Friday, December 13, 2013

Let's know about camera's shutter speed කැමරාවක ෂට්ර් ස්පීඩ් ගැන දැන ගනිමුු

In photography shutter speed or exposure time is the length of time a camera's shutter is open when taking a photograph or the length of time that your your image sensor sees the scence you are attempt to capture.
Shutter speed measureed in second or frictions of second
Eg: 1/1000 is much faster than 1/30.

ඡායාරූප ශිල්පයේදී shutter speed (වැසුම් වේගය) නැතිනම් exposure time (නිරාවරණ කාලය) යනු ඡායාරූපයක් ගන්නා විට කැමරාවේ ෂටරය විවෘතව ඇති වේලාවයි
නැතහොත් ඔබ ගැනීමට උත්සහ කරණ දර්ශණය ඔබේ කැමරාවේ image sensor එක ග්‍රහණය කරගන්නා වේලාවයි. කැමරා කාචයෙන් ඇතුලුවන ආලෝකය නිරාවරණ කාලයට සමානුපාතික වේ

- ෂටර් වේගය මගින් චලනය වන වස්තුවක චමත්කාරය ඡායාරූප ගත කල හැක. 1 රූපය

- මන්දගාමී ෂටර් වේගයකට චලනය වන වස්තුවක අපැහැදිලිු තැන් හසු කරගත හැක 2 රූපය

- දිගු ෂටර් වේගයකට චලනය වන වස්තුවක ක්ෂණික දීප්තියක් උවත් හසු ක‍රගත හැක. 3 රූපය

No comments:

Post a Comment