Thursday, December 12, 2013

Mysterious Min Min light අබිරහස් මින් මින් ආලෝකය.

Min min light is the name given to an unusual light formation that has been numerous times in eastern australia. Accounts of the light appearance vary, though they are most commonly describe as being fuzzy disc shaped light that appear to hover above horizon.
The min min light occur when light from a natural or man-made source is retracted to an observer who is tense or even hundred of kilometer away. A cold dence layer of air nex to the ground carries lights far over the horizon.

මින් මින් ආලෝකය යන නම ලබාදී ඇත්තේ විශාල වශයෙන් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ දර්ශනය වන අසමාන්‍ය ආලෝක ප්‍රෙභවයකි. මෙම ආලෝකයන් විවිධ හැඩ වලට දර්ශණය වේ. පොදුවේ ගත් කල මේවා කෂිතිජයට ඉහළින් කරකැවෙමින් පවතින අපැහැදිලි ආලෝක ධාරාවන් ය.
මෙම ආලෝකධාරා ඇතිවන්නේ ස්වභාවික හෝ මිනිසා විසින් සෑදූ ආලෝක ප්‍රෙභවයක් කිලෝමීටර් දහයක් හෝ සියගනනක් දුරක සිටින නිරීක්ෂකයා දෙසට වර්ථනය වීම මගිනි. මෙම ආලෝක ප්‍රෙභවයන් අහස වෙත පරාවර්තනය කරනු ලබන්නේ සිසිල් ඝන වායු ස්තරය මගිනි.

No comments:

Post a Comment