Saturday, December 14, 2013

Let's know about android sensors ඇන්ඩ්‍රොයිඩ් සංවේදක ගැන දැනගනිමු.


Most Android-powered devices have built-in
sensors that measure motion, orientation, and
various environmental conditions. These
sensors are capable of providing raw data with
high precision and accuracy, and are useful if
you want to monitor three-dimensional device
movement or positioning, or you want to
monitor changes in the ambient environment
near a device. For example, a game might
track readings from a device's gravity sensor
to infer complex user gestures and motions,
such as tilt, shake, rotation, or swing. Likewise,
a weather application might use a device's
temperature sensor and humidity sensor to
calculate and report the dewpoint, or a travel
application might use the geomagnetic field
sensor and accelerometer to report a compass
bearing.
The Android platform supports three broad
categories of sensors:

--Motion sensors
These sensors measure acceleration forces and
rotational forces along three axes. This
category includes accelerometers, gravity
sensors, gyroscopes, and rotational vector
sensors.

--Environmental sensors
These sensors measure various environmental
parameters, such as ambient air temperature
and pressure, illumination, and humidity. This
category includes barometers, photometers,
and thermometers.

--Position sensors
These sensors measure the physical position of
a device. This category includes orientation
sensors and magnetometers.

Pleas comment your idea.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ඇතුලතින් සවි කරන ලද sensor (සංවේදක) ඇත මේවායෙන් චලනය දිශානතිය හා විවිධ පාරිසරික සාධක මනිනු ලබයි.
මෙම සංවේදක වලට පවතින තත්වය නිවරදිවම අමු දත්ත ලෙස ලබා දිය හැකිය.
මේවාට ඔබෙ දුරකතනයේ පැති මිනුම් සහ දුරකතනයේ පිහිටුම් සොයා ගැනීමට ද යාබද පරිසරයේ වෙන්ස්කම් හදුනා ගැනීමටද වැදගත් වේ.
උදාහරණ ලෙස ක්‍රීඩාවක් play කරන විට ගුරුත්ව සංවේදක කියවා ක්‍රීඩාව කරන පුද්ගලයාගේ ඇලවීම. සෙලවීම, පැද්දීම වැනි චලන හදුනා ගනී.
එසෙම උපකරණයේ කාලගුන මෘදුකාංගය මගින් උපංගයේ උශ්නත්ව සංවේදකය ආර්ද්‍රතා සංවේදකය කියවා තෙතමනය වැනි දේ පෙන්වයි.
දුරකතනයේ ගමනාගමන මෘදුකාංගය මගින් geomagnatic field sensor හා accelerometer කි‍යවා මාලිමාව පෙන්වයි.
     ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සංවේදක ඛාන්ඩ 3 කට සහය දක්වයි.

--චලන සංවේදක.
මෙම සංවේදක මගින් දුරකතනයේ අක්ශ 3ක බ්‍රමණය බලය මනිනු ලබයි. මෙ තුළට accelerometers, gravity sensors, gyroscopes සහ rotational vecter sensor අයත් වේ.

-- පාරිසරික සංවේදක.
මේ සංවේදක මගින් විවිධ පාරිසරික සාදක වල වෙනස්වීම මනිනු ලබයි. ‍යාබද වායුගෝලීය පීඩනය, දීප්තිය සහ ආර්ද්‍රතාවය අයත් වේ.
මේ යටතට වායුපීඩනමානය, දීප්තමානය සහ උෂ්නත්වමානය අයත් වේ.

-- පිහිටීම සොයන සංවේදක
මෙම සංවේදක මගින් උපකරණයේ භෞතික පිහිටීම මනිනු ලබයි. මෙයට orientation sensor සහ magnetometers අයත් වේ.

No comments:

Post a Comment