Friday, April 18, 2014

First earth sized world has been found පෘථිවියට සමාන පලමු ග්‍රහලොව සොයාගැනේ

For decades astronomers have been searching
for a world like our own outside the solar
system that could host alien life.
And now astronomers have announced that
they have found one - a planet 1.1 times the
size of Earth orbiting a star just 490 light
years away.
Called Kepler-186f, the planet is the first to
be discovered with the right conditions for
liquid water to exist on its surface, meaning it
could support alien life as well. 
(Source)
http://www.dailymail.co.uk/

දශක ගනනාවක සිට තාරකා විද්‍යාඥයන් පිටසක්වල ජීවය පැවතියහැකි සවුරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලොවක් සොයමින් සිටියේය. දැන් ඔවුන් එවැනි ග්‍රහලොවක් සොයාගෙන ඇත. මෙය පෘථිවිය මෙන් 1.1 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ශ 490ක් දුරින් පිහිටා ඇත. මෙය kepler-186f ලෙස නම් කර ඇත.
මෙහි මතුපිට ද්‍රවමය ජලය තිබිය හැකි බවට විශ්වාස කරණ පලමු ග්‍රහලොව මෙයයි. මෙහි තේරුම පිටසක්වල ජීවයක් මෙහි පැවතිය හැකි බවයි.

මූලාශ්‍රය www.dailymail.co.uk

No comments:

Post a Comment