Tuesday, August 5, 2014

How to protect your cell phone battery? ඔබේ ජංගම දුරකතනයේ බැටරිය පරිස්සම් කරගන්නේ කෙසේද?

1) when you buy a new phone fully charge and discharge to activate full usage of battery.
2) ensure more than 9 hours charging time of the first 5 change.
3) fully charge the battery before use.
4) reduce quick charge times.
5) use the original charger.
6)shut down cell phone when charging.
7) full discharge battery power before charge.
8) do not use multicharger
9) do not expose battery to high temperature.
10) separate battery when you got a long time to leave cell phone.

1) ඔබ අලුත් දුරථ්නයක් මිලදීගත් විට එහි සම්පූර්ණ භාවිතය ලබා ගැනීමට සම්පූර්ණයන් ආරෝපණය හා බැසයාමට ඉඩ ලබා දෙන්න.
2) පළමු ආරෝපණයන් 5දී පැය 9කට වඩා ආරෝපණය කරන්න.
3)භාවිත කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කරන්න.
4)ඉක්මනින් ආරෝපනය කරණ වාර ගණන අඩු කරන්න.
5)දුරකථනය සමග සපයා ඇති ආරෝපකය භාවිතා කරන්න.
6) ආරෝපණය කරණ විට දුරකතනය වසා තබන්න.
7) ආරෝපණය කිරීමට පෙර බැටරිය සම්පූර්ණයෙන් බැස යාමට සලස්වන්න.
8) බහු ආරෝපක භාවිතයෙන් වළකින්න
9) බැටරිය අධික උශ්නත්වයට නිරාවරණය කිරීමෙන් වලකින්න.
10) දුරකථනය බොහෝ කාලයක් භාවිත නොකරයි නම් (දින කිහිපයක්) බැටරිය ගලවා තබන්න.

No comments:

Post a Comment