Wednesday, December 11, 2013

Let's know about blutooth බ්ලූටූත් ගැන දැනගනිමු.

Bluetooth is a wireless technology stand for exchanging data over short distance.
Bluetooth is managed by the Bluetooth special interest group.
Bluetooth operate range of 2400- 2483.5 MHZ.
Bluetooth uses a radio technology  called frequency hoping spread spectrum.
One Bluetooth device can paire any Bluetooth device at around 100m
Every single Bluetooth device has a unique 48bit address. This is presented in 12 digits .

Connection process
1) inquiry - one device must run an inquiry to try discover the other
2) pairing - pairing is the process of forming a connection between two devices.
3) connection - after device has completed pairing process devices will be able to send and receive data.

බ්ලූටූත් යනු කෙටි දුරකට දත්ත සම්ප්‍රේශනයට යොදාගන්නා තාක්ශනයකි. මෙය බ්ලුටූත් ප්‍රෙවර්ධන කණ්ඩායම විසින් දියුනු කරන තාක්ශනයකි.
ිමෙහි ක්‍රියාකාරී පරාසය 2400-2483,5 MHZ අතර වේ මේ සදහා සංඛ්‍යාත පැන්නුම් වියාප්ත ආවලිය නැමති ගුවන්විදුලි තරංග තාක්ශනය යොදා ගනී.
එක් බ්ලුටූත් උපකරණයකට එක වර තවත් උපකරණ 7ක් හා සම්බන්ධ කල හැක. ‍යෙදිය හැකි උපකරණ 2ක් අතර උපරිම දුර මීටර් 100 කි.
සෑම බ්ලුටූත් උපකරණයකටම එයට පමනක් යෙදවෙන ඉලක්කම් 12 කින් යුත් බිට් 64ක ලිපිනයක් ඇත.
සම්බන්ධ වීමේ ක්‍රියාවලිය
1) inquiey- අනෙක් උපකරණ හදුනා ගැනීමට එක් උපකරණයකින් සෙවීම කල යුතුය.
2) pairing- උපකරණ දෙකේ සම්බන්ධ වීමේ ක්‍රියාවලියයි.
3) connection- pair වීම නිම කල පසු උපකරණ අතර දටත්ත හුවමාරු වන අවස්තාවයි.

No comments:

Post a Comment