Tuesday, June 24, 2014

What is this Android device manager මොකක්ද මේ ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර්

If you loss your android device associated with your google account, android device manager can help you find, lock, and erase it

Turn on android device manager
1) open google settings
2) touch android device manager

You can get following
Ring- ring your device at full volume for five minutes even if it set to silent or vibrate

Lock- lock your device with new password

Erase- permanently delete all your data

If your device loss you can log android device manager pc or other internet connected device using your gmail id and password then you can control your device.

ඔබේ ගූගල් ගිණුම හා සම්බන්ධ කර තිබෙන ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් android device manager මගින් ඔබේ උපාංගය සොයාගැනීමට, අගුලු දැමීමට හෝ දත්ත මැකීමට හැකියාව ඇත.

මෙය සක්‍රීය කි‍රීම සඳහා
1) ගූගල් සෙටින්ස් වෙත පිවිසෙන්න.
2) ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් තෝරන්න

ඔබට පහත දේ තෝරාගත හැක.
Ring- ඔබේ උපකරණය vibrate hoo silent ආකාරයෙන් තිබුණද විනාඩි පහක් උපරිම  ශබ්දයෙන් නාද වේ.

Lock- අලුත් මුර පදයක් මගින් දුරකතනය අගුලු දැමිය හැකිය

Erase- ස්තිරවම ඔබේ උපාංගයේ සියලුම දත්ත මැකිය හැකිය.

ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපාංගය නැති උවහොත් ඕනෑම අන්තර්ජාල පහසුකම් ඇති උපකරණයක් මගින් ඔබේ ජීමේල් අය් ඩී හා මුර පදය යොදා ඇන්ඩ්‍රොඉඩ් ඩිවයිස් මැනේජර් වෙත පිවිස උපාංගයේ පාලණය ඔබේ අතට ගත හැකිය.

1 comment:

  1. WynnBET Casino Review & Bonus Code - JMHub
    Read our in-depth WynnBET casino review and get 화성 출장샵 your 충청북도 출장안마 $200 deposit 평택 출장안마 bonus + 구미 출장샵 up 의정부 출장마사지 to $1000 in free spins!

    ReplyDelete