Tuesday, December 3, 2013

Easy way to taking screenshot on android ඇන්ඩ්‍රොයිඩ් ස්ක්‍රීන් ශොට් ගැනීමේ පහසුම ක්‍රමය.

To taking a screenshot press the volume down and power key at the same time. The screen will flash and you will see a framed image appear and fade into the the notification bar. "The saving screenshot" notification will appear.

If your divice prior to android 4.0 will not working abow method. You should install third party application to download screenshot ultimate software
Click here

ස්ක්‍රීන් ශොට් එනම් තිරයේ වර්තමාන දර්ශනය පින්තූරයක් ලෙස ලබා ගැනීමට එකවර volume down හා power යතුරු තද කරන්න. ස්ක්‍රීන් ආලෝකයේ වෙනසක් වී නෝටිෆිකේශන් බාර් එකේ saving screenshot යන දැනුම් දීම පෙන්වයි. ඔබේ ඇන්ඩ්‍රොඉඩ් උපකරනය 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ට පෙර එකක් නම් මෙම ක්‍රමය ක්‍රියා නොකරයි. මේ  සන්දහා වෙනම මෘදුකාංගයක් ඇතුලත් කල යුතු අතර ඒ සන්දහා මෙතන ක්ලික්ක් කරන්න මෙම මෘදුකාංගය screenshot ultimate ය.

No comments:

Post a Comment