Tuesday, October 15, 2013

වහව පීඩන උනු දිය උල්පත් (wahawa pressure hot water spring)

පදියතලාව නගරයේ සිට කෝමාන දෙසට 13km පමන ගමන් කල විට මෙම ස්තානය හමු වේ
මෙහි විශේශත්වය වන්නෙ ජලය නොකඩවා ඉහලට විදීමයි මෙයට පීඩන යනුවෙන් නම් ලැබීමට හේතුව කිසියම් බලයකින් ඉහලට ජලය තල්ලු වීමයි. පොලව මට්ටමෙ සිට අඩි 5ක පමන උසකට පීඩනය මගින් ජලය තල්ලු කිරීමක් සිදු වේ මෙයට හේතුව වන්නෙ රත් වූ ජලය ලාවා සමග ඒ අතරින් ජලය ගලා යාම නිසා පීඩනයකට භාජනය වීමයි. මෙහි උශ්නත්වය සෙල්සියස් අන්ශක 64ක් පමන වේ. මෙහි ජලය මගින් වී වගාව කරනු දක්නට ලැබේ

1 comment: