදුවීමයි.
විශාල උල්කාවක් පොලව හා ගැටීමෙන් ලෝක විනාශය සිදුවන බව විද්යාඟයන් පවසයි. යුක්‍රේන තාරකා විද්‍යාඟයන් පවසන පරිදි වර්ශ2032 දී පොලව හා ග්‍රාහකයක් ගැටීමට නියමිත වේ. න්මුත් NASA ආයතනය නිශ්චිතවම පවසනු‍යෙ මෙය පෘතිවි කක්ශය මග හැර යන බවය. මෙහි සම්භාවිතාවය 99,9984%
Daily mail වාර්තාවකට අනුව පුරාන වයිකිං ගෝත්‍රික පුරා වුර්තයක් ගෙන හැර පාමින් 2014  පෙබරවාරි 22 ලෝක විනාශය වන බව පවසයි. මොවුන්ට අනුව සුනාමියකින් ලෝක විනාශය සිදුවේ. මෙමෙ කතාව ද 2012 ලෝක විනාශය සේම මුලාවකි.
කෙසේ වෙතත් මීලහ උල්කාපාත වර්ශාව 2013 දෙසැම්බර් 12-13-14 දින වල දැක ගත හැකිය

Sunday, November 17, 2013

Nawa handi / kiri handi amazing fracture healing herbs

Nava handi belong to euphorbicea family and botanical name is euphorbia tirucalli
This plant english names are milk hedge, milk bush
Milk bush (නව හන්දි / කිරි හන්දි )
Is an somewhat fleshly shurb or small tree, there are no leaves except for a few few small leaves.
Nawa handi root scraping mixed with coconut oil are applied externally to the stomach to relive pain. Milk hedge also use in sri lanka to healing frctured bones.
Nawahandi latex (kiri) used for wound healing.
Milk juce also applied for relive pain, for treatment as insect byte and ear caches and remove warts
Milk hedge latex may cause eye irritation or blindness contact with the eyes.

කැඩුම් බින්දුම් සුවකරන විශ්මිත ඔසුව නව හන්දි / කිරි හන්දි
නව හන්දි euphorbiacea පවුලට අයත් වන අතර උද්භිත විද්‍යාත්මකව euphorbia tirucalli ලෙස හදුන්වයි.

නව හන්දි යම් ප්‍රෙමානයකට මාංශල සිරස් සිනිදු පන්දුරු ලෙස හෝ කුඩා ගසක් ලෙස වැඩේ. මෙහි කුඩා පත්‍ර කිහිපයක් හැරුනු විට කොල නොපිහිටයි. නව හන්දි මුල් සූරා පොල්තෙල් සමග කලවම් කර උදරයේ පිටතින් වේදනව සමනයට ආලේප කරයි. එසේම ශ්‍රී ලංකාවේ මෙම ශාකය අස්ති බිදීම් සුව කිරීමට යොදා ගනී.
මෙහි කිරි හා යුශ වේදනා නාශක ලෙසද කෘමි දශ්ට කිරීම් ව්ලටද කන් කැක්කුමට ඔසුවක් ලෙසද යොදා ගනී
එසේම ඉන්නන් ඉවත් කිරීමටද මේ කිරි යොදා ගනී.
නව හන්දි කිරි ඇස් වලට වැටුනහොත් අපහසුතාවයන් හෝ අන්ද වීම සිදුවිය හැකිය.

Sunday, November 10, 2013

Niyagala the deadly charmer

Niyangala ( නියගලා මල් ) is one of the beautiful plant in sri lanka witch is labeled as a poisons one. It's botanical name is gloriosa superba and it belongs to lilianceae family it's english names are climbing lily, creeping lily, flame lily, tiger claw
It has a high medical importance. The sap from the leaf tip is use for pimples and skin eruptions.
niyagala is also known as the national flower of zimbabway. All part of this plant flowers specially tubers are extreamly poisionous

නියගලා ශ්‍රී ලංකාවේ උග්‍ර විශ සහිත අලංකාර පැලෑටියකි. එහි උද්භිත විද්‍යාත්මක නාමය gloriosa superba වේ.
මෙහි ඉතා වට්නා ඔසු ගුන ඇත. නියගලා කොල අග යුශ කුරුලෑ සහ සම පිපිරීම සුව කරයි.
නියගලා මල සිම්බාබ්වේ ජාතික පුශ්පයද වේ.
මෙම ශාකයේ මල් විශේශයෙන් අල උග්‍ර විශ සහිත වේයි.

Veniwal

Venivel is a medicinal creeper. This creeper use prepare medicinal deinks for reduce pain in our body. Dried veniwal can be use as a herble to reduce skin disorder. Thaks for info charuni thaldena

වෙනිවැල්
වෙනිවැල් ඔසුමය වැල් වර්ගයකි. මේවා ඔසු පාන සාදා ගැනීමට භාවිතා කරයි. මෙම පානයට ශරීරයේ වේදනාව සමනය කල හැකිය. වියලාගත් වෙනිවැල් වලට චර්මරෝග නැසිය හැකිය.

Wednesday, November 6, 2013

Supermoon

A super moon is the full moon with closest approach the earth resulting in large appearant sise of the moon. The reasent occer was on 23 june 2013 next super moon can be seen on 14 august 2014. Supper moon occurs every 14 full moon cycle

සුපිරි හඳ
සුපිරි සඳ යනු සදු පෘතිවියට වඩාත් ලන් වීම නිසා වෙනදා දකින සඳට වඩා විශාලව දිස් වීමයි. ආසන්නම සුපිරි හඳ දිස් වූයේ 2013 ජූනි 23 පොසොන් පොහොය දිනයේය. නැවත මෙය 2014 අගෝස්තු මස 10 ණිකිනි පොහොය දින දර්ශනය වේ. සෑම පුර පසලොස්වක පොහොය 14 කට වරක් සුපර් මූන් අවස්තාව දැක ගත හැක.