Sunday, December 29, 2013

Future mobile technology 5g අනාගත ජංගම දුරකථන තාක්ෂණය 5g

5G (5th generation mobile networks)  is a term used in some research and project denote the next major phase of mobile telecommunication.
5G is also referred to as beyond 2020 mobile communication technologies.
Li-Fi or light fidelity is a 5th generation visible light communication network, Li-Fi uses a light emitting diode to transmit data.
The advantages of 5g are low battery consumption, better coverage, lower latenencies, highter number of supported device.
On 12 may 2013 samsung electronics stated that they have developed the world's first 5g system. The core technology has a maximum speed of 10Gbps (gigabits per second)

5G ( පස්වන පරම්පරාවේ ජංගම දුරකථන ජාල) යනු ජංගම දුරකථන ජාලයන්හි ඊලග ප්‍රෙධාන අදියරයි. මෙය 2020 දී පමණ භාවිතයට ගැනීමට නියමිත ජංගම සන්නිවේදන තාක්ෂණයකි.
Li-fi නැතිනම් ආලෝක ප්‍රෙථිනිර්මාණ තාක්ෂණය යනු 5වන පරම්පරාවේ දෘෂ්‍ය ආලෝක සන්නිවේදන ජාලයන් ය.
Li-Fi විසින් දත්ත සම්ප්‍රේෂණයට ආලෝක විමෝචන ඩයෝඩ යොදාගනී.
5g වල වාසි නම් අඩු බැටරි පරිභෝජනය, ඉතා හොඳ ආවරණය, දත්ත සම්ප්‍රේශන කාලය අඩුවීම, උපකරණ විශාල ප්‍රෙමාණයකට සහාය දැක්වීම දැක්විය හැකිය.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ලෝකයේ පලමු 5G ජාලය සංවර්ධනය කළ බව 2013 මැයි මස 12 වන දින ප්‍රෙකාශ කළහ. මෙහි මූලික තාක්ෂණයට අනුව උපරිම දත්ත සම්ප්‍රේශන වේගය තත්පරයට ගිගාබිට්ස් 10 කි.

No comments:

Post a Comment