Sunday, December 1, 2013

2000 year old baghdad battery ( වසර 2000 ක් පැරනි බෑග්ඩෑඩ් බැටරිය)

The baghdad battery created in mesapotamia, persian empire period appear predate volta's battery by about 2000 years. This battery consists of terracitta jar containing a copper cylinder made of a rolled up copper sheet. Some scientists believe that this is invent of aliens, however we can guess that ancient people also use electricity like us to their daily task.

බෑග්ඩෑඩ් බැටරිය.
මෙම බැටරිය ප‍ර්සියන් අඩිරාජ්‍ය සමයේ මෙසපොතෙමියානු ශිශ්ඨාචාර‍යේ නිපදවන ලද්දකි. මෙය වෝල්ට විසින් බැටරිය සොයාගැනීමට වසර 2000 කට පමන පෙර නිපදවන ලද්දකි. ටෙරාකොටා බදුනකට තබ පතුරු එතූ සිලින්ඩරයක් බහා මෙය නිපදවා ඇත. ඇතැම් විද්‍යඟයන් මෙය පිටසක්වල ජීවී නිර්මානයක් බව විශ්වාශ කරයි. කෙසේ උවද පැරනි මිනිසුන් ද අපි වගේම ඔවුන්ගේ එදිනෙදා වැඩ සදහා විද්‍යුතය යොදාගත් බව මෙයින් අනුමාන කල හැක.

No comments:

Post a Comment