Wednesday, December 25, 2013

Google project loon බැලූන් මගින් අන්තර්ජාලය ලබාදීමේ ගූගල් ව්‍යාපෘතිය.

Google project loon is a research and development project bing developed by google for providing internet access to rural and remote areas. The project uses high altitude balloons placed in the stratosphere at an altitude of about 20km to create a aerial wireless network with up to 3G speed
Users of the service connect the balloon network using a special intrnet antana attached to their building. The signal travels through the balloon network from balloon to balloon. Then ground bass station connected to an internet service provider (ISP) then on to global internet.

ප්‍රොජෙක්ට් ලූන් යනු ග්‍රාමීය හා ඈත ප්‍රෙදේශ වලට අන්තර්ජාලය ලබාදීමට සැකසූ ගූගල් හි පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියකි.
මේ සඳහා කි.මි. 20ක් පමණ ඉහළ අපවර්තීගෝලය තුල රැඳවූ බැලූන් මගින් 3G වේගය දක්වා වේගයක් ලබා දිය හැකි රැහැන් රහිත ජාලයක් අභ්‍යාවකාශ ජාලයක් සකසයි.
මෙමෙ බැලූන් ජාලයෙන් සේවාව ලබාගන්නා පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් වලට සවි කරණ විශේෂ ඇන්ටනාවක් මගින් බැලූන් ජාලයට සම්බන්ධ වේ.
බැලුමෙන් බැලුමට දත්‍ත සම්ප්‍රේෂණය වන අතර මේවා පොලවේ පිහිටි අන්තර්ජාල සේවා සම්පාදකයන් (ISP) හරහා ලෝක වියාප්ත අන්තර්ජාලයට සම්බන්ධ වේ.

කමෙන්ට් එකක් දමා සහයෝගය ලබාදීමට කාරුණික වන්න.

No comments:

Post a Comment