Monday, March 31, 2014

UFO fighter jet pictured 2014 march over texas sky ටෙක්සාස් වලට ඉහල අහසේදී 2014 මාර්තු මස ඡායාරූප ගතකල පිටසක්වල ප්‍රෙහාරක ජෙට් යානාව

This mysterious triangle shaped craft has been spotted flying high in sky over texas. Yet nobody has been able to identify the mystery craft the possibility it is a ufo.
The team analysed the picture and say this is not photoshopped picture.  (Source: mail online)

මෙම අත්භූත ත්‍රිකෝණාකාර යානය ටෙක්සාස් වලට ඉහල අහසේ ඉතා ඉහල උසකින් පියාසර කර තිබේ. මෙම අභිරහස් යානය මෙතෙක් කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකි වී ඇත. මෙය ඇතැම්විට පිටසක්වල යානාවක් වීමට හැකියාවක් පවතී. මෙම ඡායාරූප අධ්‍යණය කළ කණ්ඩායමක් මේවා photoshop මගින් සෑදූ ඒවා නොවන බ්වට පවසා ඇත (මූලාශ්‍රය: mail online)

Thursday, March 20, 2014

WCDMA technology WCDMA තාක්ෂණය

Wcdma (widband code division multiple access) or UMTS is an air interface standard found in 3g networks. It is tha basis of japan's NTT DoCoMo's FOMMA (freedom of mobile multimedia access) service and commonly used member of the universal mobile telecommunication system (UMTS) this system was found by NTT DoCoMo in 1990.

Deference between CDMA and WCDMA
Cdma is a 2g technology and is a direct competitor to gsm.
Wcdma is a 3g technology that is often used provide both 2g and 3g capabilities within the same aria coverage.

WCDMA (wideband code division multiple access) නැතිනම් UMTS යනු 3g ජාල සම්බන්ධය ඇතිකරගැනීමට යොදාගන්නා තාක්ශණයකි. මෙහි ආරම්භය ජපානයේ NTT DoCoMo සමාගමේ FOMA (freedom of mobile multimedia access) සේවාවයි.
පොදුවේ මෙය විශ්ව ජංගම දුරකතන සන්නිවේදන පද්දතිය (UMTS) ලෙස භාවිත කරයි.

CDMA සහ WCDMA අතර වෙනස.
Cdma යනු 2g තාක්ෂණයකි මෙය gsm වල ප්‍රෙධාන තරගකරුවා වේ.
Wcdma ‍යනු 2g හා 3g යන දෙකම එකම වර එකම ප්‍රෙදේශයකින් ආවරණය කළ හැකි 3g තාක්ෂනයකි.

Sunday, March 16, 2014

30m telescope - most powerful telescope in the world මීටර් 30 දුරදක්නය - ලෝකයේ බලගතුම දුරදක්නය.

Plans to built world largest optical telescope on the top of volcano Havaii have been approved.
This telescope would be able to observe plants that orbit stars other than sun and enable astronomers to watch new plants and stars bring formed.
30m (100ft) mirror will give nine times the collecting aria of the largest optical telescopes in usr today.
This dormant volcano is popular with astronomers because it summit is well above the clouds at 13796 feet offering a clear view of the sky above for 300days a year.

ලෝකයේ විශාලතම දුරේක්ෂය හවායි හි පිහිටි ගිනි කන්දක් මත ඉදිකිරීමට අනුමත වී තිබෙනවා. මෙයට සූර්‍යා හැර සියලුම ග්‍රහලෝක කක්ෂගත තාරකාවන් නැරබිය හැකිය.
මේ මගින් තාරකාවිද්‍යාඥයන් හට අලුත් ග්‍රහලෝක හා තාරකා වල හැඩගැසීම් නැරබිය හැකිය.
මිටර් 30ක (අඩි 100ක) දර්පණය මගින් දැනට භාවිතයේ පවතින විශාලතම ප්‍රෙකාශ දුර්‍යේක්ශ වලට වඩා 9 ගුණයක ප්‍රෙදේශයක් මේ මගින් නැරබිය හැකිය.
මෙය ඉදිකරණ අක්‍රීය ගිනිකන්ද මුදුන වලාකුලු වලට ඉහලින් අඩි 13976ක් උසින් පිහිටා ඇත. එසේම අවුරුද්දේ දවස් 300ක් ම පැහැදිලි අහස දැකගත හැකි බැවින් ද මෙය තාරකාවිද්‍යාඥයන් අතර ප්‍රෙචලිතව පවතී.

Thursday, March 13, 2014

12000 years old alien disk වසර 12000ක් පැරනි පිටසක්වල තැටි

The dropa stones ara 716 circular stone stone disc dating back 12000 years. Each disc claimed to measure up to 30 cm in diameter.
This stone found near tibet, china border.

