Friday, August 15, 2014

Let's know about USSD. USSD ගැන දැනගනිමු.

Unstructured service data (USSD) is a protocol used by GSM cellular network to communicate with the service provider's computers.
USSD can be used for wap browsing,  mobile money service, location based content services menu based information service.
unlike sms, USSD messages create a real time connection during a USSD session.
USSD is commonly used by prepared gsm cellular phone to show the available balance.
Some operators use USSD to provide access to real time updates from social networks like facebook and Twitter.
USSD generally associated with real time or instant messaging there are no store and forward capabilities.

USSD යනු ජංගම දුරකථන සේවා සම්පාදකයින්ගේ පරිගණක සමග සන්නිවේදනයේ යෙදිය හැකි ප්‍රොටෝකෝලයකි.
මෙය වැප් බ්‍රවුසිං, ජංගම දුරකථන මුදල් ගනුදෙනු සේවා, පිහිටීම පදනම් වූ සේවා, මෙනු පදනම් වූ තොරතුරු සේවා සඳහා මෙය යොදා ගනී.
SMS මෙන් නොව USSD පණිවුඩ කාල ප්‍රෙමාදයකින් තොරව අදාල කාලය ඇතුලත ලැබේ.
මෙය පොදුවේ පෙරගෙවුම් ශේෂය පෙන්වීමට බහුලව යොදා ගනී.
ඇතැම් සේවා සම්පාදකයින් facebook, twitter වැනි සමාජ ජාල වල සජීවී යාවත්කාලීන පහසුකම් මේ මගින් සපයයි.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ.
මේවා කාල ප්‍රෙමාදයකින් තොරව ලැබෙන අතර ක්ෂණිකව ලැබේ. මේවා ගබඩා කර තැබීමට හෝ වෙනත් කෙනෙකුට යැවීමට නොහැක.

No comments:

Post a Comment