Thursday, December 19, 2013

Hot spot technology using cricket ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත කරණ හොට් ස්පොට් තාක්ෂනය.

Hot Spot technology in an infra red imagine system used in cricket to determine weather tha ball has struck the batsmana's bat or pad.
Hotspot require two infa-red cameras on the opposite side of the ground above, usually shows a bright spot where friction from the ball has elevated the local temperature.
Two infrared cameras measure heat from friction generated by collision such as ball on pad, ball on bat, ball on ground or ball on glove.
A series of black and white negative frames is generated into a computer precisely localizing the ball's point of contact.
Hotspot technology developed military for tank and jet flgter tracking founded by french scientist nicholas bion.

හොට් ස්පොට් තාක්ෂණය යනු ක්‍රිකට් පන්දුව පිතිකරුවාගේ පා ආවරණයේ හෝ පිත්තේ වැදුනේද යන්න දැනගැනීමට යොදාගන්නා අධෝරක්ත ප්‍රෙථිභිම්භ තාක්ෂණයය.ි මේ සඳහා පිටියේ විරුද්ධ පැති වල ඉහලින් සවි කල් අධෝරක්ත කැමරා  2ක් අව්ශ්‍ය වේ. සාමාන්‍යයෙන් පන්දුවේ ඝර්ශනය නිසා පවතින උෂ්නත්වය ඉහල යාම හේතුවෙන් දීප්තිමත් ලපයක් ලෙස මෙය පෙන්වයි
අධෝරක්ත කිරණ කැමරා දෙක මගින් පන්දුව පා ආවරණයේ, පිත්තේ, පිටියේ හෝ අත් ආවරණයේ වදින විට ඝර්ශණය මගින් ඇතිවන තාපය මනිනු ලබයි.
පරිගනකයක් මගින් පන්දුවේ ගැටීම් ලක්ශය නිවැරදිව හදුනාගෙන කලු සුදු නෙගටිව් රූප රාමු මගින් පෙන්වයි.
Hotspot තාක්ෂණය යුධ ටැංකි, ජෙට් යානා වැනි යුධමය යානා වලින් එල්ල වන ප්‍රෙහාර සොයා ගැනීමට ප්‍රංශ විද්‍යාඥ නිකොලොස් බියෝන් විසින් නිර්මානය කරණ ලද්දකි.

No comments:

Post a Comment