Monday, December 16, 2013

Geotgging technology ජියෝටැගින් තාක්ෂණය

The storage of location based data from latitude and longitude of inside image called geotgging. User can know taken locaton of the photo.
The location not only photographs, adding geographical identification to various media such as website, sms messages or qr codes.
Geotgging can help users to find images taken nearer by entering latitude and longitude. Coordinate in to a suitable search engines.
The geographical location data find using GPS, wireless natwork base data such as wi fi.

පින්තූරයක් එය ලබාගත් ස්තානය පදනම් කරගත් අක්ශාංශ සහ දේශාංශ දත්ත පින්තූරය සමග ගබඩා කර ගැනීමේ තාක්ෂණය jeotagging ලෙස හදුන්වයි. භාවිත කරන්නාට මේ මගින් ඡායාරූපය ගත් ප්‍රෙදේශය දැන ගත හැක.
මූලිකවම මේ මගින් චායාරූපය ගත් ස්තානයේ භූගෝලීය පිහිටීම ඡායාරූපයට එකතු කරනු ලබයි.
පින්තූර වලට පමනක් නොව මේ තාක්ෂණය වෙබ් අඩවි. කෙටි පනිවුඩ කිවු ආර් කෝඩ් වැනි දේ ට ද යොදාගත හැක.
ජියෝටැගින් මගින් සුදුසු සෙවුම් යන්ත්‍රයකට අක්ශාංශ හා දේශාංශ ලබා දී කිසියම් ස්තානයකට ආසන්නව ලබාගත් චායාරූප සොයා ගැනීමට අවස්තාව සලසයි.
මේ සදහා භූගෝලීය පිහිටුම් දත්ත ජීපීඑස් වයි ෆයි වැනි රැහැන් රහිත ක්‍රම මගින් ලබා ගනී

No comments:

Post a Comment