Monday, December 9, 2013

What is this 4g LTE? මොකක්ද මේ 4g LTE කියන්නෙ?

LTE (long team evolution)
Mark as 4g LTE is a standard for wireless
communication of hight speed for mobile
Phone and other data terminals.
4g based on gsm/edge and umts/hspa
Network technologies.
The world first publicy available LTE serviceWas launched by teliasonera in stockholm and oslo on december 14, 2009
The goal of LTE is increase the capacity and speed of wireless data network. LTE provides downlink tate of 300mbps and uplink rate 75mbps.
The founder of LTE was NTT DoCoMo of japan in 2004

LTE යනු ජංගම දුරකතන හා උපකරන සඳහා අධිවේගී දත්ත සබදතා ලබා දෙන ක්‍රමවේදයකි. මෙය gsm/edge සහ umts/hspa ජාල තාක්ෂණ මත පදනම් වෙයි. ලෝකයේ පලමු ල LTE සේවාව ස්ටොක්හෝම් හා ඔස්ලෝ පදනම් කර ගනිමින් teliasonera ජාලය මගින ් 2009 දෙසැ. 14 දියත් කරන ලදි.
LTE ජාලයක අරමුන වන්නෙ දත්ත ධාරිතාව හා වේගය වැඩි දියුනු කිරීමයි. මේ මගින් තත්පරයට කිලෝබිට් 300 ක් දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ද තත්පරයට කිලෝබිට් 75දක්වා අප්ලෝඩ් වේගයක් ද ලබාගත හැක. මෙය 2004 වසරේ ජපානයේ DoCoMo සමාගම විසින් සොයාගන්න ලදි.

No comments:

Post a Comment