Friday, January 3, 2014

Why ghost appear in digital photos? ඩිජිටල් ඡායාරූප වල භූතයෝ හසුවන්නේ අයි?

There are no acceptable evidence founded about existence of ghosts. But you might see some digital photo with face, figure or other object that wern't in original photo in details of a photo.
I will explain how to ghost appear in digital photo. Most of false ghost photos that are generated come from improper use of camera. If you use your camera dusty area, your lens may contact with dust may cause appear strange things on your photo.
some photos can be seen fake ghost like smoke or blur. Reson for this phenomenon is photographer's own breath in coled night, real mist or man made smoke.
Some camera programs such as night mode with combines flash in addition zoom in too closely can making shapes that don't represent real objects.
Sometimes bit's of dust, flying insects fly across camera lens may cause shapes creating don't represent real objects.
in my area padiyatalawa, ampara, eastern province, sri lanka someone show me a photo take through window appearently two UFO in blue sky. In reality it is reflection of some lighilt inside the room behind the photographer.
I saw another photo taken near uwa province sri lanka, I could see it something like white ghost. Reality it also hoax created usin photoshpo.

If you like my my blog pleas leav a comment. Pleas comment your opinion about this article.
For download android app for this site free click here

භූතයන් සිටින බවට පිලිගතහැකි සාක්ෂි සොයාගෙන නොමැත. නමුත් ඔබ ඇතැම් අංකිත ඡායාරූප වල විවිද මුහුණු, හැඩයන් හෝ සැබෑ ඡායාරූපයේ විස්තර වලට අයිති නැති ද්‍රව්‍ය සමහරවිට දැක ඇති. මේවා ඇතිවෙන ආකාරය මම පැහැදිලි කරන්නම්.
මෙවැනි ආකාරයේ ව්‍යාජ භූතයන් ඡා‍යාරූප වලට හසුවීමට ප්‍රෙධානම හේතුව නම් කැමරාව වැරදිලෙස භාවිත කිරීමයි. ඔබේ කැමරාව දූවිලි පිරුණු පෙදෙසක භාවිතා කරන්නේ නම් ඔබේ කැමරා කාචයේ දූවිලි තැවරී ඔබ ගන්නා ඡායාරූපය තුල ආගන්තුක දේවල් දර්ශනය වේ.
ඇතැම් පින්තූර වල බොඳවූ ස්වරූපයෙන් හා මීදුමක් ලෙස භූතයන් දර්ශනය වේ. මෙයට හේතුව සීතල රාත්‍රියක චායාරූප ශිල්පියාගේ ආශ්වාශ ප්‍රාශ්වාශ වායුවයි. එසේම මෙය මිනිසා විසින් ඇතිකල දුමක් හෝ ස්වභාවික මීදුම කැමරා කාචය මත ගැටීමයි.
Night mode ෆ්ලෑෂරය සමග සම්බන්ධ කර තිබීම ඉතා ලංව zoom කිරීම වැනි කැමරා වැඩසටහන් නිසාද සත්‍ය වශයෙන් නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ නොමැති ද්‍රව්‍ය ඡායාරූපයේ පෙනීමට හේතු වේ.
එසේම දූවිලි, පියාබන කෘමීන් වැනි සතුන් කැමරා කාචය හරහා පියෑබීම වැනි හේතු නිසාද ආගන්තුක ද්‍රව්‍ය චායාරූපයට එක් වෙයි.
මා ජීවත්වෙන ප්‍රෙදේශයේ එනම් පදියතලාව අම්පාර නැගෙනහිර පලාත ශ්‍රී ලංකාව එක්තරා කෙනෙකු පිටසක්වල යානා දෙකක් නිල් අහසේ දිස්වෙනු දැක ජනෙල් අතරින් ඡායාරූප ගත කර මා හට පෙන්නුවේය. මේවා ජනෙල් වීදුරුවක් හරහා ජනේලයකින් ලබා ගත් බැවින් එම  ආලෝකය කාමරය තුලම චායාරූප ශිල්පියාට පිටුපසින් තිබුණු ආලෝක ධාරා දෙකක් පරාවර්තනයයි
එසේම ශ්‍රී ලංකාවේ ඌව පලාතට කිට්ටු ප්‍රෙදේශයකින් සුදු පැහැති භූතයෙක් ඡායාරූප ගතවී තිබුනි. එය ෆොටෝෂොප් වලින් සකස් කල ව්‍යාජ එකකි.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න අමතක කරන්න අමතක කරන්න එපා. ඔබේ මතය මේ ලිපිය පිලිබදව දක්වන්න.
මෙම බ්ලොග් එකට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය download කිරීමට මෙතන ක්ලික් කරන්න.

No comments:

Post a Comment