Tuesday, August 12, 2014

All about sd cards මතක කාඩ් පත් පිලිබඳව සියල්ල.

Secure digital standard was introduced in august 1999. Sd card is a none volatile memory card format for use in portable devices.
- sd card can be divided into 3 category consider their capacity.

SDSC (SD) 1mb to 4gb (secure digital standard capacity)

SDHC 4gb to 32gb (secure digital high capacity)

SDXC 32gb to 2Tb (secure digital extended capacity)
The sd association defines standard speed class indicating minimum performance.

Class 2 (2mb/s) sd video recording

Class 4 (4mb/s) HD recording including full Hd (720p to 1080p)

Class 6 (6mb/s) same

Class 10 (10mb/s) Full HD (1080p)

UHS speed class 1 {U1}  (10mb/s) real time broadcast and large HD video.

UHS speed class 3 {U3} (30mb/s) 4k video files. 3480x2160

sd කාඩ් යනු අතේ ගෙනයා හැකි උපකරණ  වලට යොදාගන්නා ස්තීර මතකයක් ඇති මතක කාඩ්පත් ය. මේවා 1990 අගෝස්තු මාසයේ දී හඳුන්වා දෙනු ලැබීය.
මතක කාඩ් පතක් එහි ධාරිතාවය අනුව කොටස් 3කට බෙදිය හැකිය.

SDSC 2mb සිට 4gb දක්වා (සම්මත මතක කාඩ්පත්)

SDHC 4gb සිට 32gb දක්වා (අධි ධාරිතා මතක කාඩ් පත්.)

SDXC 32gb සිට 2 Tb දක්වා (දීර්ඝ කල මතක කාඩ් පත්.)

sd කාඩ්පත් සංවිධානය මගින් මතක කාඩ් පතක දත්ත කියවීමේ හා ලිවීමේ වේග පන්තීන් වලට සම්මතයන් පහත ලෙස ඉදිරිපත් කර ඇත.

Class  2 (2mb/s) sd වීඩියෝ පටිගත කිරීම.

Class 4 (4mb/s) HD සහ සම්පූර්ණ HD (720p සිට 1080p)

Class 6 (6mb/s) එම

Class 10 (10mb/s) 1080p සම්පූර්ණ HD

UHS speed class1 {U1} (10mb/s) විශාල HD තත්‍ය කාල පටිගත කිරීම

UHS speed class 3 {U3} (30mb/s) 4k වීඩියෝ ගොනු 3480x2160

No comments:

Post a Comment