Tuesday, December 10, 2013

Mysterious nazca desert drawings අභිරහස් නැස්කා කාන්තාර සිතුවම්.

Nazca dessert located in southern peru. This art (lines) are shallow designs made in the ground by removing the pebbles an uncovering the ground beneeath. There are seventy zoomorphic designs of animal such as birds, fish, monkey or human figures other design such as trees and flowers. The created time was about 200BC
The largest figure are over 200 meters across.
Measure for the other figure that monkey is 93 meters. Hummingbird is 93 meters. Spider 47miters.
The mystery of this line how this created without proper technology, or alien help.

Nazca කාන්තාරය දකුණු පේරු රාජ්‍ය‍යේ පිහිටා ඇත.
මෙම නොගැබුරු රේකා පොලවේ ගල්කැට ඉවත් කර පොලවේ ගල් කැට ඉවත් කර යට පොලව මතුවෙන ලෙස නිමවා ඇත. කුරුල්ලන්, වන්දුරන් වැනි සත්ව රූප 70 පමනද අනෙක් රූප මානව හැඩ හා මල් හෝ ගස් වැනි රූප වලින්ද ඇද ඇත. මේවා ක්‍රි.පූ 200 පමන නිර්මානය කර ඇත.
මෙහි විශාලතම රූපය මීටර් 200 කට වඩා විශාල වේ. එසේම වන්දුරු රුව 93m ද පැනි කුරුල්ලා 93m ද මකුලුවා 47m ද වේ. ඇතැම් විද්‍යඥ‍යන් පවසන පරිදි nazka රේඛා විශාල නිසා ගුවනේ සිට මෙහෙය වීමක් නොමැතිව නිර්මානය කල නොහැක.
මෙහි ඇති අභිරහස නම් ක්‍රමානුකූල තාක්ශනයක් හෝ පිටසක්වල උදව්වක් නොමෙතිව මේවා නිර්මානය කල අයුරුය.

1 comment:

  1. watina uthsahayak.honda deyak. thawa tikak visthara thibunanam kiyala wedak ne!

    ReplyDelete