Monday, December 23, 2013

Hawk eye technology using cricket ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන හෝක් අයි තාක්ෂණය

Hawk-eye is a complex computer system used officially in various sports such as cricket, tennis, hurling, football to visually record of its most likely path as moving image.
Hawk eye technology developed in UK by Dr paul hawking. The system was originally implemented in 2001 for television purpose in cricket.
The system works via six or seven high performance cameras. Normally positioned on underside of the stadium roof witch track the ball from different angles.
The video from six cameras is then triangulated and combined to crate a three dimensional representation
Please don't forget to leav a comment

හෝක් අයි තාක්ෂණය යනු ක්‍රිකට්, ටෙනිස්, විසිකිරීමේ ක්‍රීඩා හා පාපන්දු වැනි ක්‍රීඩාවන්හි නිල වශයෙන් භාවිත කරණ ප්‍රෙතිභිම්භයක් ආධාරයෙන් විය හැකි පන්දුවේ ගමන් මාර්ගය පෙනෙන පරිදි වාර්තාකරණ තාක්ෂනයයි.
එංගලන්තයේ ආචාර්‍ය පෝල් හෝකිං විසින් දියුණු කල මෙම තාක්ෂණය 2001 සිට ක්‍රිකට් ක්‍රීඩාවේදී රූපවාහිනී විකාශයන්ට යොදා ගනී
හෝක් අයි පද්ධතිය සාමාන්‍යයෙන් ක්‍රීඩාංගනයේ වහලයට යටින් සවිකල අධි ක්‍රියාකාරිත්ව කැමරා 6කින් හෝ 7කින් සමන්විත වේ. මෙම කැමරා මගින් පන්දුවේ පාථය විවිධ කෝණ වලින් ග්‍රහණය කර ගනී. මෙම කැමරා ත්‍රීකෝණාකාරව ස්ථානගතකොට ලබාගන්නා දර්ශණ එකට එක් කර ත්‍රිමාණ ලෙස නිරූපණය කරයි.

No comments:

Post a Comment