Thursday, January 9, 2014

Android hidden phone info menu සැගවුනු ඇන්ඩ්‍රොඉඩ් රහස් මෙනුව

On any android device you can get into a secret settings menu from phone app by typing *#*#4636#*#*
After entering this code you can see
- phone information
- battery information
- wi-fi information
- usage statistics
This code works any android device and any android version.

Warning: don't change anything in this testing menu. It may harm your device or loss radio signals. If you select phone information and change preferred network type without proper knowledge your phone will loss network signals if this occurred yor phone should bring to service center to correct issues.

ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපාංගයක *#*#4636#*#*
යෙදීමෙන් දුරකථන පරීක්ෂා කිරීමේ මෙනුවට පිවිසිය හැකිය. මෙම කේතය ඇතුලුකළ පසු ඔබට
- දුරකතනය පිලිබඳ විස්තර
- වයි ෆයි පිලිබඳ විස්තර
- බැටරිය පිලිබඳ විස්තර
- දුරකතනය භාවිතය පිලිබඳව විස්තර
දැකිය හැකිය.
මෙම කේතය ඕනෑම ඇන්ඩ්‍රොඉඩ් උපකරණයකට හා ඇන්ඩ්‍රොඉඩ් සංස්කරණයකට සහය දක්වයි.

අවවාදයයි: මෙම පරීක්ෂාකිරීමේ මෙනුවේ ඇති කිසිවක් වෙනස් කිරීමෙන් වලකින්න. එලෙස වෙනස් කිරීම ඔබගේ දුරකතනයේ සිග්නල් නැතිවීයාමට හෝ උපකරණයට හානිවීමට පුලුවන.
ඔබ මෙම මෙනුවේ phone information තෝරා prefered network type යන්න තුල ඇති දේවල් ක්‍රමානුකූල දැනුම්ක්් නැතිව වෙනස් කලහොත් දුරකතන ජාල සංඥා නැතීවී යයි. මෙම දෝශය නිවැරදි කිරීමට දුරකතන අලුත්වැඩියා මද්‍යස්ථානයකට යාමට සිදුවේවි.

1 comment:

  1. *#*#4636#*#* බෑලුවා හුටා සිග්නල් නැති උනා එක පාර්ට මාත් ගැස්සිලා ගියා :-D

    ReplyDelete