Sunday, January 12, 2014

Let's know about Flash sms/ Class 0 sms ෆ්ලෑෂ් sms ක්ලාස් 0 sms ගැන දැනගනිමු.

Flash sms also called class 0 sms is a kind of short message service that is immediately displayed on recipient phone and is not saved on the phone or sim card. A Flash sms does not land into the inbox.
If several flash messages are sent to one phone, only later message will be displayed and all previous one wil be overwritten.

To download flash msg apps click below links.
Android
Symbien or java

ෆ්ලෑෂ් කෙටි පනිවුඩ නැතිනම් ක්ලාස් 0 කෙටි පනිවුඩ යනු ලබන්නාගේ දුරකතනයේ ක්ෂණිකව දර්ශනය වන sms වර්ගයකි.
ෆ්ලෑෂ් පණිවුඩ inbox තුලට යොමු වීමක් සිදු නොවේ. එසේම දුරකතයයේ හෝ සිම් කාඩ්පතේ save වීමක් සිදු නොවේ.
එකම දුරකතනයකට එකවර flash sms කිහිපයක් එකවර යැවුවහොත් අවසානයට ‍යැවූ  පණිවුඩය පමනක් පෙන්වයි. පෙර ඒවා එක මත එක ගබඩා වීම හෙවත් owerwrite වීම නිසා නොපෙනී යයි.
මෙම sms apps බාගත කිරීමට ඉහත ඉංග්‍රීසි පරිවර්තනයේ ලින්ක් භාවිත කරන්න.

No comments:

Post a Comment