Tuesday, October 15, 2013

විශ්මිත අයුර්වෙද ශාකය කෑල wondrfull hreble plant plash (kela)

කෑල උද්භිත විදයාත්මකව butea monospermaor ලෙස හන්දුන්වයි එසේම වනාන්තරයේ ගිනි සිලුව ලෙස හදුන්වයි
කෑල මල් පිටි ක්‍රමානුකූලව කැඩුනු අස්ති සුව කරයි එසේම වයස සමග සිදුවන අස්ථි විකුර්ථි සුව කරයි
කෑල පිටි පොතු මැලියම් රුඪිර ගලනය වලක්වයි බීජ හා පත්‍ර වෙදනාව හා ඉදිමීම සමනය කරයි
කෑල පොතු කසාය තුවාල සේදීමට හා අර්ශස් රෝගයන්ට යොදා ගනී
කෑල ඇට චර්ම රෝග හා අක්ශි රෝග වලට යොදා ගනී තෙල් වාත රෝග සදහා සම්බාහනයට යොදා ගනී
කෑල පොතු කසාය උන සහ සෙම්ප්‍රෙතික්ශාව සමනය කරයි

Plash also known as butea monospermaor or flame of the forest
Plash powder should be taken for proper healing of bone fractures it is also recommended as supplement to prevent age related changes in bones
Plash powder, bark, and gum are astringent. Seed and leaves alleviate pain and swelling
Decoction of the plash bark is used for washing wound and piels
Plash seeds is usefull in skin disorder and eye disease, oil is used for massage in rheumatism
Plash bark decoction is effective in fever and cold.

No comments:

Post a Comment