There was a hole in the center of and fine spiral groove. That is a continues spiraling line of closely written characters. No one understood the meaning of the message.

The physical properties the disc contains high concentration of cobalt and other metals.

ඩ්‍රෝපා ගල් යනු වසර 12000ක් පමණ පැරණි රවුම් ගල් තැටි 716 කි. සෑම තැටියකම විශ්කම්භය 30 cm පමණ වේ. මේවා චීන මායිමේ පිහිටි ටිබෙට් දේශයෙන් සොයාගෙන ඇත.

මෙම තැටි වල මැද සිදුරක් ඇති අතර සර්පිලාකාර දාර දිගටම මෙමෙ දාර සමීපයේ ඉතා ලගින් යම් අකුරු විශේශයක් ලියා ඇත. කිසිවෙකුත් මෙම අකුරු වලින් නිරූපිත පනිවුඩය කියවා නැත.
මෙම තැටි වල භව්තික සැකැස්ම කොබෝල්ට් හා අනෙකුත් ලෝහ මිශ්‍ර කර සකසා ඇත.

Thursday, March 6, 2014

Let's install java apps on android devices ඇන්ඩ්‍රොඉඩ් උපකරණ වලට ජාවා මෘදුකාංඟ ඇතුලත් කරමු.

We can't install java apps directly on android devices. But this method we can install .jar/.jad/.java/.j2me/.midp apps on your android device.
Steps to install java on android.

1) download JBED.apk
2) download libjbdvm.so
3) place jbedvm.so in system/lib folder
4) install the JBED.apk (don't run it)
5) restart the phone
6) download .jad/ .jar file that wants to install.
7) launch jbed (java) application press menu button and choose sd card and select pre downloaded .jad or. Jar files.
8) now open installed java app to run.

What is jbed?
JBED is an android  application witch run java games and apps on android. This is a java emulator.

What is jbedvm.so?
.so file is a compiled library file. It stands for shared objects.

කෙලින්ම ඇන්‍ඩ්‍රොඉඩ් උපාංඟ වලට ජාවා මෘදුකාංග ස්ථාපනය කල නොහැක. මෙම ක්‍රමයෙන් .jar/.jad/.java/.j2me/.midp මෘදුකාංග ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගයට ස්ථාපනය කල හැක.

ඇන්ඩ්‍රොඉඩ් උපාංග වලට ජාවා එක් කරන පියවර‍යන්

1) jBED.apk ඩවුන්ලෝඩ් කරගන්න
2) libjbedvm.so ඩවුන්ලෝඩ් කරගන්න
3) system/ lib ෆෝල්ඩරයට libjbedvm.apk ගොනුව දමන්න.
4) jbed.apk ගොනුව ස්ථාපනය කර ගන්න (එය විවුර්ත කිරීමෙන් වලකින්න)
5) දුරකතනය රීස්ටාට් කරන්න.
6) .jad හෝ .jar ඇප්ලිකේෂන් බාගත කර ගන්න.
7) jbed (java) ඇප් එක ඕපන් කර menu බටන් එකෙන් sd card එක තෝරා කලින් ඩවුන්ලෝඩ් කළ ජාවා ගොනු ස්ථාපනය කර ගන්න.
8) දැන් ස්ථාපනය කල ජාවා ගොනු ධාවනය කල හැකිය.

.JBED යනු කුමක්ද?
.JBED යනු ජාවා ක්‍රීඩා හා මෘදුකාංග ඇන්ඩ්‍රොඉඩ් උපාංග‍යේ ධාවනය කල හැකි ඇන්ඩ්‍රොඉඩ් මෘදුකාංගයකි. මේ මගින් ජාවා ගොනු උසස් කිරීම සිදුවේ.

lbjbedvm.so යනු කුමක්ද?
.so ගොනු යනු ප්‍රෙවේශය ලබාගැනීමට භාවිත කරණ ගොනුවකි. මේ මගින් shared object යන්න කියවේ.

Monday, March 3, 2014

The Dendera light bulb ඩැන්ඩෙරා විදුලි බල්බය.

the dendera light is a term used to describe a supposed ancient technology  on three stone relief the dendera temple complex located in egypt near bank of the nile.
Some researchers claim that these images depict an ancient form of technology.

ඩැන්ඩෙරා විදුලි බල්බය යනු ඊජිප්තුවේ නයිල් නදිය ඉවුර ආසන්නයේ පිහිටා ඇති ඩැන්ඩෙරා සිද්ධස්තානය තුල ඇති ගල් තුන්ක සිතුවමක් මගින් පුරාණ තාක්ශණය නිරූපණය ක‍ර තිබීමයි.
පර්‍‍යේශකයන්ට අනුව මෙම පින්තූර වලින් පැරණි විද්‍යුත් තාක්ෂණය පිලිබඳව කියවේ.